ලංකාවෙ ඉන්නද යන්නද?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,393
    4,023
    113
    Third World based company එකක් විදිහට ලොකු direct clients ල හොයාගන්න එක අමාරුයි.
    Brand ekak hada ganin. US partner kenek hoya ganin, Shell company ekak dapan 😅

    සතියට දවස් තුනක් වත් power cuts යන්න ගත්තොත් මාරම risk එකක්.
    Solar/ generator ekak ganin. owa maintain walata ekek ganin
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    මේකට එකඟ වෙන්න බෑ. ඇයි කෝටිපතියෝ මේ ජරා සිස්ටම් එක ඇතුලේ ජීවත් වෙන්නේ
    උන් කෝටිපතියෝ වුණේ ඒ ජරා සිස්ටම් එකේ පිහිටෙන්
     
    • Like
    Reactions: Satoshi Nakamuto

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උබ ඇත්තටම කටිට කාලා මාසෙකට ඔය කියන ගාන හොයන එකෙක්නම්, කවදාවත් ඔය ප්‍රශ්නේ මේකේ අහන්නේ නෑ. :lol:

    මොකද ඔච්චර ගේමක් ගහන එකෙක්ට ඕවා ප්‍රශ්න නෙවේ :yes:
     
    Dec 12, 2021
    15
    22
    3
    උබ ඇත්තටම කටිට කාලා මාසෙකට ඔය කියන ගාන හොයන එකෙක්නම්, කවදාවත් ඔය ප්‍රශ්නේ මේකේ අහන්නේ නෑ. :lol:

    මොකද ඔච්චර ගේමක් ගහන එකෙක්ට ඕවා ප්‍රශ්න නෙවේ :yes:
    ලංකාව ඉස්සරහට කොහොම වෙයිද, USA වල life එක මොන වගේද, startup experience මට නෑ මචන්. ඒ path වල මට කලින් ගියපු ගොඩක් අය මේකෙ ඉන්න නිසා මම මේ ප්‍රශ්නෙ ඇහුවේ. So far there are a lot of really helpful answers for me. මම තනියම මේ decision එක ගත්තනං මට comfortable මගේ pov එකෙන් විතරනෙ බලන්නෙ. Thanks anyways
     
    • Like
    Reactions: Piyathissa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොහොම ස්තුති හැමෝගෙම අදහස් වලට.

    option දෙකත් එක්ක දැන් මම ඉන්න තැන.

    option 01:

    pros

    @GTRZ කියපු විදිහට grow වෙන්න තියන opportunities වැඩියි cost එක අඩු නිසා.
    ඉපදිච්ච දවසෙ ඉඳලම මෙහෙ හිටපු නිසා ලංකාවේ lifestyle එක comfortable. So hiring people and running a company will be relatively easy. (Assuming Sri Lanka will have basic needs like medicine and fuel in the future) (I don't give a shit about the social status)
    living cost අඩුයි. (living standards නුත් අඩුයි හැබැයි)
    Comfortable life එකක් ගතකරන්න හැමවෙලේම දුවන්න ඕන නෑ. හැමවෙලේම clients ල හොය හොය ඉන්න ඕන නෑ.
    හැමවෙලේම වැඩ හොය හොය ඉන්න ඕන නැති නිසා team එකත් එක්ක short films/games හදනව වගේ fun/satisfying වැඩ කරන්න පුළුවන්

    cons

    Third World based company එකක් විදිහට ලොකු direct clients ල හොයාගන්න එක අමාරුයි.
    සතියට දවස් තුනක් වත් power cuts යන්න ගත්තොත් මාරම risk එකක්.
    Time zone difference

    option 02:

    pros

    Headstart එකක් එක්ක developed country එකක establish වෙන්න පුළුවන්.
    I will be a partner of a studio. Not an employee (Now I am just a freelancer having a day rate in the lower end of the industry rate spectrum)
    මම කැමති පැත්තෙ experiments කරන්න පුළුවන්. (VR/AR) වගේ මොකද USA වල ඒ side එක දැනටමත් හොඳ තැනක තියන නිසා
    ලොකු client ලට pitch කරන්න පුළුවන් USA based නිසා.

