ලංකාවේ පට්ටම සල්ලිකාරයෝ ඉන්න Apartments වල ගෑස් වලින් නෙමෙයිද උයන්නෙ..ඔක්කොම electric වලින්ද?වෙන රටවල් වල නම් වෙනම LPG ගෑස් line ඵකක් යනවා ඒ වගේ Apartments වලට..මාසෙකට කරන්ට් බිල,වතුර බිල වගේ බිල් ඵකක් ඵනවා..
ගෑස් තමා ලාභම..ලෝකේ දියුණුම රටවල් වලත් උයන්නේ ගෑස් වලින්..උයන එක විතරක් නෙමෙයි..වෝටර් හීටර් වගේ ඒවත් ඒ රටවල් වල ගෑස්. ලංකාවේ උයන එකත් කරන්ට් එකෙන් විතරක් කියන්නේ පික්සු නේ බන්..They use induction cookers
මෙච්චර කල් නම් එහෙම තමයි දැන් ගොඩක් රටවල් ඒ උනාට renewable energy electricity වලට මාරු වෙනවා. හීටින් සිස්ටම්, කූකර් වගේ ඒවා දැන් අලුතෙන් හදන ඒවයි electricity වලින් දැන දාන්නෙ. දැනට ගෑස් තියන ඒවත් මාරු කරන්න ඕනෙ ඉස්සරහට.ගෑස් තමා ලාභම..ලෝකේ දියුණුම රටවල් වලත් උයන්නේ ගෑස් වලින්..උයන එක විතරක් නෙමෙයි..වෝටර් හීටර් වගේ ඒවත් ඒ රටවල් වල ගෑස්. ලංකාවේ උයන එකත් කරන්ට් එකෙන් විතරක් කියන්නේ පික්සු නේ බන්..
Gas line seen ekak lankawe nane. eka wenna one machan ehema karanneගෑස් තමා ලාභම..ලෝකේ දියුණුම රටවල් වලත් උයන්නේ ගෑස් වලින්..උයන එක විතරක් නෙමෙයි..වෝටර් හීටර් වගේ ඒවත් ඒ රටවල් වල ගෑස්. ලංකාවේ උයන එකත් කරන්ට් එකෙන් විතරක් කියන්නේ පික්සු නේ බන්..
දර නැද්ද පාවිච්චියක් එතකොට............. ?අපේ induction සහ lpg දෙකම තියෙනවා.