ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන්
ලංකාවෙ ක්‍රිකට්.....
දැන් නම් ඒ ගැන කතා කරන්න දෙයක් නැති තරම්
මේ අද කතා කරන්න යන්නෙ ලංකාවෙ තිබුන SLPL තරඟාවලිය ගැන.මේ වගේ දෙයක් සංවිධානය කරන්න තිබුනෙ කොහොම ද?අපි අපේ දෙයින් හරි ප්‍රයෝජනය ගත්තද?
හරියට T20 තරඟාවලියක් තියන්න තිබුනෙ කොහොම ද?
එන්න හරියට නම් මේ වගේ දෙයක් කරන්න තිබුනෙ කොහොම ද? පොඩි සැළසුමක් හදමු.මේ මගේ අදහස
අපේ එළකිරි යෙ කාට හරි සමහරවිට මේ අදහස එළියට දාන්න පුලුවන් වෙයි.කට්ටිය සෙට් උනොත් කරන්න බැරි දෙයක් නෑ.ලෝකෙම උනත් පෙරළන්න පුලුවන්
එහෙනම් බලමු අපිට කොහොමද මේක සංවිධානය කරන්න තිබුනෙ කියලා.
ලංකාවෙ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියෙ 20යි 20 තරඟාවලිය තමයි මෙහෙම අපේ අය තරඟාවලිය විදියට සංවිධානය කරලා තියෙන්නෙ.මේ වන විට කණ්ඩායම් 7ක තරඟාවලියක් උනත් ඉදිරියේදි ලංකාවෙ සියලුම පළාත් නියෝජනය කරමින් පළාත් 9 අන්තර් පළාත් තරඟාවලියක් පැවැත්වෙන බවයි හි ලේකම් නිශාන්ත රණතුංග මාධ්‍ය සාඛච්ඡාවක පවසා සිටියේ.
මේ වන විට ලෝකයේ ජාත්‍යන්තර 20යි 20 තරඟාවලි සියල්ලක්ම පාහේ City based ක්‍රම යටතේ සැකසී ඇති අතර ලෝකය තුළ පළාත්/ප්‍රාන්ත සියල්ලක්ම ආවරණය කළ හැකි පරිද්දෙන් පැවැත්වෙන එකම ජාත්‍යන්තර 20යි 20 තරඟාවලිය මෙයයි.නමුත් ගැටලුව ඇත්තේ මෙය නාමිකව පමණක් සියලුම පළාත් නියෝජනය වීමයි

ඒ කියන්නෙ සබරගමුව,රජරට,උතුර ,නැගෙනහිර,ඌව යන පළාත්වල නියෝජනය කරනා ක්‍රීඩකයන් මෙහි නොමැති වීමයි.යමෙකුට එම පළාත් වල ක්‍රිකට් වලින් ඉහල තලයේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් නොමැති බවට තර්ක කළ හැකියි.නමුත් ගැටලුව ඇත්තේ එම පළාත් වල ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිනීමට අවස්ථාව සපයා දී ඇත් ද යන්නයි.මා කලකට ඉහත දී ඌව පළාතේ පාසල් ක්‍රීඩකයන් ක්‍රිකට් පාත්වේ වැඩසටහනක් මගින් පුහුණුව ලබනවා රූපවාහිනියෙන් නැරඹුවා.හොඳ ජවයකින් යුතුව හොඳ පන්දු යැවීමේ ඉරියව් සහිතව පන්දු යවන ක්‍රීඩකයන් රාශියක් එහි සිටියා.නමුත් ඔවුන් එතනින් ඉදිරියට පැමිණීමක් පේන්නට නැහැ.මෙවන් පාසල් 19 පහල ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු හෝ අදාල පළාත් කණ්ඩායමට ක්‍රීඩා නොකලත් එම කණ්ඩායම් සංචිතයේ හෝ සිටීනම් ජාත්‍යන්තර පුහුණුකරුවන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ අත්දැකීම් යටතේ ඉදිරියටම පැමිණීමට හැකියාව ලැබෙනු ඇත.නමුත් ගැටලුව ඇත්තේ මෙවැන්නක් මෙහිදී සිදු නොවීමයි

මොවුන්ගේ ඇති දෙවන දුර්වලතාව සංවිධානයයි
මේ වගේ තරඟාවලියක් දවස් 2ක තුනකින් හෝ මාසයකින් දෙකකින් සංවිධානය කරන්න බෑ.මේ සඳහා හොඳ සැලසුමක් තියෙන්නත් ඕන.ඒවගේම ක්‍රිකට් වලට ආදරේ නැති එකෙක්ටත් මේක කරන්න බෑ කීයටවත් ම
මෙවැනි තරඟාවලියක් සංවිධානය කරනකොට ප්‍රධාන වෙන්නෙ ප්‍රේක්ෂක ආකර්ෂනය ලබා ගැනීම.ඒ නිසාමයි විදෙස් ක්‍රීඩකයන් තරඟාවලියට එක් කර ගන්නෙ.කොටින්ම කියනව නම් සංවිධායක මණ්ඩලය ක්‍රීඩකයොන්ගෙ Jersey එකේ ඉඳලම Planning කරන්න ඕන.උදාහරණයකට European Soccer Leagues බලන්න
අපේ එවුං සංවිධානයෙදි කරේ බල්ලගෙ වැඩේ බූරුවට දුන්නා වගේ එකක්.කාගෙ කවුද කියලා දන්නෙ නැති කොහෙන්ද ආපු Somerset Entertainment Ventures කියලා විදෙස් ආයතනයකට Organizing එක කරන්න කියලා වැඩේ බාර දුන්නා.අන්තිමට අවුරුදු 15ක ගිවිසුමක් කොහොමද වැඩේ නේ??

SLPL එකෙන් ආදායම් ලැබෙන ප්‍රධානතම ක්‍රමය තමයි Broadcasting Deal එක.අපේ අය කොච්චර ලෝබ නැතුව බෙදනව ද කියනව නම් වලින් එන ආදායමෙන් හරි අඩක්ම කිසි කතා කිරිල්ලක් නොකර SEV එකට දුන්නා.අන්තිමට මේකෙන් වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙ කොහේවත් නැති එවුන් ටිකක්.ඒ අතින් බලනකොට අපේ මිනිස්සු මැච් බලන්න නොයන එක සාධාරණයි.
අපේ කණ්ඩායම් උනත් අලෙවි වෙලා තිබුනෙ සුළු පටු ගානකට නෙමෙයි.IPL එකට සාපේක්ෂව පහල අගයක් ගත්තත් සාමාන්‍යයෙන් හොඳ වටිනාකමකට තමයි අලෙවි වෙලා තිබුනෙ.එතනිනුත් බාගයක් SEV එකට දෙන්න වෙනවා ගිවිසුමේ හැටියට.කොහොම හරි ඉතින් ක්‍රීඩකයොන්ගෙ ගෙවන්නත් ඕන ඒ කණ්ඩායම් මිලදී ගත්ත අය තමයි.Matches වල ටිකට් විකුණලා ලැබෙන ආදායමෙනුත් කොටසක් විතරයි Franchise ownersලට හම්බවෙන්නෙ.SLPL එකට ආවෙ කී දෙනාද කියලා කට්ටියම දන්නවා ඇති නෙ?මැච් දෙක 3ක් ඇරුනම එක pavillion එකක් fill කරන්න කට්ටිය හිටියෙ නෑ.මෙහෙව් එකේ ආයෝජකයෙක් කණ්ඩායමක් පාඩු ලබනවා කියලා දැන දැනම මිල දී ගන්නෙ අහවල් එකට ද කියලා හිතන්න පුලුවන් ද?
යටි කූට්ටු වැඩක් යනවා කියලා හිතන්න ඒ සාධකේම ප්‍රමාණවත් නේ ද?

අපිටම එපා කරපු අපේම දේ...සමාවෙයල්ලා මේකට අපේම දේ කියන්නත් බෑ.මේක තනිකරම ඉන්ඩියන් කොපියක් තියන්නෙ අපේ එවුංගෙ වල අපේ එවුන්ම බහුතරයක් සෙල්ලම් කරලා උනාට මේකෙ ලා ලා ඔක්කොමම වගේ ඉන්ඩියන් කාරයෝ.ඇයි අපිට එක වගේ අපේ රටේ අපේ එවුන්ගෙන්ම මේ වගේ තරඟාවලියක් හදන්න බැරි.පිටරටටම අපේ කණ්ඩායම් විකුණනවා වෙනුවට ඒ අයගෙන් අනුග්‍රහය විතරක් අරගෙන අපේම සංවිධායකයොංගෙන් තරඟාවලියක් හදාගන්න
එන්න හරියට නම් මේ වගේ දෙයක් කරන්න තිබුනෙ කොහොම ද? පොඩි සැළසුමක් හදමු.මේ මගේ අදහස
අපේ එළකිරි යෙ කාට හරි සමහරවිට මේ අදහස එළියට දාන්න පුලුවන් වෙයි.කට්ටිය සෙට් උනොත් කරන්න බැරි දෙයක් නෑ.ලෝකෙම උනත් පෙරළන්න පුලුවන්
එහෙනම් බලමු අපිට කොහොමද මේක සංවිධානය කරන්න තිබුනෙ කියලා.
ලංකාවෙ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියෙ 20යි 20 තරඟාවලිය තමයි මෙහෙම අපේ අය තරඟාවලිය විදියට සංවිධානය කරලා තියෙන්නෙ.මේ වන විට කණ්ඩායම් 7ක තරඟාවලියක් උනත් ඉදිරියේදි ලංකාවෙ සියලුම පළාත් නියෝජනය කරමින් පළාත් 9 අන්තර් පළාත් තරඟාවලියක් පැවැත්වෙන බවයි හි ලේකම් නිශාන්ත රණතුංග මාධ්‍ය සාඛච්ඡාවක පවසා සිටියේ.
මේ වන විට ලෝකයේ ජාත්‍යන්තර 20යි 20 තරඟාවලි සියල්ලක්ම පාහේ City based ක්‍රම යටතේ සැකසී ඇති අතර ලෝකය තුළ පළාත්/ප්‍රාන්ත සියල්ලක්ම ආවරණය කළ හැකි පරිද්දෙන් පැවැත්වෙන එකම ජාත්‍යන්තර 20යි 20 තරඟාවලිය මෙයයි.නමුත් ගැටලුව ඇත්තේ මෙය නාමිකව පමණක් සියලුම පළාත් නියෝජනය වීමයි

ඒ කියන්නෙ සබරගමුව,රජරට,උතුර ,නැගෙනහිර,ඌව යන පළාත්වල නියෝජනය කරනා ක්‍රීඩකයන් මෙහි නොමැති වීමයි.යමෙකුට එම පළාත් වල ක්‍රිකට් වලින් ඉහල තලයේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් නොමැති බවට තර්ක කළ හැකියි.නමුත් ගැටලුව ඇත්තේ එම පළාත් වල ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිනීමට අවස්ථාව සපයා දී ඇත් ද යන්නයි.මා කලකට ඉහත දී ඌව පළාතේ පාසල් ක්‍රීඩකයන් ක්‍රිකට් පාත්වේ වැඩසටහනක් මගින් පුහුණුව ලබනවා රූපවාහිනියෙන් නැරඹුවා.හොඳ ජවයකින් යුතුව හොඳ පන්දු යැවීමේ ඉරියව් සහිතව පන්දු යවන ක්‍රීඩකයන් රාශියක් එහි සිටියා.නමුත් ඔවුන් එතනින් ඉදිරියට පැමිණීමක් පේන්නට නැහැ.මෙවන් පාසල් 19 පහල ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු හෝ අදාල පළාත් කණ්ඩායමට ක්‍රීඩා නොකලත් එම කණ්ඩායම් සංචිතයේ හෝ සිටීනම් ජාත්‍යන්තර පුහුණුකරුවන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ අත්දැකීම් යටතේ ඉදිරියටම පැමිණීමට හැකියාව ලැබෙනු ඇත.නමුත් ගැටලුව ඇත්තේ මෙවැන්නක් මෙහිදී සිදු නොවීමයි

