ලංකාවෙ උන් මෙච්චර මෝඩ ඇයි?

Captain Gutt

Member
Jan 7, 2018
72
24
0
ලංකාවෙ උන් මෙච්චර මෝඩ ඇයි?

දේසපාලනේ දි ලංකාවෙ උන් හෙන ගොන් විදිහට හැසිරෙන්නෙ ඇයි?මහ උන් එකට පාටි දානකොට උන්ගෙ වහල්ලු මරා ගන්නව පිල් බෙදිල.ලංකාවෙයි ඉන්දියාවෙයි වගේ මෝඩ දේසපාලනේ තියෙන්නෙ වෙන මොන රටවලද?
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවෙ එවුන් මෝඩ නිසා තමා හේතුව නැත්නම් දේශපාලණය කරන වේ#ගෙ පුටාල මෙහෙම මිනිස්සුන්ට බොරු කියල,බලේට ඇවිල්ල,හොරකම් කරල පට්ට පොරවල් වගේ ආය ආය මිනිස්සු ගොනාට අන්දයිද :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    අවුරුදු 70ක්ම උන්ටයි මුන්ටයි රැවටුනු එකේ මෙද පාර ගම ජවිපෙට දීලා බලමු. රැවටුනත් අවුරුදු 4නේ.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    හා හා උඹ ඔය කියන්නේ නුවණක්කාර වෙන්න ජේවීපී එකට දෙන්න කියලද? ඕකුන් තමයි මිනිස්සුන්ව ඇන්ඳුවේ අරකට දීපන් මෙකට දීපන් කිය කිය
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    හා හා උඹ ඔය කියන්නේ නුවණක්කාර වෙන්න ජේවීපී එකට දෙන්න කියලද? ඕකුන් තමයි මිනිස්සුන්ව ඇන්ඳුවේ අරකට දීපන් මෙකට දීපන් කිය කිය

    හරි දැන් උන් කියනවනේ අපිටම දීපං කියලා. ඒ හින්දා දීලා බලමු. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ ඕක මොකක්ද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    nalin0001:22747842 said:
    හා හා උඹ ඔය කියන්නේ නුවණක්කාර වෙන්න ජේවීපී එකට දෙන්න කියලද? ඕකුන් තමයි මිනිස්සුන්ව ඇන්ඳුවේ අරකට දීපන් මෙකට දීපන් කිය කිය

    හරි දැන් උන් කියනවනේ අපිටම දීපං කියලා. ඒ හින්දා දීලා බලමු. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ ඕක මොකක්ද?

    ජනාධිපතිවරණෙකට අපේක්ෂකයෙක් දාගන්න බැරි පක්ෂෙකට මොන පාලනයද ඕයි,
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    අවුරුදු 70ක්ම උන්ටයි මුන්ටයි රැවටුනු එකේ මෙද පාර ගම ජවිපෙට දීලා බලමු. රැවටුනත් අවුරුදු 4නේ.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Gama pakata deepan..eeta wada hodai