ලංකාවෙ ඉන්නද යන්නද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    over 10 laks monthly income ekak thiyenawa nam NO NEED to to migrate.
    mokada ubata e rate lankawe labena status eka, reputation eka labenne naa.
    definitely, anyhow you will be treated as a second class citizen.

    WTF is status ? Fuck that bullshit

    Everyone is equal and should be. Eka eka pakayata sir kayana thawa ekekgen sir kiyala ahagena porak wena seen eka tharam chora deyak thawath na
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    1. දැනට මම ඉන්න industry එකේ සෑහෙන හොඳ තැනක් තියනව internationally.
    3. වෙන රටක ජීවත් වෙන්න තියන අකමැත්ත.

    DA FUCK!!!!

    over 10 laks monthly income ekak thiyenawa nam NO NEED to to migrate.
    mokada ubata e rate lankawe labena status eka, reputation eka labenne naa.
    definitely, anyhow you will be treated as a second class citizen.
    > definitely, anyhow you will be treated as a second class citizen.

    You're not being treated as a second class citizen. Stop viewing other countries as Sri Lanka.

    You can't say it definitely, because you still saving money to go aboard :D

    DA FUCK!
     
    • Like
    Reactions: Satoshi Nakamuto

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රට යන එක හොඳයි. උඹේ වයසේදි මාත් ඔහොම තමයි වෙන රටකට යන්න අකමැත්තෙන් හිටියේ. ඒ නිසා ඔහේ හිටියා.කොටින්ම කියනවා නම් රට යන්න හදන උන්වත් හොය හොය ගිහින් බනිනවා. ඒත් දැන් මට දැන් මේ රට තිත්ත වෙලා තියෙන්නේ.උඹටත් තව කල් ගියාම තෙරෙයි ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි වෙයි.

    උඹ මාසේකට කෝටි ගණන් හම්බ කලත් උඹ වැඩිම වුණොත් සතුටු වෙන්න තරු පහේ හෝටලේකට යයි.හැබැයි උඹ හෝටලෙන් එළියට ආවම ආපහු ගනුදෙනු කරන්න වෙන්නේ මේ මෙලෝ රහක් නැති ආත්මාර්ථකාමි මිනිස්සු එක්ක.උඹට ප්‍රශ්නයක් වුණාම යන්න වෙන්නේ නීතිය බල්ලාට ගිය කුඩුකාරයෝන්ට පවන් ගහන දේශපාලකයොන්ගේ සපත්තු ලෙව කන පොලීසියට. හිත සනසගන්න පන්සලකට ගියොත් හාමුදුරුවොන්ට පිරිත් නූලක් බඳින්න වෙලාවක් නෑ දේශපාලන රැස්වීම්. රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් ඒ වැඩේ කෙරෙනවාට වඩ නොකෙරෙන තැනට ්වැඩ වෙන්නේ.පාලකයාට රට දියුණු කරන්න උවමනාවකුත් නෑ මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ. මේ වගෙ කිසිම සිස්ටම් එකක් නැති රටක් කිසිම දවසක ගොඩ යන්නෙත් නෑ.

    රට පලයන්. නැත්තන් පස්සේ පසුතැවෙන්න වෙයි
    පතිරුප දෙෂවාසොස බන් මට එක තේරෙන්න කල් ගියා
    කොටි ගණන් සිල්ලි තියේ නම් රටම යන්න ඕනේ නැහැ

    හැබැයි රට ගිහිල්ලත් ලක්ස්රි විදියට ඉන්නම පුළුවන් නම් පලයන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    පතිරුප දෙෂවාසොස බන් මට එක තේරෙන්න කල් ගියා
    කොටි ගණන් සිල්ලි තියේ නම් රටම යන්න ඕනේ නැහැ

    හැබැයි රට ගිහිල්ලත් ලක්ස්රි විදියට ඉන්නම පුළුවන් නම් පලයන්
    මේකට එකඟ වෙන්න බෑ. ඇයි කෝටිපතියෝ මේ ජරා සිස්ටම් එක ඇතුලේ ජීවත් වෙන්නේ
     
    • Like
    Reactions: Satoshi Nakamuto

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Best profit/growth scenario eka lankawe cost eka aduwen staff eka, operations run weddi US wala marketing karala buyers la hoyana eka.

    Rs.1 to 1.5Mil kiyanne lankawe loku ganak unata US wala cost ekath ekka one-person business ekak widiyatawath loku ganak nemei. Thawa income ekata taxuth wadinawa.

    Enisa issella business plan ekak gahala karanna yana deta hondama widiya thora ganna.
    Eeta passe yanawada nadda kiyala apen ahanna ona naha oyatama theeranayak ganna puluwan.
     
    Dec 12, 2021
    15
    22
    3
    බොහොම ස්තුති හැමෝගෙම අදහස් වලට.

    option දෙකත් එක්ක දැන් මම ඉන්න තැන.

    option 01:

    pros

    @GTRZ කියපු විදිහට grow වෙන්න තියන opportunities වැඩියි cost එක අඩු නිසා.
    ඉපදිච්ච දවසෙ ඉඳලම මෙහෙ හිටපු නිසා ලංකාවේ lifestyle එක comfortable. So hiring people and running a company will be relatively easy. (Assuming Sri Lanka will have basic needs like medicine and fuel in the future) (I don't give a shit about the social status)
    living cost අඩුයි. (living standards නුත් අඩුයි හැබැයි)
    Comfortable life එකක් ගතකරන්න හැමවෙලේම දුවන්න ඕන නෑ. හැමවෙලේම clients ල හොය හොය ඉන්න ඕන නෑ.
    හැමවෙලේම වැඩ හොය හොය ඉන්න ඕන නැති නිසා team එකත් එක්ක short films/games හදනව වගේ fun/satisfying වැඩ කරන්න පුළුවන්

    cons

    Third World based company එකක් විදිහට ලොකු direct clients ල හොයාගන්න එක අමාරුයි.
    සතියට දවස් තුනක් වත් power cuts යන්න ගත්තොත් මාරම risk එකක්.
    Time zone difference

    option 02:

    pros

    Headstart එකක් එක්ක developed country එකක establish වෙන්න පුළුවන්.
    I will be a partner of a studio. Not an employee (Now I am just a freelancer having a day rate in the lower end of the industry rate spectrum)
    මම කැමති පැත්තෙ experiments කරන්න පුළුවන්. (VR/AR) වගේ මොකද USA වල ඒ side එක දැනටමත් හොඳ තැනක තියන නිසා
    ලොකු client ලට pitch කරන්න පුළුවන් USA based නිසා.

    cons

    *(මෙතන ගොඩක් ඒවා psychological barriers)
    එහෙ life එකට හුරුවෙන්න ටික කාලයක් යයි. හුරුවුනත් මෙහෙ වගේ comfortable වෙන එකක්ම නෑ.
    ගියොත් යන්න වෙන city එක New York. I will be an alien in that big city
    ලංකාවේ ප්‍රියයන්ගෙන් වෙන්වීම.
    ලංකාවේ ඉන්නකොට තරන් fast company එක grow කරන්න බැරිවෙනව.
     
    • Like
    Reactions: Piyathissa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509

    It seems you love sl.so stay.but don't regret it once you are 35.
     
    • Like
    Reactions: Piyathissa
    Dec 12, 2021
    15
    22
    3
    It seems you love sl.so stay.but don't regret it once you are 35.
    Again this is completely a psychological barrier machan. As I have not lived in a developed country before, it always feels alien to me. Especially a city like New York. I could be 100% wrong and might love it there. But right now I have no clue
     
    • Like
    Reactions: Piyathissa