ලංකාවෙ උන් හිතන මානසිකත්වය 😂

Wheeler Dealers

Junior member
  • Jul 8, 2017
    15
    51
    13
    ලංකාවෙ උන් හිතන්නෙ රටේ තියෙන හැම බඩුවක්ම අරන් ගෙදර ගොඩගහගත්තම හෙන සල්ලිකාරයො කියලා :lol:

    උන්ට අනුව එච්චර දේවල් ගන්නැති උන් හිඟන්නෝ කියල හිතන්නෙ :lol:

    මම මේකෙ දාපු පෝස්ට් එකට දාපු කමෙන්ට්වලින් හිතාගන්න පුලුවන් ලංකාවෙ උන්ගෙ මානසික මට්ටම :lol:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ලංකාවෙ උන් හිතන්නෙ රටේ තියෙන හැම බඩුවක්ම අරන් ගෙදර ගොඩගහගත්තම හෙන සල්ලිකාරයො කියලා :lol:

    උන්ට අනුව එච්චර දේවල් ගන්නැති උන් හිඟන්නෝ කියල හිතන්නෙ :lol:

    මම මේකෙ දාපු පෝස්ට් එකට දාපු කමෙන්ට්වලින් හිතාගන්න පුලුවන් ලංකාවෙ උන්ගෙ මානසික මට්ටම :lol:

    හැම විදියම හොද විදියක්
     
    • Like
    Reactions: Fiona Dabare

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    අනුන්ගේ approval, validity ගන්න එකෙනුත් minimalist වෙයන්..එයිකොට මෙහෙම ප්‍රේශර් නග්ගන් ත්‍රේඩ් දාන්න ඕනි නෑ... 😕
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    " ලංකාවෙ උන් හිතන්නෙ රටේ තියෙන හැම බඩුවක්ම අරන් ගෙදර ගොඩගහගත්තම හෙන සල්ලිකාරයො කියලා :lol:

    උන්ට අනුව එච්චර දේවල් ගන්නැති උන් හිඟන්නෝ කියල හිතන්නෙ :lol:

    මම මේකෙ දාපු පෝස්ට් එකට දාපු කමෙන්ට්වලින් හිතාගන්න පුලුවන් ලංකාවෙ උන්ගෙ මානසික මට්ටම :lol: "
    ලංකාවෙ උන්ගෙ මානසිකත්වය ⬆️
    can't mind their own business
    judge people in every possible way
    think their subjective opinions are superior than others' and others should follow the same
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    අනික් උන් උබේ විදියට හිතන්න ඕනේ කියල හිතන එකනවත්තල, මේකේ උබ හෙන දියුනු එකා වගේ ත්‍රෙඩ්දාගෙන අවදානේඉල්ලගෙන පුකදෙන එක නවත්තපු දාට උබ ඇත්තටම මිනිමලිස්ටික් එකෙක් වෙයි . එතකන් තෝ නිකන් අවදානේ ඉල්ලන තමන්ට අවශ්‍ය මූලික දෙයක්වත්සපයාගන්න බැරි තඩි පොන්නයෙක් විතරයි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලංකාවෙ උන් හිතන්නෙ රටේ තියෙන හැම බඩුවක්ම අරන් ගෙදර ගොඩගහගත්තම හෙන සල්ලිකාරයො කියලා :lol:

    උන්ට අනුව එච්චර දේවල් ගන්නැති උන් හිඟන්නෝ කියල හිතන්නෙ :lol:

    මම මේකෙ දාපු පෝස්ට් එකට දාපු කමෙන්ට්වලින් හිතාගන්න පුලුවන් ලංකාවෙ උන්ගෙ මානසික මට්ටම :lol:

    අල්පේච්ච තාව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සල්ලි තියෙනවා නම්, ඉඩ තියෙනවා නම්, නඩත්තු කරන්න පුලුවන් නම් තමන්ගේ ජීවිතේ සුව පහසු කරන, වැඩ ලේසි කරන දේවල් ගනින් පිස්සෙක් නොවී..

    ඒසී එකක් දාගෙන සැපට ඉන්න පුලුවන් කම තියෙනකොට ෆෑන් දාගෙන දුක් විඳිනවනම් ඒක සරලකම නෙමෙයි..ඒ වගේ
     
    • Like
    Reactions: rumesh.fbi