ලංකාවෙ කලුකඩ ගනන්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ලංකාවෙ ගොඩක් බඩු ගනන් ගියානේ USD එක වැඩි උනත් එක්ක. නමුත් ඒ වැඩි වීම USD එක වැඩි වීම නිසා උනු දෙයක් නෙමයි. අවස්ථාවාදී කලුකඩ බිස්නස් කාරයොන්ගෙ කලු කඩ ගනන් තියෙන්නෙ
    මම ලඟදි ඇමසන් එකෙන් ඕඩර් එකක් දැම්මා ඒවට සාපේකශව ලංකාවෙ බඩු වල ගනන් දාන්නං නිකං දැනගන්න

    Kingston A400 SATA SSD, 480GB
    ඇමසන් වල $30 = 11500LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 15K ඉඳන් 23K අතර ගනන් වලට තියෙන්නෙ

    Echobuds 2nd Gen
    ඇමසන් වල $76 = 28000LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 45K ඉඳන් 55K අතර ගනන් වලට තියෙන්නෙ

    FireHD 10 inch tablet, 32GB
    ඇමසන් වල $82 = 30500LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 55K ඉඳන් 60K අතර ගනන් වලට තියෙන්නෙ

    FireHD 8 inch tablet, 32GB
    ඇමසන් වල $60 = 22000LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 30K ඉඳන් 40K අතර ගනන් වලට තියෙන්නෙ

    Apple ear-pod wired headphone 3.5mm
    ඇමසන් වල $20 = 7500LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 7K ඉඳන් 15K අතර ගනන් වලට තියෙන්නෙ

    Samsung T7 shield portable SSD 1TB
    ඇමසන් වල $99 = 37000LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 60K ඉඳන් 70K අතර ගනන් වලට තියෙන්නෙ

    Anker power core slim 10K power bank
    ඇමසන් වල $17 = 6000LKR වගේ
    මේකම ලංකාවෙ තියනවා දැක්කෙ නැහැ හැබැයි දැන් 10000mAh පවර් බෑන්ක් වල ප්‍රයිස් බැලුවම
    ලංකාවෙ ප්‍රයිස් එක 9K ඉඳන් 13K අතර ගනන් වලට තියෙන්නෙ

    මම බල්ක් ශිප් කරපු නිසා ශිපින් වලට එක අයිටම් එකකට රුපියල් 1000ට අඩුවෙන් වගේ සෙට් වෙන්නෙ. පොඩි අයිටම් නිකන් වගේ ශිපින්
    සමහර අයිටම් වලට පොඩි පොඩි ඔෆර් සෙට් උනා black friday/cyber monday එහෙම
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Bulk ship kale freight forwarder කෙනෙක් හරහ ද නැත්නං presto wage parcel forwarder කෙනෙක් ගෙන්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Bulk ship kale freight forwarder කෙනෙක් හරහ ද නැත්නං presto wage parcel forwarder කෙනෙක් ගෙන්ද
    forwarder කෙනෙක් තමයි
    උන්ට ශිප් කරාම සේරම අයිටම් ටික එක බොක්ස් එකක දාල එවනවා මෙහෙට
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43

    Kingston A400 SATA SSD, 480GB විතරයි ලංකාවේ normal market එකේ තීන්නේ eka nisa ganan nam wadi athi anith ewa. අනිත් දේවල් සේරම niche market එකක් තීන දේවල් ලංකාවේ.​

    Laptop prices වැඩි කරේ ලංකාවේ තොග ඉවර උන කියල සතියෙන් සතිය වැඩි කරා කොරෝන hit වෙද්දී . Sanitizer prices ලංකවේ තිබ්බ තොග කොරෝන ඇවිත් සති දෙකෙන් 5 ගුණයක් විතර වැඩි කරපු උන් ඉන්නේ ලංකවේ . බොරුවට, උන්ම TV එකේ ඇවිත් හොස්පිටල් වලට Sanitizer බෙදුව​

    ගොඩක් වෙලාවට normal market තීන දේවල් මීටත් වඩා කළු කඩ . ලැප්ටොප් එක ගනිද්දී sticker එකක් ගහල දෙනවා ඒක පරිස්සම් කරන්න වෙනම ගේමක් දෙන්න ඕන . lap එකට ගන්න කෙනා දෙන RAM ,SSD දාන්නේ නැහැ , ලංකාවේ normal market එකේ තීන Kingston etc SSD එකක price එක වගේ දෙගුණයක් ගෙවල අහලවත් නැති brands වල RAM ,SSD දාන්න ඕන උන් ළඟ තීන warrenty 1 year , නොර්මල් කඩේ 3-5 years warranty . එත් උන්ගෙන්ම(2.50 sri lankan agent ) talk කරල sticker අනන් මනං නැතුව ගන්න උන් ඉන්නව ,ලංකවේ consumer law + manufacturer warranty talk දාල stickers නැතුව ගන්න පුළුවන් . මොකද warranty තීන්නේ parts වලට නිසා ලැප් එකේ stickers ගහන්න බැහැ casing එකේ screws වලට . එත් 99.999% ගන්නේ agent ගේ ලනුව කාල .​

