Bump mama ehemanam 2nd option eka tora gannawa google ceo th indiawe hitiyanam it company ekaka kota kota idi
රට යන එක හොඳයි. උඹේ වයසේදි මාත් ඔහොම තමයි වෙන රටකට යන්න අකමැත්තෙන් හිටියේ. ඒ නිසා ඔහේ හිටියා.කොටින්ම කියනවා නම් රට යන්න හදන උන්වත් හොය හොය ගිහින් බනිනවා. ඒත් දැන් මට දැන් මේ රට තිත්ත වෙලා තියෙන්නේ.උඹටත් තව කල් ගියාම තෙරෙයි ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි වෙයි.
උඹ මාසේකට කෝටි ගණන් හම්බ කලත් උඹ වැඩිම වුණොත් සතුටු වෙන්න තරු පහේ හෝටලේකට යයි.හැබැයි උඹ හෝටලෙන් එළියට ආවම ආපහු ගනුදෙනු කරන්න වෙන්නේ මේ මෙලෝ රහක් නැති ආත්මාර්ථකාමි මිනිස්සු එක්ක.උඹට ප්රශ්නයක් වුණාම යන්න වෙන්නේ නීතිය බල්ලාට ගිය කුඩුකාරයෝන්ට පවන් ගහන දේශපාලකයොන්ගේ සපත්තු ලෙව කන පොලීසියට. හිත සනසගන්න පන්සලකට ගියොත් හාමුදුරුවොන්ට පිරිත් නූලක් බඳින්න වෙලාවක් නෑ දේශපාලන රැස්වීම්. රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් ඒ වැඩේ කෙරෙනවාට වඩ නොකෙරෙන තැනට ්වැඩ වෙන්නේ.පාලකයාට රට දියුණු කරන්න උවමනාවකුත් නෑ මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ. මේ වගෙ කිසිම සිස්ටම් එකක් නැති රටක් කිසිම දවසක ගොඩ යන්නෙත් නෑ.
රට පලයන්. නැත්තන් පස්සේ පසුතැවෙන්න වෙයි
100%, me rate kochchara salli tibbat wedak ne eliyata behepu gaman deal karanna tiyenen adu kule sakkili ekkane, i cant wait to get the hell out of this shithole
Ausi My dream countryI don't think America is the answer then. May be Europe or NZ
100%, me rate kochchara salli tibbat wedak ne eliyata behepu gaman deal karanna tiyenen adu kule sakkili ekkane, i cant wait to get the hell out of this shithole

Ausith dan colombo wage neh .europian experiance wka ganna uk wage yannaAusi My dream country
------ Post added on Dec 13, 2021 at 1:24 AM
True .රට යන එක හොඳයි. උඹේ වයසේදි මාත් ඔහොම තමයි වෙන රටකට යන්න අකමැත්තෙන් හිටියේ. ඒ නිසා ඔහේ හිටියා.කොටින්ම කියනවා නම් රට යන්න හදන උන්වත් හොය හොය ගිහින් බනිනවා. ඒත් දැන් මට දැන් මේ රට තිත්ත වෙලා තියෙන්නේ.උඹටත් තව කල් ගියාම තෙරෙයි ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි වෙයි.
උඹ මාසේකට කෝටි ගණන් හම්බ කලත් උඹ වැඩිම වුණොත් සතුටු වෙන්න තරු පහේ හෝටලේකට යයි.හැබැයි උඹ හෝටලෙන් එළියට ආවම ආපහු ගනුදෙනු කරන්න වෙන්නේ මේ මෙලෝ රහක් නැති ආත්මාර්ථකාමි මිනිස්සු එක්ක.උඹට ප්රශ්නයක් වුණාම යන්න වෙන්නේ නීතිය බල්ලාට ගිය කුඩුකාරයෝන්ට පවන් ගහන දේශපාලකයොන්ගේ සපත්තු ලෙව කන පොලීසියට. හිත සනසගන්න පන්සලකට ගියොත් හාමුදුරුවොන්ට පිරිත් නූලක් බඳින්න වෙලාවක් නෑ දේශපාලන රැස්වීම්. රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් ඒ වැඩේ කෙරෙනවාට වඩ නොකෙරෙන තැනට ්වැඩ වෙන්නේ.පාලකයාට රට දියුණු කරන්න උවමනාවකුත් නෑ මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ. මේ වගෙ කිසිම සිස්ටම් එකක් නැති රටක් කිසිම දවසක ගොඩ යන්නෙත් නෑ.
රට පලයන්. නැත්තන් පස්සේ පසුතැවෙන්න වෙයි

e kathawa waradin machan.තමන්ගෙ ජීවිතේ ගැන තමන්ට තනියෙන් හිතල තීරණයක් ගන්න බැරිනම් ඉතිං මාසෙකට කෝටියක් හම්බ කරත් වැඩක් නෑ
Thaniyenda study kare naththam uni ekakin igena gattada?3d/vfx machan
ai?Ausith dan colombo wage neh .europian experiance wka ganna uk wage yanna
මේක general topic එකක්නෙ මචං. එහෙම නැති දෙකටනන් public opinion අහ අහ ඉන්නෙ නෑ. Expert කෙනෙක් ගාවට යනව. අනික Elakiri එකේ මගේ situation එකේම ඉන්න අය ඕන තරන් ඉන්නවතමන්ගෙ ජීවිතේ ගැන තමන්ට තනියෙන් හිතල තීරණයක් ගන්න බැරිනම් ඉතිං මාසෙකට කෝටියක් හම්බ කරත් වැඩක් නෑ
i have my eyes set on canada and asutria , USA is good if you are a filthy richI don't think America is the answer then. May be Europe or NZ
ලංකාවෙ ඉඳල තව එවුන් hire කරල company එකක් මෙහෙ හදන path එකේ යන්න පුළුවන්.
Option 02:
USA වල client කෙනෙක් කතාකරනව එයත් එක්ක company එකක් co-found කරන්න එහෙ පදිංචියට එන්න කියල. එහෙ එන හැමදේකටම එයා sponsor කරන්නන් කියනව

Bump mama ehemanam 2nd option eka tora gannawa google ceo th indiawe hitiyanam it company ekaka kota kota idi

![]()
![]()
Palayan !
See the world
Not many have the opportunity like you to get a head start like that.