    cons

    *(මෙතන ගොඩක් ඒවා psychological barriers)
    එහෙ life එකට හුරුවෙන්න ටික කාලයක් යයි. හුරුවුනත් මෙහෙ වගේ comfortable වෙන එකක්ම නෑ.
    ගියොත් යන්න වෙන city එක New York. I will be an alien in that big city
    ලංකාවේ ප්‍රියයන්ගෙන් වෙන්වීම.
    ලංකාවේ ඉන්නකොට තරන් fast company එක grow කරන්න බැරිවෙනව.

    dear elakiri multi million sir !

    humbly requesting to join with EBUSE.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    903
    1,468
    93
    තමන්ගෙ ජීවිතේ ගැන තමන්ට තනියෙන් හිතල තීරණයක් ගන්න බැරිනම් ඉතිං මාසෙකට කෝටියක් හම්බ කරත් වැඩක් නෑ
    Words (y) Me wage prashnakadi wisheshayenma.
     
    • Like
    Reactions: Satoshi Nakamuto

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    සල්ලි තියනවනම් ලංකාවේ වදුරොත් උබට වැඩ සෝ පිංකෙත තමා ඔයාට හරියන්නේ. පොඩ්ඩක් පොලිටික්ස් ලයින් එකක් ගැහුවම අර උඩ වීක්නස් නැත්තටම නෑ ගෙදරට බඩු එනවා නිකම්ම
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Meke J TIYANA eun kiyanne option 1 kiyala hodak wenna kiyala awankea un kiyanne option 2

    REMEMBER THIS 👍🏼😊

    බොහොම ස්තුති හැමෝගෙම අදහස් වලට.

    option දෙකත් එක්ක දැන් මම ඉන්න තැන.

    option 01:

    pros

    @GTRZ කියපු විදිහට grow වෙන්න තියන opportunities වැඩියි cost එක අඩු නිසා.
    ඉපදිච්ච දවසෙ ඉඳලම මෙහෙ හිටපු නිසා ලංකාවේ lifestyle එක comfortable. So hiring people and running a company will be relatively easy. (Assuming Sri Lanka will have basic needs like medicine and fuel in the future) (I don't give a shit about the social status)
    living cost අඩුයි. (living standards නුත් අඩුයි හැබැයි)
    Comfortable life එකක් ගතකරන්න හැමවෙලේම දුවන්න ඕන නෑ. හැමවෙලේම clients ල හොය හොය ඉන්න ඕන නෑ.
    හැමවෙලේම වැඩ හොය හොය ඉන්න ඕන නැති නිසා team එකත් එක්ක short films/games හදනව වගේ fun/satisfying වැඩ කරන්න පුළුවන්

    cons

    Third World based company එකක් විදිහට ලොකු direct clients ල හොයාගන්න එක අමාරුයි.
    සතියට දවස් තුනක් වත් power cuts යන්න ගත්තොත් මාරම risk එකක්.
    Time zone difference

    option 02:

    pros

    Headstart එකක් එක්ක developed country එකක establish වෙන්න පුළුවන්.
    I will be a partner of a studio. Not an employee (Now I am just a freelancer having a day rate in the lower end of the industry rate spectrum)
    මම කැමති පැත්තෙ experiments කරන්න පුළුවන්. (VR/AR) වගේ මොකද USA වල ඒ side එක දැනටමත් හොඳ තැනක තියන නිසා
    ලොකු client ලට pitch කරන්න පුළුවන් USA based නිසා.

    cons

    *(මෙතන ගොඩක් ඒවා psychological barriers)
    එහෙ life එකට හුරුවෙන්න ටික කාලයක් යයි. හුරුවුනත් මෙහෙ වගේ comfortable වෙන එකක්ම නෑ.
    ගියොත් යන්න වෙන city එක New York. I will be an alien in that big city
    ලංකාවේ ප්‍රියයන්ගෙන් වෙන්වීම.
    ලංකාවේ ඉන්නකොට තරන් fast company එක grow කරන්න බැරිවෙනව.
    LoL muta cons OPTION 1 WALATA tiyenne mecharada LOL wedak ne typical Sri lankikayrk
    ------ Post added on Dec 13, 2021 at 4:48 PM
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ara ubata adagahana ekage gedara wadata mawa yawapanko.. mama nam nannaththara wela inne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    උන් කෝටිපතියෝ වුණේ ඒ ජරා සිස්ටම් එකේ පිහිටෙන්
    ජරා සිස්ටම් එකේ පිහිටෙන් නෙමේ උන්ගේ හැකියාවේ පිහිටෙන්. ජරා සිස්ටම් එක කෝටිපතියෝ වෙන්න පිහිට වෙනවානම් අපේ රටේ තමයි ලෝකේ වැඩිම කොටිපතියෝ ඉන්න රට. හැකියාව තියෙන එකා කොහෙ හිටියත් හම්බ කරනවා.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    බොහොම ස්තුති හැමෝගෙම අදහස් වලට.

    option දෙකත් එක්ක දැන් මම ඉන්න තැන.

    option 01:

    pros

    @GTRZ කියපු විදිහට grow වෙන්න තියන opportunities වැඩියි cost එක අඩු නිසා.
    ඉපදිච්ච දවසෙ ඉඳලම මෙහෙ හිටපු නිසා ලංකාවේ lifestyle එක comfortable. So hiring people and running a company will be relatively easy. (Assuming Sri Lanka will have basic needs like medicine and fuel in the future) (I don't give a shit about the social status)
    living cost අඩුයි. (living standards නුත් අඩුයි හැබැයි)
    Comfortable life එකක් ගතකරන්න හැමවෙලේම දුවන්න ඕන නෑ. හැමවෙලේම clients ල හොය හොය ඉන්න ඕන නෑ.
    හැමවෙලේම වැඩ හොය හොය ඉන්න ඕන නැති නිසා team එකත් එක්ක short films/games හදනව වගේ fun/satisfying වැඩ කරන්න පුළුවන්

    cons

    Third World based company එකක් විදිහට ලොකු direct clients ල හොයාගන්න එක අමාරුයි.
    සතියට දවස් තුනක් වත් power cuts යන්න ගත්තොත් මාරම risk එකක්.
    Time zone difference

    option 02:

    pros

    Headstart එකක් එක්ක developed country එකක establish වෙන්න පුළුවන්.
    I will be a partner of a studio. Not an employee (Now I am just a freelancer having a day rate in the lower end of the industry rate spectrum)
    මම කැමති පැත්තෙ experiments කරන්න පුළුවන්. (VR/AR) වගේ මොකද USA වල ඒ side එක දැනටමත් හොඳ තැනක තියන නිසා
    ලොකු client ලට pitch කරන්න පුළුවන් USA based නිසා.

    cons

    *(මෙතන ගොඩක් ඒවා psychological barriers)
    එහෙ life එකට හුරුවෙන්න ටික කාලයක් යයි. හුරුවුනත් මෙහෙ වගේ comfortable වෙන එකක්ම නෑ.
    ගියොත් යන්න වෙන city එක New York. I will be an alien in that big city
    ලංකාවේ ප්‍රියයන්ගෙන් වෙන්වීම.
    ලංකාවේ ඉන්නකොට තරන් fast company එක grow කරන්න බැරිවෙනව.
    ammatasiri newyork cost eka wadima city eka. rent eka 2000 wath yai man danna widihata 1 bed room apartment ekak gattoth. totoal monthly cost eka $2500-$3000 wage yai mchn deoending on how you live. hoyala balapan living cost eka kohomada kiyala yana tana.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    උඹට එහෙ ගිහින් මෙහෙ 1mil වලින් කරපුවයෙන් කාලක්වත් කරන්න වෙන එකක් නෑ. India වගේ ටික කාලෙකට migrate වෙලා බලපන් USA යනවට වඩා හොද වෙන්න පුලුවන්. (උබ USA ගියා කියල ලොකු විශේෂ opportunities එන්නෑ කියල උපකල්පනය කරල් කිවුවෙ)
     
    Last edited:
    • Haha
    Reactions: speedmalli