ලංකාවෙ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    146
    63
    rumi ruban ponnaya lagata yanna epa yako e huththa Leda ekka Katha karanne Naha
    U pata gala behethak liyala yawanawa. U lamai ekka ehama Katha karanne ma na maha rkagen ahanawa
    Adu gane lamaya ekka Katha karalai lede gana thiranayakata Enna ona. Ehema lmayekta aran gihin anthime nathi ledakata beheth dila loku prashnayak Una. Uba Galle ina ekek nam aniwaren ma Dr. Harshani rajapakshe lagata Palayan
    Rumi ruban
    Gayani punchihewa
    Chamari mudalige epa ma karapu un tikak.
    Colombo nam prof. Raween hanwallla thama
    Patta ma karunawanthai.nathnam Dr kapila.
    Jayan mendis wage ewun nam epa.un business karayi Leda ekka Katha karanne Wath Naha.:angry:.
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    315
    77
    28
    Dr. Rumi ruben hebei bn manussaya hary hadissi . mulinma kata karaddinm tikak wela gannawa . hebei passe yana parawal waldi echchara balanne ne godak welawata ehema wenne senag wedinm . hebei manussayage aulk nm nehe
     
    Last edited:
    • Like
    Reactions: Astromaze

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    654
    676
    93
    දූපතේ
    ඔයා එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වල තියෙනා ප්‍රධාන ස්වරූප දෙකක්.. එකක් තමා ඔයට පාලනය කරන්න පුලුවන් ප්‍රශ්න හා ඔයාට පාලනය කරන්න බැරි ප්‍රශ්න..
    .
    අපි හැමදාම හිතරිද්දවා ගන්නේ අපිට පාලනය කල නොහැකි ප්‍රශන නිසායි..
    .
    උදාහරණයක් කිව්වොත් ඔයා රැකියා සම්මුඛ පරීක්ෂණයක් සදහා සූදානම් වීමට වැයකරන කාලය හා ඒ සදහා ඔබ කරන දේවල් ඔයාට පාලනය කරන්න පුලුවන් නමුත් ඔයාට රැකියාව ලැබීම කියන එක පාලනය කරන්න බෑ.. නමුත් ඔයා අවධානය දෙන්නේ රැකියාව ලැබේද නොලැබේද කියන ප්‍රශ්නයට..
    .
    විභාගයක් ගැන බැලුවොත් ඔයා අවධානය දෙන්නේ විභාගය සමත් වීම කියන දේට.. නමුත් ඒ සදහා කලයුතු වැඩ වලට අපි අවධානය යොමු කරනවා අඩුයි..
    .
    ඒ නිසා ඔයාට පාලනය කරන්න පුලුවන් වෙන්නේ ඔයාට කරන්න පුලුවන් දේ විතරයි.. ඒ කටයුතු පාලනය කිරීම මත ඔයාට පාලනය කල නොහැකි දේහි ප්‍රතිඵලය තීරණය වෙනවා..
    .
    ඒ නිසා එදිනෙදා ඔයා මූන දෙන ප්‍රශ්න කොටස් දෙකක්ට බෙදා ගන්න ඔයාට පාලනය කරන්න පුලුවන් දේ හා ඔයාට පාලනය කරන්න නොහැකි දේ කියලා..
    .
    ඔයාට පාලනය කරන්න පුලුවන් දේ වෙනුවෙන් ඔයාට පුලුවන් තරම් කැප වෙන්න.. එතකොට පාලනය කරන්න බැරිදේ ඔයාට නිකන්ම විසදේවි..
    .
    එම නිසා ඔයාට පාලනය කල නොහැකි ප්‍රශ්න සියල්ල හිතෙන් ඉවත් කරන්න.. පාලනය කරන්න හැකි දේ වෙනුවෙන් හොදින් වෙහෙසෙන්න..
    .
    පාලනය කරන්න පුලුවන් දේට වෙහෙසෙන්න තියෙන කාලය ඔයාට පාලනය කරන්න බැරි දේ වෙනුවෙන් නාස්ති කර ගන්න එපා..
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    202
    63
    අනන්තයේ
    අපි දන්න කෙනෙක්ට ඩිප්‍රෙශන් ඇවිත් හොදටම සනීප උනා
    රූමි රූබන් තමයි ප්‍රසිද්ධම හැබැයි අරයා පෙන්නුවෙ වෙන කෙනෙක්ට, නම මතක නැහැ. මොකද රූමි රූබන් ප්‍රසිද්ද නිසා ලෙඩ්ඩු වැඩියි, ඒක නිසා එක ලෙඩෙක් වෙනුවෙන් ගොඩක් වෙලාව ගන්න බැහැ කියලා කරාපිටිය හොස්පිටල් එකේම වැඩ කරන කෙනෙක් කිවුවා ඒකයි
    කරාපිටිය හොස්පිටල් එකේ මානසික ලෙඩ් වලට සුපිරිම අය කීප දෙනෙක්ම ඉන්නවා කියලා ඒ දවස් වල අපි හොයද්දි දැනගන්න ලැබුනා

    ඔය අසනීප වලට දවසක් වත් බලන්නෙ නැතුව බෙහෙත් කරන්න ගන්න ඕන, ඉකමන් වෙන තරමට නිට්ටාවටම සනීප වෙන්න තියන චාන්ස් එක වැඩියි. මොකද ගොඩක් මානසික අසනීප කියන්නෙ මොලේ හෝමෝන වල බැලන්ස් එක නැතුව යන වගේ සීන් එකක් ඒක ගොඩක් කල් ගියාම මොලේට වෙන බලපෑම් පර්මනන්ට් වෙනවා එතකොට නිට්ටාවට සනීප කරන්න බැහැ, දිගටම බෙහෙත් බොන්න වෙනවා

    Thank you brother for the info :)
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    202
    63
    අනන්තයේ
    ඔයා එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වල තියෙනා ප්‍රධාන ස්වරූප දෙකක්.. එකක් තමා ඔයට පාලනය කරන්න පුලුවන් ප්‍රශ්න හා ඔයාට පාලනය කරන්න බැරි ප්‍රශ්න..
    .
    අපි හැමදාම හිතරිද්දවා ගන්නේ අපිට පාලනය කල නොහැකි ප්‍රශන නිසායි..
    .
    උදාහරණයක් කිව්වොත් ඔයා රැකියා සම්මුඛ පරීක්ෂණයක් සදහා සූදානම් වීමට වැයකරන කාලය හා ඒ සදහා ඔබ කරන දේවල් ඔයාට පාලනය කරන්න පුලුවන් නමුත් ඔයාට රැකියාව ලැබීම කියන එක පාලනය කරන්න බෑ.. නමුත් ඔයා අවධානය දෙන්නේ රැකියාව ලැබේද නොලැබේද කියන ප්‍රශ්නයට..
    .
    විභාගයක් ගැන බැලුවොත් ඔයා අවධානය දෙන්නේ විභාගය සමත් වීම කියන දේට.. නමුත් ඒ සදහා කලයුතු වැඩ වලට අපි අවධානය යොමු කරනවා අඩුයි..
    .
    ඒ නිසා ඔයාට පාලනය කරන්න පුලුවන් වෙන්නේ ඔයාට කරන්න පුලුවන් දේ විතරයි.. ඒ කටයුතු පාලනය කිරීම මත ඔයාට පාලනය කල නොහැකි දේහි ප්‍රතිඵලය තීරණය වෙනවා..
    .
    ඒ නිසා එදිනෙදා ඔයා මූන දෙන ප්‍රශ්න කොටස් දෙකක්ට බෙදා ගන්න ඔයාට පාලනය කරන්න පුලුවන් දේ හා ඔයාට පාලනය කරන්න නොහැකි දේ කියලා..
    .
    ඔයාට පාලනය කරන්න පුලුවන් දේ වෙනුවෙන් ඔයාට පුලුවන් තරම් කැප වෙන්න.. එතකොට පාලනය කරන්න බැරිදේ ඔයාට නිකන්ම විසදේවි..
    .
    එම නිසා ඔයාට පාලනය කල නොහැකි ප්‍රශ්න සියල්ල හිතෙන් ඉවත් කරන්න.. පාලනය කරන්න හැකි දේ වෙනුවෙන් හොදින් වෙහෙසෙන්න..
    .
    පාලනය කරන්න පුලුවන් දේට වෙහෙසෙන්න තියෙන කාලය ඔයාට පාලනය කරන්න බැරි දේ වෙනුවෙන් නාස්ති කර ගන්න එපා..

    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    39,738
    1
    21,828
    113
    යන්ඩනං එපා සල්ලි ගරන්ඩම උපං එකෙක්

    nayananda kumaranayake

    රුපියල් 70000ක් විතර නිකං නාස්ති වුණා

    මෙයා ලෙඩාව බලන්නෙ නෑ, කවන්සලින් කරන අය ලියල දෙන පොතක් බලල බෙහෙත් ලියන්නෙ :D ලෙඩෙක්ව බලන්ඩ තත්පර 30ක් යයි :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    39,738
    1
    21,828
    113
    Dr. Rumi ruben
    Dr. Kapila Ranasinghe.
    Dr. Shehan williams

    මචං ගොඩක් වෙලාවට adult adhd කට්ටියව හරියට ඩයග්නෝස් වෙනව අඩුයි නේද..
    මම අවුරුදු 19 ඉඳං දොස්තරල වන්දනා කරන්නෙ
    අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ, මම හිත හදා ගත්ත antidepressants වලට මගේ drug resistance එකක් ඇති කියල
    මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ රිටාලින් පෙත්තක් බීපු දවසෙ තමා මට ටිකක් හරි බලාපොරොත්තුවක් ජීවිතේ ගැන ආවෙ
    මාර වෙනසක් එදා දැනුනෙ, එදා විතරක්ද තාමත් එහෙමයි :cool:
    මචං මම මේ පණ්ඩිත කතාවක් කියනව කියල හිතන්ඩ එපා,
    මාව ඇත්තටම දැක්කොත් ඔයාට තේරෙයි මට තියෙන අවුල්..
     
    Last edited: