ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න පුලුව්න් වෙයිද ???

lilman

Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    කතාව පතුරුවන්නෙ ඉල්ලා අස් උනා කියල.ඒත් ඒක ඇත්තටම එහෙමද ?? ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න පුලුවන් වෙයිද ???

    FB_IMG_16140169283581765.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මේ බන් ලංකාවේ cricket ඉවරයි. කාලේ කන්ඩ එපා. අපි කතා කරා කියලා ඕක කොහොමටවත් හදන්න බෑ .
    නිකන් හිතපන් අනුරාධපුර ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු එක
    කුසලයා මීනි මරලා ආතල් එකෙ එලියේ ඉන්නෙ
    Video සාක්‍ෂි එක්ක ලංකාවටම පෙන්නුවත් උන් එලියේ.

    කරුමක්කාරම රටක් 😔
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    මේ බන් ලංකාවේ cricket ඉවරයි. කාලේ කන්ඩ එපා. අපි කතා කරා කියලා ඕක කොහොමටවත් හදන්න බෑ .
    නිකන් හිතපන් අනුරාධපුර ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු එක
    කුසලයා මීනි මරලා ආතල් එකෙ එලියේ ඉන්නෙ
    Video සාක්‍ෂි එක්ක ලංකාවටම පෙන්නුවත් උන් එලියේ.

    කරුමක්කාරම රටක් 😔
    ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු සීන් එක මොකක්ද ?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ බන් ලංකාවේ cricket ඉවරයි. කාලේ කන්ඩ එපා. අපි කතා කරා කියලා ඕක කොහොමටවත් හදන්න බෑ .
    නිකන් හිතපන් අනුරාධපුර ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු එක
    කුසලයා මීනි මරලා ආතල් එකෙ එලියේ ඉන්නෙ
    Video සාක්‍ෂි එක්ක ලංකාවටම පෙන්නුවත් උන් එලියේ.

    කරුමක්කාරම රටක් 😔
    කුසලයා kawda
     
    • Like
    Reactions: lilman

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වාස් සාධාරණ ඉල්ලීමක් කරලා තියෙන්නේ. පිටරටින් ගේන පුහුණුකරුවන්ට ගෙවන විදිහටම ගෙවන්න කියලා.. මුන් හා කියලා අන්තිම මොහොතේ ඈරලා වගේ. කවදාවත් මාධ‍ය නිවේදනයක් නිකුත් නොකරන වේගයකින් මේ පාර මහා චාටර් නිවේදනයක් දාලා තියෙන්නේ. බුකි කාරයා මේක කෑවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සු අමුතුයි කියන්නේ ඔන්න ඕකයි.

    අර්ජුන පරණ සෙට් එකත් එක්ක පහු ගිය දවස්වල සිරස එකේ කතාව ගියාට පස්සේ වැඩේට බැස්සනේ.

    අර්ජුනගේ සෙට් එකක් ඉන්නවා, අර්ජුනට කැමති නැති සෙට් එකක් ඉන්නවා.

    රටට ආදරේ නම් ඇයි මුලින්ම සල්ලි ඉස්සරහට දාගෙන ඉන්නේ?

    දැන් ඇයි මහේල සංග එන්නේ නැත්තේ?

    මහේල සංග අවොත් දැන් උන්ට කරගෙන යන කොචින්, කමෙන්ට්‍රි, වගේ සල්ලි කුට්ටි එන ඒවගෙන අයින් වෙන්න වෙනවා.
    මොකද ගිවිසුම ගැහුවම වෙන දේවල් කරන්න බැරි වෙනවා.
    ඔන්න ඕක නිසා දෙන්නම කරන්නේ වැල් 'බයිලා කියා කියා වටේ යන එක.
    දෙන්න සල්ලි හම්බකරලා ඇති ආත්ම 10කට විතර එහෙමනම් ඇයි කෙලින් අපිට සල්ලි එපා වැඩේට එන්නම් කියල කියන්නේ නැත්තේ?

    ක්‍රිකට් බෝඩ් එක හොරු කියල නේ කියන්නේ. එතකොට ඇයි නාමල් ඒක අයි සි සි එකට කතාකරලා අයින් කරගන්න දඟලන්නේ නැත්තේ?
    දැන් බෝඩ් එකේ ඉන්න සිල්වා පඹයෙක් විතරයි, තිලංග තවමත් වැඩේ ගෙනියනවා.

    මේවා තනිකර මාෆියා.

    අර්ජුනයි, තිලන්ගයි නයි වයිරයි. අර්ජුනට චාන්ස් එකක් එන්න අනිවාර්යෙන් බෝඩ් එක අයින් කරන්න වෙනවා.
    මුරලි නඩුව දැම්මේ ඒකයි.

    මේවා ඔක්කොම දැන් යන්නේ ප්ලැන් පිට.

    නාමල් මොකද බෝඩ් එක ගැන සද්ද නොකර තවමත් ඉන්නේ?

    අපේ ක්‍රිකට් හරියන්නේ බෝඩ් එක අයින් කරලා සල්ලි ඉස්සරහට දාල අපි 96 දිනපු සෙට් එක කියල බෝඩ් ගහගෙන එන එවුන් එහෙමත් අයින් වුනාම.

    අනික මට හිතෙන විදිහට ටීම් එකේ ඉන්නවා ලොකු සත්තු කීප දෙනෙක්, එකෙක් මැතිවුස්. තිසර, දික්වල්ල අනිත් එවුන්.
    මුන්ගේ තියෙන්නේ තව ලොකු ප්ලැන් එකක්.

    හැම ක්‍රීඩකයෙකුටම වෙනම උන්ව අප් කරන්න මීඩියා සෙට් එකක් ඉන්නවා.

    එකේ බලන්න මැච් යන දවස්වල උන් උඩට එනවා 0 ශේප් කරන්න, ගෙඩි බාපුවා අපුල්ලන්න. තව වෙන ක්‍රීඩකයින් බිමට බාවන්න.

    තනිකර මාෆියා.
     

    HasikaK 89

    Member
    Dec 15, 2020
    8
    4
    3
    37
    Moratuwa
    මට නම් හිතෙන්නෙම ඔය එක කාරනාවක් වත් නෙමෙයි.. එස් එල් සි එක අච්චාරුවක් වෙලා තියෙන්නේ , ඔය ලොකු පුටුවල ඉන්දගත්තම කව්රුත් නැගිටින්න කැමති නෑ ඒක මිනිස්සුන්ගේ හැටියක් ..

    අනික සන්ගලගේ මහේලලගේ වියදම් ගැන වාස් ලගේ වියදම් ගැන අපි දන්නේ නෑනේ .. කොහොමත් කව්රුත් කැමති නැහැ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න.. රටේ මොන ප්‍රශ්නේ තිබ්බත්...

    එතන තමා වෙනස තියෙන්නේ අපි කොච්චර කිව්වත් අපිට ක්‍රිකට් ගහන්නත් බෑ අර ලොකු පුටුවල ඉන්දගන්නත් බෑ

    එතකොට කරන්න දෙයක් ත්රෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: lilman

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    karanna puluwan thawa 10 years wath ona. me inna players lagen karanna amarui kohomath

    dan idan domestic, schools competitive wadi karala gathoth 2032 wage wenakota puluwan thibaa widiyata ganna

    India unath IPL eka benefits eka gathe hariyatama 2016 idan wagee untath 8 years giyaa ekata

    kohomath mona coach kochara discipline , practice karath, fitness thibath me players la ekka ba. competitiveness eka nathuwa

    oka hariyata USA cricket team eka gana hithanna. un kochara honda coach kanake gathath, kochara displine thibath un international level ekake gana awabodayak nathnam dinanna baa

    methana thiyanne domestic, school wala awula