ලංකාවෙ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ලංකාවෙ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු

    ලංකාවෙ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු (රෝගීන් ප්‍රතිකාර ගෙන නිට්ටාවටම සුව වූ) කවුද?උදව් කරන හැමෝටම තමන් අදහන ආගමට අනුව යහපතක්ම වේවා!
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,489
    113
    Mother Earth
    Rumi තමයි ගොඩක් දැනට ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නෙ. දන්න කෙනෙක් උදව් කරයි. ගැටලුව තියෙන කෙනාගෙ ඉක්මනටම මනස නිදහස් කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. :love:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Rumi තමයි ගොඩක් දැනට ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නෙ. දන්න කෙනෙක් උදව් කරයි. ගැටලුව තියෙන කෙනාගෙ ඉක්මනටම මනස නිදහස් කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. :love:

    Thank you mcn :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අපි දන්න කෙනෙක්ට ඩිප්‍රෙශන් ඇවිත් හොදටම සනීප උනා
    රූමි රූබන් තමයි ප්‍රසිද්ධම හැබැයි අරයා පෙන්නුවෙ වෙන කෙනෙක්ට, නම මතක නැහැ. මොකද රූමි රූබන් ප්‍රසිද්ද නිසා ලෙඩ්ඩු වැඩියි, ඒක නිසා එක ලෙඩෙක් වෙනුවෙන් ගොඩක් වෙලාව ගන්න බැහැ කියලා කරාපිටිය හොස්පිටල් එකේම වැඩ කරන කෙනෙක් කිවුවා ඒකයි
    කරාපිටිය හොස්පිටල් එකේ මානසික ලෙඩ් වලට සුපිරිම අය කීප දෙනෙක්ම ඉන්නවා කියලා ඒ දවස් වල අපි හොයද්දි දැනගන්න ලැබුනා

    ඔය අසනීප වලට දවසක් වත් බලන්නෙ නැතුව බෙහෙත් කරන්න ගන්න ඕන, ඉකමන් වෙන තරමට නිට්ටාවටම සනීප වෙන්න තියන චාන්ස් එක වැඩියි. මොකද ගොඩක් මානසික අසනීප කියන්නෙ මොලේ හෝමෝන වල බැලන්ස් එක නැතුව යන වගේ සීන් එකක් ඒක ගොඩක් කල් ගියාම මොලේට වෙන බලපෑම් පර්මනන්ට් වෙනවා එතකොට නිට්ටාවට සනීප කරන්න බැහැ, දිගටම බෙහෙත් බොන්න වෙනවා