mamanam kiyanne wadiyenma hamba karanna puluwan job ekata rata palayan. egaman e salli invest karanna. pissu kelinna epa wiyadam karala.
සල්ලි තමා බන් වටින්නෙ, ඔය "අරූ මට වඩා පොඩි, ඌ මට වඩා අඩු කුලේ" වගේ හුත්තවල් ඔලුවෙන් අයින් කරගනින්. මමනම් කියන්නෙ සල්ලි ගෙවනවානම් අතුගෑවත් මට අවුලක් නෑ කියලා.

need money to make money.pissuda ban mona luck da lol
adala rate requirement ekai wadagath, mehe japura 1st class, CIMA Charted pass 10 years experience thiyana ekekta wada unta ona O/L fail AC technician 6 month experience kenek...
anika lankawe unta file pirenna certificate thibbata jobma ona, entrepreneurship skilll ekak aththema nathi weema ithin lankawe pons lage nohakiyaawa...
absolutely not sinyalayo plan එකක් හදාගෙන යන්න ඕනේ. ගොඩක් රට යන අයව දෙමවුපියො, සහෝදරයො, නෑදෑයෝ exploit කරනව. ඒක ලංකාවේ විතරක් වෙන දෙයකුත් නෙවෙයි.Rata gihin salli hamba karanawa,habay duk widinawa,e salli walin lanakwe inna family eke un sapa gannawa. if its ok rata palayan
natthan monawa ahri hoda deyak egena gena australia,new zealnd wage ratakata move weyan family ekama,
eh... there's something wrong with the way you thinkඅර වගේ මට වඩා අවුරුදු ගානක් බාල පොඩි කැරියෙක් එක්ක වැඩ කරල එහෙම සැලරියක් ගන්නව කියන්නෙ. කැරිම කළකිරිමක් එන්නෙ හැමදේම ගැන.
මට කියන්නෙ තියෙන අර අරූ කියපු බැටන් පොල්ලෙ කතාව තමයි.ජීවිතේට හොඳම දේවල් ලබාගන්නකොට ජීවිතේ හොඳම කාලෙ ගෙවිල ඉවරයි බන්.![]()
Too much expectationsIT, Medicine හැරුනම වෙන ෆීල්ඩ් වල උන්ට ලක්ෂ 3,4 ක සැලරි එකක් ගන්න මාරම කට්ටක් කන්න වෙනව, සෑහෙන අවුරුදු ගාණක් යනව.
ලක්ෂ 3, 4 කියන්නෙත් අද කාලෙ බොහොම පොඩි සැලරි එකක්නෙ මචන්. අර කීව ෆීල්ඩ් දෙකේ උන්ගෙ entry level salaries.
ඒ වගෙ සැලරියක් ගත්තත් වාහනයක් ගන්න ඉතින් ලීස් කරල, ලෝන් ගහල කැරිම් දුකක් විදින්න ඕන.
ඇයි බන් ලංකාව මෙහෙම
ජීවිතේට හොඳම දේවල් ලබාගන්නකොට ජීවිතේ හොඳම කාලෙ ගෙවිල ඉවරයි බන්.
එහෙම බැලුවම අවුරුදු ගණන් නාස්ති කරගෙන ඉගෙනගෙන මොන කරුමයක්ද කියල හිතෙනව බන්.
ඊයෙ පෙරේද A/L කරල අවුට් වුන එකා තව අවුරුද්දකින් ඊශ්රායල්, කොරියා ගිහිල්ල ලක්ෂ 8 - 10 සැලරි ගන්නව. හොඳ ජොබ් නෙවේ තමා, ඒත් සල්ලි හම්බ කරනවනෙ බන්. ඒත් අපි?
මට වයස 28. දැන් මටත් එහෙම ජපන් SSW හරි ඊශ්රායල් හරි යන්න හිතෙනවා. ඒත් කැරිම දුකයි බන්. අර වගේ මට වඩා අවුරුදු ගානක් බාල පොඩි කැරියෙක් එක්ක වැඩ කරල එහෙම සැලරියක් ගන්නව කියන්නෙ. කැරිම කළකිරිමක් එන්නෙ හැමදේම ගැන.
මේකෙම ත්රෙඩ් දාල ඇති රට යන ඒවයි, ස්ටුඩන්ට් යන ඒවයි. ඒ එකක් වත් හරිගියෙ නෑ.
දැන් ඉතුරු වෙලා තියෙන්නෙ ඊශ්රායල් (සැලරි 7+) යන එකයි, ජපන් SSW (සැලරි 2.5 + ) එකයි විතරයි.
ඒත් කොහොමද බන් හිත හදාගෙන යන්නෙ. කරන Labour ජොබ් එකේ නෙවේ අවුල. අඩු කුලේ උන් එක්ක ඉන්න එක.
lakshenuth bagayak wage thama...It වලින් ලක්ෂයක් හොයන එකත් අමාරුයි අලුත් අයට.
ඇයි බං මේ ඇඬියාවල්
වාහනම ගන්න ඕනෙද
බස් එකේ කෝච්චියේ පලයල්ලකෝ
රට ගොඩ ගන්න නම්
කැප කිරීම් කරන්න ඕනේ