ලංකාවෙ කොරෝනා පැතිරුන හැටි

  • Sep 22, 2013
    215
    13
    18
    ලංකාවෙ කොරෝනා පැතිරුන හැටි

    pavithrahutti.jpg




    dinehs.png




    පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුව ඉතාලි කොරෝනා කාරයො ටික රට ඇතුලේ දාගෙන දැන් මරු කියවනවා.

    1. චීන කොරෝනා ගැනිව හොද කලා කියල පොරවල් වගේ මාකටින් කරනවා සතියක්.. ශ්‍රි ලන්කා ටුවරිසම් එකෙන් ඇඩ් හිටන් දාන Corona safe destination ලන්කාවට වරෙල්ල කියලා.. ඉතාලි ප්‍රන්ස කොරෝනා කාරයො ඔක්කොම මෙහෙට පැන්නා,, නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:


    2. මාර්තු 6-8 ලන්සා පොන්ස් හැදල ලාදුරු රෝහලට ඉතාලි කාරයො එපා කියල චන්ද ටික ගොඩදාගන්න පොර වගේ උද්ඝෝෂණය කරනවා..ඒ අතරෙ ඉතාලි වලන් කක්කුස්සි හෝදපු කාලකන්නි කොරෝනා කාරයො ටික රට ඇතුලට පැනගෙන හතර වටේ බෝකලා විශබීජෙ. ලන්සා -මරාගෙ සට්ටැබියා හින්ද නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    3.ලෙඩ්ඩු 3-4, 10-20 වෙනකොට වෛද්‍ය සන්ගමෙ ඉල්ලනව ඇදිරිනිතිය දාපල කියල.. පෙන්දසෙන බොරුවට රජයෙ නිවාඩු විතරක් දෙනවා.. නාම යෝජන දෙන්න ඕන නිසා ප්‍රා ලේකම් කාර්යාල විතරක් ඇරලා.. . කොරෝනා කාරයො ටික රටවටෙ ඇවිදලා ලෙඩේ බෝ කරනව...:lol::lol::lol:

    4. හික් ගෑවුනාම නන්දසේන ජාතිය අමතලා සැමන් 100, පරිප්පු 65 කියලා, මේ කරදර මුකුත් නෑනෙ කියල කින්ඩි හිනාවක් දානව වහල්ලුන්ට.අය්යට 2/3 දීපල්ලා කියලා.
    සින්හලු සැමන් පෝලිමෙ ගිහින් කොරෝනා හදා ගන්නව..:lol::lol::lol:

    5.මේ ඔක්කොම ඇත්ත කතා හින්දා දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න කියන්න දෙයක් නැති හින්දා රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. වහල්පොහොට්ටුවො නෙදකින්..:lol::lol::lol:


    හිගන්නගෙ තුවාලේ වගේ තාම යුද්දෙ විකුණනවා..
    :lol::lol::lol:

    guthaa.jpg

     
    Last edited:
  • Sep 22, 2013
    215
    13
    18
    මේ ඔක්කොම ඇත්ත කතා හින්දා දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න කියන්න දෙයක් නැති හින්දා රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. වහල්පොහොට්ටුවො නෙදකින්..
     
  • Sep 22, 2013
    215
    13
    18
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හොඳ පපුවා;25236228 said:
    බුදි ඇති එලිවෙනකන් බලුවංසගෙ පශ්චාත් බාගෙ ලෙවකාලා:lol::lol::lol::lol::lol:

    ලබන ආත්මේ ඌ රාජපක්ශ කෙනෙක්ගෙ පුකේ පනුවෙක් වෙලා ඉපදෙන්නේ
     
  • Sep 22, 2013
    215
    13
    18
    හම්බන්තොට සීයේ චීනයෙන් ලැබුණු කෝටි 9000හ ගෙදර වියදමට ගන්න එපා....
    මෙහෙ මිනිස්සු කන කර උකස් තියෙනව තුන් වේල කන්න


    :yes::yes::yes::yes::yes:


    MR03182020_1.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේකෙ යම් දෙයක් තියෙනවා.ලංකාවට දැන් සල්ලි හිගයි.ආන්ඩුවට චීනෙන් හම්බුන සල්ලි හරියට වියදම් කරන්න කියල ඉල්ලීම් කරන්න ඕන.නැත්නම් ඕව පවුලෙ වැඩ වලටයි පක්ශෙටයි වියදම් කලොත් ඒ ණය ගෙවන අසරයනයන්ට බඩේ පාර වදිනවා.අනුන්ගෙ සැපට වියදම් කරන්න අපිට ණය ගෙවන්න වෙනවා


    Reserve USD 900 million for Sri Lankan public only not for Pvt use...!!!

     
  • Sep 22, 2013
    215
    13
    18

    කියන්න දෙයක් ඇත්තෙම නෑ නේද 2osama වහලෝ?

    :lol::lol::lol::lol:

    හොඳ පපුවා;25236152 said:
    මේ ඔක්කොම ඇත්ත කතා හින්දා දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න කියන්න දෙයක් නැති හින්දා රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. වහල්පොහොට්ටුවො නෙදකින්..

     
  • Sep 22, 2013
    215
    13
    18
    මේකෙ යම් දෙයක් තියෙනවා.ලංකාවට දැන් සල්ලි හිගයි.ආන්ඩුවට චීනෙන් හම්බුන සල්ලි හරියට වියදම් කරන්න කියල ඉල්ලීම් කරන්න ඕන.නැත්නම් ඕව පවුලෙ වැඩ වලටයි පක්ශෙටයි වියදම් කලොත් ඒ ණය ගෙවන අසරයනයන්ට බඩේ පාර වදිනවා.අනුන්ගෙ සැපට වියදම් කරන්න අපිට ණය ගෙවන්න වෙනවා


    Reserve USD 900 million for Sri Lankan public only not for Pvt use...!!!


    දැනටමත් හෙල්පින් කොරෝනා කියල Accounts වලට දාගෙන ඇති
    රාජපස්ස කම්බ හොරු දන්නැද්ද..
    :growl::growl::growl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    වික්කාමසින්හය හිටියනම් මෙලහකට ලංකාව විනාසයි. වැඩිය ඕනේ නෑ. පාස්කු බෝම්බ ගහනකම් කට ඇරන් බලන් හිටිය නපුන්සකයනේ. :angry: