ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1636343762833.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    1636344585006.png

    ලොකු දේවල් ටිකක් හිතාගන්න පුළුවන් මේ ටිකෙන්.

    1636344724435.png

    මේක Mute කරගෙන නේද zoom එකේ උන්ට බණ කියන්නෙ. මූ මේ කෑල්ල පස්සෙ වීඩියෝ එකට දාලද කොහෙද 🤭 🤭 🤭
    ------ Post added on Nov 8, 2021 at 9:44 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    View attachment 150385

    ලොකු දේවල් ටිකක් හිතාගන්න පුළුවන් මේ ටිකෙන්.

    View attachment 150386

    මේක Mute කරගෙන නේද zoom එකේ උන්ට බණ කියන්නෙ. මූ මේ කෑල්ල පස්සෙ වීඩියෝ එකට දාලද කොහෙද 🤭 🤭 🤭
    ------ Post added on Nov 8, 2021 at 9:44 AM
    naha ban account dekaking log wela thiyenne
    3000 live balanwa sirawata 1000 pay karala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    naha ban account dekaking log wela thiyenne
    3000 live balanwa sirawata 1000 pay karala
    ඒක වෙන්න බෑ මචන්. එච්චර ඩිමාන්ඩ් එකක් තියෙනව නන් යූටියුබ් එකේ ඔයිට වඩා විව්ස් වදින්න ඕනි. කට්ටිය ඇති ඒත් ඔය කියන තරන් නැතුව ඇති. මූ ඉන්නව කියල ට්‍රික් එකක් විදියට කියනව ඇත්තෙ.
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Guess I'm the only offensive security specialist in Elakiri :D

    I'm many more things not just one :D

    Jack of all trades.

    "Hacking" - Expired word for script kiddies :D

    "Give a man an 0day and he'll have access for a day, teach a man to phish and he'll have access for life."
     
    • Wow
    Reactions: RandomGuy