    ඕව හොදයි ලංකවේ චිත්‍ර බඩු විකුණන 2.50 කඩ එක්ක ගත්තම .​

    Canson Brand එකක් තිනවා papers sell කරන උන්ගේ premium museum grade papers තිනවා. ලංකාවේ 2.50 කඩ කාරයෝ Canson එකේ practice paper පොඩි ළමයිට පුරුදු තීන premium papers වල වෙන රටවල price එකට වඩා වැඩි ගානට විකුනනවා. මුන් ඒ කතා දන්නේ නැහැ දැන් ලෝකයේ විශිෂ්ටම Canson paper කියල මිනිස්සු අන්දනව. අති බහුතරය ඇන්දෙනව .colored pencil ඒ දේම කරනව 10$ student grade set එක මුන් LKR 8000 ට(usd 190 lkr) ලංකවේ shop වල විකුනනවා. 30$ දෙද්දී 12 pencil සෙට් එකක් ගන්න පුළුවන් same brand artist grade . tech side එකේ උන් ටිකක් හරි දන්නව. එත් artists ල දහස් ගණන් දීල student ග්රදේ ඒව ගන්නවා ලංකවේ . මොකද 99% අහල තින්නේ බ්‍රෑන්ඩ් names , උන් හිතන් ඉන්නේ brands වල සේරම artist grade කියල. එහෙම student grade වලින් products හදල සති ගණන් ,මාස ගණන් මහන්සි වෙලා විකුණා ගන්න බැරි උන උන් ඉන්නව.​

    student grade vs artist grade දෙකෙන්ම බොහෝ දුරට සමාන පෙනුම ගන්න පුළුවන්(පට්ට ගේමක් දෙන්න වෙනවා ) එත් ටික දවසකින් දිරනව ,පාට fade වෙනවා ,crack වෙනව.​

    ලංකවේ student grade price(US Price ) සමේ බ්‍රෑන්ඩ් artist grade(US Price ) ඒවාට වැඩ වැඩි, සමහර විට කිහිප ගුණයක් වැඩි .​

    මොකද අලුත් උන් අඩු ගානට විකුණන case උන්ට එන්නෙත් නැහැ , ඇතුලේ උන්ව දන්නේ නැති උන් import කරොත් sell කරන ප්‍රමානෙ තොග clear කරන්න මාස ගණන් late කරනව ,වාත කරනව දැන දැන clear කරන්න පුළුවන් කම තිද්දීත් .​

    ඔවු ඇමසන් ඩිවයිස් නං කමක් නැහැ කියමු ඒත් පවර් බෑන්ක් සහ පෝටබල් හාඩ් කියන ඒව niche මාකට එකක් නෙමයිනේ

    මම තව පවර් ටූල් ගන්නවා US වලින්
    කෝඩ්ලස් ටූල් මම ගන්න ප්‍රයිස් මේකෙ දැම්මොතින් ඇඬෙනවා

    බ්‍රෑන්ඩඩ් (Makita/Dewalt/Bosch etc) entry level cordless Drill + Impact driver + two batteries කිට් එකක් මම ගන්නෙ $150ට(55000LKR) වගේ ඔෆර් එකක් සෙට් උනොත් $100(37000LKR)ට වගේ
    ලංකාවෙ එන්ට්‍රි ලෙවල් ඩ්‍රිල් එකයි බැටරියයි විතරක් විකුනන්නෙ 85000LKR වලට වගේ

    High end brushless drill + impact driver + two high output batteries ගන්නෙ ඩොලර් 300ට(1.10ක් වගේ) වගේ ඔෆර් එකක් සෙට් උනොත් ඩොලර් 230-250(85-95 LKR අතර)
    ලංකාවෙ මේ කිට් එකක් 2.50 පැනලා. සමහර වෙලාවට ඩ්‍රිල් එකයි බැටරියයි විතරක් ලක්ශ 2ට වගේත් තියනවා. ලංකාවෙ බැටරියක් වෙනම ගන්නවා නං 45-55ක් වෙනවා. US වලින් ගනිද්දි 90%ක් වෙලාවට ඔෆර් තියනවා ටූල් එකත් එක්ක බැටරියක් නිකන් වගේ ගන්න. එහෙම ගෙනාපු මකීට බැටරි තියනවා මගේ ලඟ තාම පැකින් කඩලවත් නැතිව. සමහර බැටරි මම පවර් බෑන්ක් විදියට යූස් කරනවා ඒ තරං අඩුවට බැටරි හම්බෙනවා

