ලංකාවෙ කෙල්ලො මෙලෝ වැඩක් නෑ😁😁

Emios

Well-known member
  • Dec 10, 2009
    75,556
    67,902
    113
    20201004_163121.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,813
    167,468
    113
    එකමත් එක රටක
    මේකෙත් ඉන්නවා ඔය වගේ තමන්ගේ ෆැන්ටසි ඇත්ත වගේ ත්‍රෙඩ් දාන උන්. :lol:
    මෙයා හිතනවා ඔහොම කිව්වම ඒවා අහලවත්, කෙල්ලෝ, ඇන්ටිලා මෙයාට කතා කරයි කියලා. මොකද ඒවා අලුත් දෙයක් නෙවෙයි නේ .කතා කරන උන්ට හිතන්න , බයවෙන්න දෙයක් නෑ .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෝටි ගානක් දේපල පන්සලේ තියනවා පිට එකෙකුට යන්න දෙන්න බෑ කියලා මූ පහූගියකාලෙ පව්ලෙ එකෙක් හොය හොය හිටියා මහනකරන්න :rofl:
    මූගෙ නෑයො ඉන්නවා අපෙ ගෙවල් ලග, ඌව ඉල්ලලා තිබූනා මහන කරන්න :rofl:
     
    • Haha
    Reactions: EnIgma001

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Bana for entertainment purposes. Bana kiyanawa kiyanne standup comedian kenekge wage role ekak kiyala thamayi me hamuduruwo hithan inne.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මේකෙත් ඉන්නවා ඔය වගේ තමන්ගේ ෆැන්ටසි ඇත්ත වගේ ත්‍රෙඩ් දාන උන්. :lol:
    මෙයා හිතනවා ඔහොම කිව්වම ඒවා අහලවත්, කෙල්ලෝ, ඇන්ටිලා මෙයාට කතා කරයි කියලා. මොකද ඒවා අලුත් දෙයක් නෙවෙයි නේ .කතා කරන උන්ට හිතන්න , බයවෙන්න දෙයක් නෑ .


    pissu bn....budu hamuduruwo wikunan kanawa..kata ariyoth kunuharupa katha...mata nam appiriyai....mawaraliye baddiya hamoduruwo , mole thiyena ekekta un wahansege katha tika athi , hadila diyunu wenna
     
    • Like
    Reactions: dilann and lilman

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මට පෙන්නන්න බැරි මූ එකක් කියවගෙන ඇවිත් ඉක්මනට තව මගුලක් කියනවා අන්තිමට කියවන එකක්වත් සම්පූර්න කරන්නෙ නෑ...මටනං හිතෙන්නෙ මූ කොටුවෙ බඩුකාරයෙක්ද කොහෙද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    මට නම් බන වලින් වැඩක් නෑ මම ආස ඒ රසවත් වචන වල මිහිරියාව විදින්න :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දැන් මුගේ බොරු අහන මෝඩ කෙල්ලො අැන්ටිලා කතා කරාවි.
    ඔය මිනිහටත් ඕන එහෙම කරගන්න.
     
    • Like
    Reactions: Identity