මොවුන්ගේ ඇති දෙවන දුර්වලතාව සංවිධානයයි
මේ වගේ තරඟාවලියක් දවස් 2ක තුනකින් හෝ මාසයකින් දෙකකින් සංවිධානය කරන්න බෑ.මේ සඳහා හොඳ සැලසුමක් තියෙන්නත් ඕන.ඒවගේම ක්‍රිකට් වලට ආදරේ නැති එකෙක්ටත් මේක කරන්න බෑ කීයටවත් ම
මෙවැනි තරඟාවලියක් සංවිධානය කරනකොට ප්‍රධාන වෙන්නෙ ප්‍රේක්ෂක ආකර්ෂනය ලබා ගැනීම.ඒ නිසාමයි විදෙස් ක්‍රීඩකයන් තරඟාවලියට එක් කර ගන්නෙ.කොටින්ම කියනව නම් සංවිධායක මණ්ඩලය ක්‍රීඩකයොන්ගෙ Jersey එකේ ඉඳලම Planning කරන්න ඕන.උදාහරණයකට European Soccer Leagues බලන්න
අපේ එවුං සංවිධානයෙදි කරේ බල්ලගෙ වැඩේ බූරුවට දුන්නා වගේ එකක්.කාගෙ කවුද කියලා දන්නෙ නැති කොහෙන්ද ආපු Somerset Entertainment Ventures කියලා විදෙස් ආයතනයකට Organizing එක කරන්න කියලා වැඩේ බාර දුන්නා.අන්තිමට අවුරුදු 15ක ගිවිසුමක් කොහොමද වැඩේ නේ??

SLPL එකෙන් ආදායම් ලැබෙන ප්‍රධානතම ක්‍රමය තමයි Broadcasting Deal එක.අපේ අය කොච්චර ලෝබ නැතුව බෙදනව ද කියනව නම් වලින් එන ආදායමෙන් හරි අඩක්ම කිසි කතා කිරිල්ලක් නොකර SEV එකට දුන්නා.අන්තිමට මේකෙන් වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙ කොහේවත් නැති එවුන් ටිකක්.ඒ අතින් බලනකොට අපේ මිනිස්සු මැච් බලන්න නොයන එක සාධාරණයි.
අපේ කණ්ඩායම් උනත් අලෙවි වෙලා තිබුනෙ සුළු පටු ගානකට නෙමෙයි.IPL එකට සාපේක්ෂව පහල අගයක් ගත්තත් සාමාන්‍යයෙන් හොඳ වටිනාකමකට තමයි අලෙවි වෙලා තිබුනෙ.එතනිනුත් බාගයක් SEV එකට දෙන්න වෙනවා ගිවිසුමේ හැටියට.කොහොම හරි ඉතින් ක්‍රීඩකයොන්ගෙ ගෙවන්නත් ඕන ඒ කණ්ඩායම් මිලදී ගත්ත අය තමයි.Matches වල ටිකට් විකුණලා ලැබෙන ආදායමෙනුත් කොටසක් විතරයි Franchise ownersලට හම්බවෙන්නෙ.SLPL එකට ආවෙ කී දෙනාද කියලා කට්ටියම දන්නවා ඇති නෙ?මැච් දෙක 3ක් ඇරුනම එක pavillion එකක් fill කරන්න කට්ටිය හිටියෙ නෑ.මෙහෙව් එකේ ආයෝජකයෙක් කණ්ඩායමක් පාඩු ලබනවා කියලා දැන දැනම මිල දී ගන්නෙ අහවල් එකට ද කියලා හිතන්න පුලුවන් ද?
යටි කූට්ටු වැඩක් යනවා කියලා හිතන්න ඒ සාධකේම ප්‍රමාණවත් නේ ද?

Last edited:

.හොද ලිපියක් මේ වගේ ඒවාට comment අඩුයි කොහමත්