ලංකාවෙ ජීවත් වෙද්දි
දේසේ හැටියට වාසේ කලොත් නේද සංතෝසෙ කියලා කතාවක් තියෙනවනෙ සිංහලු. ඉතින් උබලා ලංකාවෙ ජීවත් වෙද්දි අපේ රටේ ආර්ථිකයට සහ සමාජ ක්‍රමයට අදාලව අරන් තියෙන බුද්ධිමත් තීරන මොනවද?
මම එහෙනම් පටන් ගන්නම්.
ලංකාවෙ ගෙයක් හදද්දි හෝ ගෙයක් මිලදී ගද්දි ඒ ගෙදර නැවත විකිනීමේ වටිනාකම (Reselling Value) ගැන අනිවාර්යෙන් හිතන්න. නැවත විකුනද්දි ලොකු ලාභයක් නැතත් පාඩුවක් නොවෙන්න වග බලා ගන්න.
උදාහරනයක් විදිහට කිව්වොත් ප්‍රධාන පාරකට කිලෝමීටර් ගානක් ඈතින් ඉඩමක් ලක්ෂ දහයකට වගේ අරගෙන, ඒ ඉඩමේ ගේ හදද්දි ඉටලිවලින් ටයිල්ස්, බාත් රූම් ෆිට්න්ස් ගෙනල්ලා කෝටි දෙකක් විතර වියදම් කරලා ගේ හදන්න යන්න එපා (Over-capitalise).
මින්ස්සුන්ගෙ උවමනා වෙනස් වෙනවා, ආර්ථික මට්ටම වෙනස් වෙනවා. ඉතින් උබට කවදාහරි ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් ගන්න හරි හදන්න හරි උවමනා වුනොත්, දැන් තියෙන ගේ විකුනලා අර වියදම් කරපු ගාන හොයන්න බැරි වෙනවා. මොකද මනුස්සයෙක් ගෙයක් ගද්දි හිතන්නේ ප්‍රධාන පාරට කොච්චර දුරද, ගේ තියෙන පාරේ බස් යනවද වගේ ප්‍රායෝගික කාරණායි.