    පහුගිය ටිකේ එන්ට්‍රි ලෙවල් ටූල් වලට පට්ට ඔෆර් තිබ්බා Bosh/Metabo HPT Drill + Impact driver + two battries ඩොලර් 70ට වගේත් අඩු වෙලා තිබුනා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    මචන් උඹට බැරිද purchase කරන විදිය step by step දාන්න? ලොකු දෙයක් උඹට දාන්න පුළුවන් නම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    ඔව් එපා වෙනවා, pc එකක් බිල්ඩ් කරන්න පාට් බලනවා 1000 - 1200 USD build එකක් කරන්න මෙහෙ ~5lak යනවා මේ තියන විදිහට 😪
    Monopoly තියෙන්නේ
    බේසික් ටික හදාගෙන ඉතුරු ටික කොකො වගේ ඇප් එකකින් කරගනින්. නැත්තන් ඕක කරන්න වෙන්නෙ නෑ.
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    තාම බඩු ටික නැවේ
    ආවට පස්සෙ දාන්නං
    අඩුවට හම්බුනු නිසා ගත්තෙ ගෙදර dashboards විදියට යූස් කරන්න කියලා
    එල මචන් , amazon එකේ පට්ට අඩුවට ඔය tab තියෙනවා දැක්ක android එකක් ගන්න ගිය වෙලේ. satandard charted cc එකකින් ගන්න පුළුවන් ගානකට ගන්න තින්නේ ඔය ටැබ් තමා :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මචන් උඹට බැරිද purchase කරන විදිය step by step දාන්න? ලොකු දෙයක් උඹට දාන්න පුළුවන් නම්.

    ලොකු දෙයක් නැහැ මම යූස් කරන්නෙ srilak කියලා සර්විස් එකක් තව මේ වගේම සර්විස් එකක් trico එකේත් තියනවා ඒක මීට වඩා ලාබයිද කොහෙද

    උන්ට email එකක් දාල ඕඩර් එකක් දාන්න ඕන කියලා ඊලඟට ලංකාවට ශිප්මන්ට් එකක් එවන්නෙ කවද්ද කියලා අහගන්න ඕන මොකද අපි බඩු ඕඩර් කරද්දි ඒ දවසට සතියකටවත් කලින් ඩිලිවර් වෙන්න ඕන නිසා
    එක එක සර්විස් වල එක එක විදියට ඇඩ්‍රස් එක දාන්න තියනවා. සමහරු උන්ගෙ ඇඩ්‍රස් එකට නම්බර් එකක් දාල ඒක ශිපින් ඩීටේල් වලට දාන්න කියනවා නැත්තං වෙන මොකක් හරි උන් කියන විදියකට ශිපින් ඇඩ්‍රස් එක දාන්න ඕන
    දාල බඩු ඕඩර් කරලා ඒ බඩු වල ට්‍රැකින් නම්බර් එක උන්ට කියන්න ඕන. මම නං කරන්නෙ ට්‍රැකින් නම්බර් ටික මේල් කරන එක
    ඊට පස්ස උන් කන්ෆර්ම් කරනවා බඩු හම්බුනාම. උන්ට හම්බෙලා නැත්තං ඇමසන් එකේ කම්ප්ලේන් එකක් දාල රිෆන්ඩ් එක ගන්න ඕන
    ඊට පස්ස අපි සේරම අයිටම් ටික ඕඩර් කරාට පස්සෙ උන්ට කියන්න ඕන අපේ බඩු ටික හරි ඔය ටික දාල එවන්න කියලා අපේ විස්තර ටිකත් උන් ඉල්ලගන්නවා ක්ලියරින් වැඩ වලට
    ඊට පස්සෙ උන් ඒ අයිටම් ටික බොක්ස් එකකට දාල ඒ බොක්ස් එකේ සයිස් එකේ හැටියට ඉන්වොයිස් එකක් එවනවා ඒක පේ කරාම අපිට බඩු ටික ක්ලිර් කරගන්න ඩොකියුමන්ට් එකක් එවනවා
    බඩු ටික ලංකාවෙ වෙයාහවුස් එකකට එන්නෙ ඒක අර එවන එවුන් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ. බඩු ටික ආවම එතනින් කෝල් එකක් දෙනවා එදාට ගිහින් ක්ලියර් කරගන්න තියෙන්නෙ
    එතන කස්ටම් ඔෆිස් එකක් තියනවා බඩු ටික සේරම ඕපන් කරලා බලල ටැක්ස් තියනවා නං ඒව ගහල වෙයාහවුස් චාජස් ගෙවලා බඩු ටික ගන්න තියෙන්නෙ
    සරලව ඕක තමයි ස්ටෙප් ටික

    සමහර සර්විස් වල ඔය ට්‍රැකින් නම්බර් සහ අයිටම් හැඬල් කරන්න ඇප් එහෙම තියනවා මම කියපු එකේ නං සේරම වැඩ email එකෙන්

    තව ලංකාවෙ කාඩ් වලින් දැන් ගෙවන්න පුලුවන් සතියට 50000ට හරියන ඩොලර් ගානක් විතරයි
    ඒක නිසා ලොකු ඕඩර් එකක් දානවා නං ඇමසන් එකවුන්ට් එකට ටික කාලෙක ඉඳන් රීලෝඩ් කරලා ඩොලර් ගාන හදාගන්න ඕන
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    ඕවාට ටැක්ස් ගෙවද්දි උන්ට හිතෙන HS code දාලා ලොවෙත් නැති ගානක් ටැක්ස් ගහන්නේ නැත්ද?
    අර ආනයන සීමා කරපු ඒවා ගෙනාවම කේස් වෙන්නේ නැත්ද?
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius