Ethical hacking ලු.
පවු පොඩි එවුන්.
Skip කර කර බලන්න ,මාර ටෝක් දෙන්නෙ.
ඕන fb account එකක් හැක් කරල පෙන්නනවලු
පවු පොඩි එවුන්.
Skip කර කර බලන්න ,මාර ටෝක් දෙන්නෙ.
ඕන fb account එකක් හැක් කරල පෙන්නනවලු
Last edited:
මාවත් හැක් කරයිද දන්නෑ thread එකක් දැම්ම කියලFor sure this guy is in Elakiri.com
naha ban account dekaking log wela thiyenneView attachment 150385
ලොකු දේවල් ටිකක් හිතාගන්න පුළුවන් මේ ටිකෙන්.
View attachment 150386
මේක Mute කරගෙන නේද zoom එකේ උන්ට බණ කියන්නෙ. මූ මේ කෑල්ල පස්සෙ වීඩියෝ එකට දාලද කොහෙද![]()
![]()
------ Post added on Nov 8, 2021 at 9:44 AM
ඒක වෙන්න බෑ මචන්. එච්චර ඩිමාන්ඩ් එකක් තියෙනව නන් යූටියුබ් එකේ ඔයිට වඩා විව්ස් වදින්න ඕනි. කට්ටිය ඇති ඒත් ඔය කියන තරන් නැතුව ඇති. මූ ඉන්නව කියල ට්‍රික් එකක් විදියට කියනව ඇත්තෙ.naha ban account dekaking log wela thiyenne
3000 live balanwa sirawata 1000 pay karala


.muuu hena wade wage athi podi unta neeee 


