ලංකාවෙ ගොඩක් බඩු ගනන් ගියානේ USD එක වැඩි උනත් එක්ක. නමුත් ඒ වැඩි වීම USD එක වැඩි වීම නිසා උනු දෙයක් නෙමයි. අවස්ථාවාදී කලුකඩ බිස්නස් කාරයොන්ගෙ කලු කඩ ගනන් තියෙන්නෙ
මම ලඟදි ඇමසන් එකෙන් ඕඩර් එකක් දැම්මා ඒවට සාපේකශව ලංකාවෙ බඩු වල ගනන් දාන්නං නිකං දැනගන්න
Kingston A400 SATA SSD, 480GB
ඇමසන් වල $30 = 11500LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 15K ඉඳන් 23K අතර ගනන් වලට තියෙන්නෙ
Echobuds 2nd Gen
ඇමසන් වල $76 = 28000LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 45K ඉඳන් 55K අතර ගනන් වලට තියෙන්නෙ
FireHD 10 inch tablet, 32GB
ඇමසන් වල $82 = 30500LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 55K ඉඳන් 60K අතර ගනන් වලට තියෙන්නෙ
FireHD 8 inch tablet, 32GB
ඇමසන් වල $60 = 22000LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 30K ඉඳන් 40K අතර ගනන් වලට තියෙන්නෙ
Apple ear-pod wired headphone 3.5mm
ඇමසන් වල $20 = 7500LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 7K ඉඳන් 15K අතර ගනන් වලට තියෙන්නෙ
Samsung T7 shield portable SSD 1TB
ඇමසන් වල $99 = 37000LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 60K ඉඳන් 70K අතර ගනන් වලට තියෙන්නෙ
Anker power core slim 10K power bank
ඇමසන් වල $17 = 6000LKR වගේ
මේකම ලංකාවෙ තියනවා දැක්කෙ නැහැ හැබැයි දැන් 10000mAh පවර් බෑන්ක් වල ප්‍රයිස් බැලුවම
ලංකාවෙ ප්‍රයිස් එක 9K ඉඳන් 13K අතර ගනන් වලට තියෙන්නෙ
මම බල්ක් ශිප් කරපු නිසා ශිපින් වලට එක අයිටම් එකකට රුපියල් 1000ට අඩුවෙන් වගේ සෙට් වෙන්නෙ. පොඩි අයිටම් නිකන් වගේ ශිපින්
සමහර අයිටම් වලට පොඩි පොඩි ඔෆර් සෙට් උනා black friday/cyber monday එහෙම