ලංකාවෙ එවා ඔනා කටද​

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඇයි අර කෙල්ල බූට් තිබ්බද ආයේ අතට බැහැලා තියෙන්නේ.. ලොල්... :rofl::rofl::rofl:
ඔය මොන මගුල උනත් හැමොටම කව්දකම හරි තාම හිසට තම අතමය සෙවනැල්ල කියනව නෙ:rofl:
රට්ටු වැරදියට හිතයි යකොව්:( මගෙ යාලුවෙක්ගෙ මගුලක් ඒක අන්න උගෙ එන්ගේජ්මන්ට් එක ලබන මාසෙ 29ද කොහෙද ලු:rofl:
 
  • Like
Reactions: luckyluke111

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ඔය මොන මගුල උනත් හැමොටම කව්දකම හරි තාම හිසට තම අතමය සෙවනැල්ල කියනව නෙ:rofl:
රට්ටු වැරදියට හිතයි යකොව්:( මගෙ යාලුවෙක්ගෙ මගුලක් ඒක අන්න උගෙ එන්ගේජ්මන්ට් එක ලබන මාසෙ 29ද කොහෙද ලු:rofl:

:lol::lol: හරි රට්‍ටු වැරදියට හිතන්න මම මොකක්ද සීන් එක කියලා කිව්වේ නෑනෙ.... උඹනේ පැනලා දුන්නේ දැන්... හුටා සිරාවට මොකෝ වැඩ වැරදිලාද ඌට... ලොල්... :rofl::rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol::lol: හරි රට්‍ටු වැරදියට හිතන්න මම මොකක්ද සීන් එක කියලා කිව්වේ නෑනෙ.... උඹනේ පැනලා දුන්නේ දැන්... හුටා සිරාවට මොකෝ වැඩ වැරදිලාද ඌට... ලොල්... :rofl::rofl:

මෙකෙ කොනකින් හරි උබ ඉන්නව කියන්නෙ හැමොම දන්නව මොකක් හරි වල් වැඩක් කියලා:oo: කියන්න ඔනෙ නැ දැන් රට්ටු බුද්දිමත්:rofl: වැරදිලා නැලු නිතර නිතර මු එහෙ බඩ ගන්න ගත්තම නැන්දාඅම්මා බය වෙලා:P
හුටා ඔව් මයි:eek:නොදන්නව උනාට් ඉන්නව අම්මන්ඩිලා:rofl:
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මෙකෙ කොනකින් හරි උබ ඉන්නව කියන්නෙ හැමොම දන්නව මොකක් හරි වල් වැඩක් කියලා:oo: කියන්න ඔනෙ නැ දැන් රට්ටු බුද්දිමත්:rofl: වැරදිලා නැලු නිතර නිතර මු එහෙ බඩ ගන්න ගත්තම නැන්දාඅම්මා බය වෙලා:P
හුටා ඔව් මයි:eek:නොදන්නව උනාට් ඉන්නව අම්මන්ඩිලා:rofl:

:rofl::rofl::rofl::baffled::baffled: