ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹට සල්ලි තියෙනවා,හැබැයි උඹ ඕනෑවට වඩා සරල විත්තිය පෙන්නන්න යනවා.ඒ ඇත්තට ඔයාගෙ තියෙන සරල කමද,නැත්නම් ඒ අවාසනාවන් එක්ක ඔයාට පෑහෙන්න බැරි කමද?මම දැකලා තියෙන සරලයි කියාගත් ගොඩක් අය එහෙම තමයි.ඒ අයට අර සමාජයත් එක්ක පෑහෙන්න බෑ,සල්ලි තිබුණට confidence නෑ.:cool::sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    මේකේ ඉන්න සමහරුත් බලන් ඉන්නේ උන් හයි ක්ලාස් කියලා පෙන්නගෙන අනිත් උන් නෝන්ඩි කරන්න. තුක් නොදකින්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අද වගේ නෙමෙයි. ඒ කාලේ ඔකේ මෙම්බර්ශිප් එක ගන්න එක්කො සුද්දගේ හරි නිලමේලාගේ හරි බකපෙකක් ඔනා.. සාමාන්ය එකෙකුට ගන්න බැ. රොයල් ස්ටේටස් එකක් ඒක රටවල් දේකේම. එන්ගලන්තේ සහ ලන්කාවේ දෙකේම ප්‍රබූ කියන උන්ට විතරයි ඇක්සස් තිබ්බේ. හ්බැයි ඔකේ චැම්පියන්ශිප් ගහපු එකෙක් කැඩි බොයි කෙනෙක්. ඌට කැපිල්ල දාලා තනකොල කපන්න දැම්මා. පොර වතුකම්කරුවෙක්. ලන්කාවේ චැම්පියන්ශිප් එක ඌ ගැහුවා.

    මට මතකයි ඉස්සර ඕක පත්තරේ තිබුණා.දෙමළ කෙනෙක් නේද ?:cool:
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    Mokadda car eka?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹට සල්ලි තියෙනවා,හැබැයි උඹ ඕනෑවට වඩා සරල විත්තිය පෙන්නන්න යනවා.ඒ ඇත්තට ඔයාගෙ තියෙන සරල කමද,නැත්නම් ඒ අවාසනාවන් එක්ක ඔයාට පෑහෙන්න බැරි කමද?මම දැකලා තියෙන සරලයි කියාගත් ගොඩක් අය එහෙම තමයි.ඒ අයට අර සමාජයත් එක්ක පෑහෙන්න බෑ,සල්ලි තිබුණට confidence නෑ.:cool::sorry:
    :cool::cool:

    ඔයා හරි.. මෙතන මේ "හිටන්" බොල්පොයින්ට් පැනෙන් අත්සන් කරපු සීන් එක වගේ එකක්.. සරලකම කියන්නේ අනුන් අතර කැපිලා පේන එක නෙමෙයි. ඔහොම සරල වෙන එකත් එක්තරා ආකාරයක උඩගුකමක්. සල්ලි තියනවා කියලා මිනිස්සු දන්නවා, ඒත් තමන් නැ වගේ පෙන්නන්න හදන එක වක්‍රාකාරයෙන් තමන් සල්ලිකාරයෙක් කියන එකක්. දැන් මූව වෙඩින් එකේ කැපිලා පේනකොට, කවුද මචන් ඌ කියලා අහනකොට මිනිස්සු දෙන්නේ මෙහෙම උත්තර? "ඔය යකා ඔහොම පිස්ස වගේ හිටියට මාර සල්ලියක් බන් තියෙන්නේ. සල්ලි තිබ්බට ඔක පෙන්නන්නේ නැ. බලපන් හැටි.. අපි බ්ලේසර් කුලියට ගත්තේ, ඔකගේ ගෙදර් ඇති ගමකට බ්ලේසර්. එහෙම එකෙක් ඔකා " ඔන්න ඔය වගේ සීන් මූ ආසයි මිනිස්සුන්ගෙන් අහගන්න. එහෙම ඩයල් ඔනා තරම් ඉන්නවා. දුප්පත් කියලා පෙන්නලා ලකුනු දාගන්න.
     
    • Like
    Reactions: EvilEye

    BMW වලින් යනව නම් හොඳට wedding එකකට අඳින්න බැරි කමක් නෑනේ.අනික social etiquette දැනගෙන ඉන්න ඕනනෙ.අපි වගේ bus වල යන අනාථ සිංහලු නෙමෙයි නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    BMW වලින් යනව නම් හොඳට wedding එකකට අඳින්න බැරි කමක් නෑනේ.අනික social etiquette දැනගෙන ඉන්න ඕනනෙ.අපි වගේ bus වල යන අනාථ සිංහලු නෙමෙයි නේ.
    අන්න ඒකයි.. ඇපොල් ෆොන් අරගෙන ලක්ශ 2-3ට. පල්සර් එකේ ගිහින් හරියන්නේ නැ.. බෙන්ස් එකේ ගිහින් බැහැලා ටී එකක් ගහගෙන වෙඩින් එකට යන එක සරලකම කියන්න බැ. ඒ තැනට ඒ ඇදුම සෙට් වෙන්නේ නැ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    You're so humble bro

    Bragging about your income and judging someone based on his occupation

    Your hypocrisy is glaringly obvious :lol:

    That being said, if you're going to attend an event, follow its dress code. Events are supposed to maintain a specific ambience
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    උඹට සල්ලි තියෙනවා,හැබැයි උඹ ඕනෑවට වඩා සරල විත්තිය පෙන්නන්න යනවා.ඒ ඇත්තට ඔයාගෙ තියෙන සරල කමද,නැත්නම් ඒ අවාසනාවන් එක්ක ඔයාට පෑහෙන්න බැරි කමද?මම දැකලා තියෙන සරලයි කියාගත් ගොඩක් අය එහෙම තමයි.ඒ අයට අර සමාජයත් එක්ක පෑහෙන්න බෑ,සල්ලි තිබුණට confidence නෑ.:cool::sorry:

    This man hits the nail on the head, although i highly doubt that this douchebag is rich, I've seen a countless number of people who try way too hard to show that they are humble by lowering their standards, dressing like a slob and eating from shitty restaurants.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්

    issara ohoma kiyapu ekek ada mehema kiyanne

    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    අද වගේ නෙමෙයි. ඒ කාලේ ඔකේ මෙම්බර්ශිප් එක ගන්න එක්කො සුද්දගේ හරි නිලමේලාගේ හරි බකපෙකක් ඔනා.. සාමාන්ය එකෙකුට ගන්න බැ. රොයල් ස්ටේටස් එකක් ඒක රටවල් දේකේම. එන්ගලන්තේ සහ ලන්කාවේ දෙකේම ප්‍රබූ කියන උන්ට විතරයි ඇක්සස් තිබ්බේ. හ්බැයි ඔකේ චැම්පියන්ශිප් ගහපු එකෙක් කැඩි බොයි කෙනෙක්. ඌට කැපිල්ල දාලා තනකොල කපන්න දැම්මා. පොර වතුකම්කරුවෙක්. ලන්කාවේ චැම්පියන්ශිප් එක ඌ ගැහුවා.

    ඔය කියන්නේ අර DW එකෙන් කරපු train documentry එකේ ඉන්න තණකොල කප කප හිටපු එකාද? ඌත් ඔය වගේ කථාවක කිව්වා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් ලඟදි වෙඩිමක් තියෙනව මං වෙඩිමට යන්නෑ බඳින දාට විතරක් යනව :yes: ගෙදර අය කෑගහනව මනුස්සයෙක් වගේ යන්න කියල බෑ මං ඉන්නෙ ටීශර්ට් එකක් ඇඳල රබර් සෙරෙප්පු දෙක දාගෙන යන්න :yes: එතකොට වෙඩිම මට කියන්නෑනෙ මූ අපේ නෑයෙක් කියල කියන්න ලැජ්ජාවෙ :D හිටපිය දෙන්න වැඩේ :baffled: බලහංකො ෆේස්බුක් එක හදපු එකා ඌත් සතා වගේ ඉන්නෙ මෙලෝ ඉස්ටයිල් එකක් නෑ ඇයි අපේ රටේ මිනිස්සුන්ට ඒව ආදර්ශෙට ගන්න බැරි :sorry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    සමහර අයට සල්ලි තිබුණට වියදම් කරන්න හිත දෙන්නේ නැ. අනුන් (තමුන්ගෙ ළමයත් අනුන් තමයි) වෙනුවෙන් ඉතිරි කරල ජීවිතේ කිසිඳු සතුටක් නොලබාම මැරිලා යනවා.
    ඉතුරු කරල ගියපු සල්ලි වලින් වෙන එකෙක් ආතල් ගන්නනා, ජීවීතේ විඳිනවා.

    ඒක නිසා ඔය සල්ලි වියදම් කරල මානසික සතුටක් ගන්න පුලුවන් විදියට ජීවත් වෙයන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මටත් ලඟදි වෙඩිමක් තියෙනව මං වෙඩිමට යන්නෑ බඳින දාට විතරක් යනව :yes: ගෙදර අය කෑගහනව මනුස්සයෙක් වගේ යන්න කියල බෑ මං ඉන්නෙ ටීශර්ට් එකක් ඇඳල රබර් සෙරෙප්පු දෙක දාගෙන යන්න :yes: එතකොට වෙඩිම මට කියන්නෑනෙ මූ අපේ නෑයෙක් කියල කියන්න ලැජ්ජාවෙ :D හිටපිය දෙන්න වැඩේ :baffled: බලහංකො ෆේස්බුක් එක හදපු එකා ඌත් සතා වගේ ඉන්නෙ මෙලෝ ඉස්ටයිල් එකක් නෑ ඇයි අපේ රටේ මිනිස්සුන්ට ඒව ආදර්ශෙට ගන්න බැරි :sorry:

    He would wear a suit to a wedding though
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් ලඟදි වෙඩිමක් තියෙනව මං වෙඩිමට යන්නෑ බඳින දාට විතරක් යනව :yes: ගෙදර අය කෑගහනව මනුස්සයෙක් වගේ යන්න කියල බෑ මං ඉන්නෙ ටීශර්ට් එකක් ඇඳල රබර් සෙරෙප්පු දෙක දාගෙන යන්න :yes: එතකොට වෙඩිම මට කියන්නෑනෙ මූ අපේ නෑයෙක් කියල කියන්න ලැජ්ජාවෙ :D හිටපිය දෙන්න වැඩේ :baffled: බලහංකො ෆේස්බුක් එක හදපු එකා ඌත් සතා වගේ ඉන්නෙ මෙලෝ ඉස්ටයිල් එකක් නෑ ඇයි අපේ රටේ මිනිස්සුන්ට ඒව ආදර්ශෙට ගන්න බැරි :sorry:

    article-0-1333C4E7000005DC-497_634x417.jpg
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මටත් ලඟදි වෙඩිමක් තියෙනව මං වෙඩිමට යන්නෑ බඳින දාට විතරක් යනව :yes: ගෙදර අය කෑගහනව මනුස්සයෙක් වගේ යන්න කියල බෑ මං ඉන්නෙ ටීශර්ට් එකක් ඇඳල රබර් සෙරෙප්පු දෙක දාගෙන යන්න :yes: එතකොට වෙඩිම මට කියන්නෑනෙ මූ අපේ නෑයෙක් කියල කියන්න ලැජ්ජාවෙ :D හිටපිය දෙන්න වැඩේ :baffled: බලහංකො ෆේස්බුක් එක හදපු එකා ඌත් සතා වගේ ඉන්නෙ මෙලෝ ඉස්ටයිල් එකක් නෑ ඇයි අපේ රටේ මිනිස්සුන්ට ඒව ආදර්ශෙට ගන්න බැරි :sorry:

    ඔය 'මානය' කියන්නෙ ලොකු අකුසල කර්මයක්. ඒකනෙ බුදුහාමුදුරුවො රාජවංශයෙ ඉඳලත් සිඟා වැඩියෙ.

    හැබැයි ඔතන දෙපැත්තක් තියනව.

    මමත් එච්චර ඔය විගඩම් වලට කැමති නෑ. ඒ නිසා මට ගොඩක් වෙඩින් කියන්නෙත් නෑ.
    මාත් එක්ක කැම්පස් කාලෙ ෆිට් එකේ හිටපු highclass උන් දැන් හදිස්සියෙ මාව දැක්කත් අහක බලාගෙන යනව. නැත්තන් canteen එකේදි හදිස්සියෙ දකින්නැතුව එක මේසෙ ඉඳගත්තත් මාව දැක්කට පස්සෙ නැගිටල යනව. !ලොල්!..:rolleyes:
    එහෙම උනහම නම් ටිකක් අප්සට් යනව තමා..:sorry:

    ඔය දේට අපිට මොකුත් කරන්න බෑ. හැබැයි අපි පලිගන්න ගේම ඉල්ලන්න යන්නත් ඕනෙ නෑ. පාඩුවෙ හිටියාම ඉවරයිනෙ..