ලංකාවෙ අකමැතිම YouTube චැනල් එක?

ලංකාවෙ අකමැත්ම YouTube එක?


  • Total voters
    142
  • Poll closed .

C_S_M

Well-known member
  • May 8, 2023
    3,206
    3,556
    113
    Kandy
    උඹල මෙතනින් අකමැතිම YouTube channel එක මොකක්ද? වෙනත් ඒවා පහලින් කමෙන්ට් කරන් යන්න.
     
    • Like
    Reactions: RottenCOLT

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Talk with Chamuditha
    Ramuwa
    Konara Vlog
    Sangeeth Dini Vlogs (ඉස්සර හොදයි. දිනිති වල්ගම එක්ක කරන ඒවා එපා වෙනවා.)
    Hareendra Jayalal (පටන් ගත්ත කාලෙ හොදයි. දැන් 3rd class දේවල් මාර්කට් කරනව විතරයි.)
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,560
    5,125
    113
    මේ දාල තියන හැම එකටම අකමැතියි. වැඩියෙන් අකමැති රාමුව පොන්නයට.
     
    • Like
    Reactions: Rapunzel003

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    konara, thissa, pare mic eka allan inna gothayai uge yaluwai nam danne naha unge

    oya godak ewa balala naha danneth danui :D
     
    • Like
    Reactions: C_S_M

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම ජීවිතේට බලලා තියෙන්නේ අපේ අම්මා වීඩියෝ විතරයි. ඒකත් ඔය මඩ ගහනවා ගගා අඬන වීඩියෝ කීපයක් සහ බිලිං කොහොල තක්කාලි කතුරුමුරුංගා සින්දුව. වෙන එකෙක්ගේ වීඩියෝ එකක් මේ වෙනකං බලලා නැහැ.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රාමුවේ හොඳ වීඩියෝස් කිහිපයක් දැකලා තියෙනවා. අනික් චැනල් ගැන නම් කතා නොකර ඉමු :no:
     
    • Like
    Reactions: garfieldzz

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,206
    3,556
    113
    Kandy
    meke godak ewata akamathi but akamathima eka dala na Iraj
    ඒක අමතක උනා. දාන්න පුලුවන් උපරිම 10නේ. තව අර රැට්ටා, විනී ප්‍රඩක්ෂන්, Talk with Chathura, අර ගනිකාවො ඉන්ටවීව් කරන චැනල් එක so on 😂😂
     
    • Like
    Reactions: Draco Malfoy