ලංකාවෙ කොරෝනා පැතිරුන හැටි
පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුව ඉතාලි කොරෝනා කාරයො ටික රට ඇතුලේ දාගෙන දැන් මරු කියවනවා.
1. චීන කොරෝනා ගැනිව හොද කලා කියල පොරවල් වගේ මාකටින් කරනවා සතියක්.. ශ්‍රි ලන්කා ටුවරිසම් එකෙන් ඇඩ් හිටන් දාන Corona safe destination ලන්කාවට වරෙල්ල කියලා.. ඉතාලි ප්රන්ස කොරෝනා කාරයො ඔක්කොම මෙහෙට පැන්නා,, නන්දසේන උඩබලන් හිටියා,

2. මාර්තු 6-8 ලන්සා පොන්ස් හැදල ලාදුරු රෝහලට ඉතාලි කාරයො එපා කියල චන්ද ටික ගොඩදාගන්න පොර වගේ උද්ඝෝෂණය කරනවා..ඒ අතරෙ ඉතාලි වලන් කක්කුස්සි හෝදපු කාලකන්නි කොරෝනා කාරයො ටික රට ඇතුලට පැනගෙන හතර වටේ බෝකලා විශබීජෙ. ලන්සා -මරාගෙ සට්ටැබියා හින්ද නන්දසේන උඩබලන් හිටියා,

3.ලෙඩ්ඩු 3-4, 10-20 වෙනකොට වෛද්‍ය සන්ගමෙ ඉල්ලනව ඇදිරිනිතිය දාපල කියල.. පෙන්දසෙන බොරුවට රජයෙ නිවාඩු විතරක් දෙනවා.. නාම යෝජන දෙන්න ඕන නිසා ප්‍රා ලේකම් කාර්යාල විතරක් ඇරලා.. . කොරෝනා කාරයො ටික රටවටෙ ඇවිදලා ලෙඩේ බෝ කරනව...

4. හික් ගෑවුනාම නන්දසේන ජාතිය අමතලා සැමන් 100, පරිප්පු 65 කියලා, මේ කරදර මුකුත් නෑනෙ කියල කින්ඩි හිනාවක් දානව වහල්ලුන්ට.අය්යට 2/3 දීපල්ලා කියලා.
සින්හලු සැමන් පෝලිමෙ ගිහින් කොරෝනා හදා ගන්නව..

5.මේ ඔක්කොම ඇත්ත කතා හින්දා දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න කියන්න දෙයක් නැති හින්දා රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. වහල්පොහොට්ටුවො නෙදකින්..

හිගන්නගෙ තුවාලේ වගේ තාම යුද්දෙ විකුණනවා..

Last edited: