ලංකාවෙ ජීවත් වෙද්දි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ ජීවත් වෙද්දි

    දේසේ හැටියට වාසේ කලොත් නේද සංතෝසෙ කියලා කතාවක් තියෙනවනෙ සිංහලු. ඉතින් උබලා ලංකාවෙ ජීවත් වෙද්දි අපේ රටේ ආර්ථිකයට සහ සමාජ ක්‍රමයට අදාලව අරන් තියෙන බුද්ධිමත් තීරන මොනවද?

    මම එහෙනම් පටන් ගන්නම්. :rolleyes:

    ලංකාවෙ ගෙයක් හදද්දි හෝ ගෙයක් මිලදී ගද්දි ඒ ගෙදර නැවත විකිනීමේ වටිනාකම (Reselling Value) ගැන අනිවාර්යෙන් හිතන්න. නැවත විකුනද්දි ලොකු ලාභයක් නැතත් පාඩුවක් නොවෙන්න වග බලා ගන්න.

    උදාහරනයක් විදිහට කිව්වොත් ප්‍රධාන පාරකට කිලෝමීටර් ගානක් ඈතින් ඉඩමක් ලක්ෂ දහයකට වගේ අරගෙන, ඒ ඉඩමේ ගේ හදද්දි ඉටලිවලින් ටයිල්ස්, බාත් රූම් ෆිට්න්ස් ගෙනල්ලා කෝටි දෙකක් විතර වියදම් කරලා ගේ හදන්න යන්න එපා (Over-capitalise).

    මින්ස්සුන්ගෙ උවමනා වෙනස් වෙනවා, ආර්ථික මට්ටම වෙනස් වෙනවා. ඉතින් උබට කවදාහරි ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් ගන්න හරි හදන්න හරි උවමනා වුනොත්, දැන් තියෙන ගේ විකුනලා අර වියදම් කරපු ගාන හොයන්න බැරි වෙනවා. මොකද මනුස්සයෙක් ගෙයක් ගද්දි හිතන්නේ ප්‍රධාන පාරට කොච්චර දුරද, ගේ තියෙන පාරේ බස් යනවද වගේ ප්‍රායෝගික කාරණායි.

     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ලංකාවේ කීයෙන් කීදෙනාද බං resell කරන්න ගෙවල් හදන්නේ??
    ගොඩක් දෙනාට ඕනෙ නිස්කලංක තැනක තමන්ට හොදින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ගෙයක් හදාගෙන ඉන්න ...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ කීයෙන් කීදෙනාද බං resell කරන්න ගෙවල් හදන්නේ??
    ගොඩක් දෙනාට ඕනෙ නිස්කලංක තැනක තමන්ට හොදින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ගෙයක් හදාගෙන ඉන්න ...

    :lol::lol: මම කිව්වෙ ගෙයක් හදද්දි හරි ගද්දි හරි resellng value එක ගැන හිතන්න කියලා මිසක් විකුනන්න බලාගෙන ගෙවල් හදන්න කියලා නෙමෙයි.

    tumblr_mssip4Mkb71rlbvwso1_500.gif
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මචන් මන් හිතන් ඉන්නේ අනාගතේ මගේ හදන ගෙදර යකඩ වලින් හදන්න. පස්සේ කාලෙක ඕක යකඩ වලට හරි විකුනා ගත්තෑකිනේ. ඒකෙන් ආදයමක් නොලැබුනත් recycle කරපු නිසා පරිසරයට වෙන හානිය අඩුයි කියලා හිත හදා ගත්තෑකිනේ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් මන් හිතන් ඉන්නේ අනාගතේ මගේ හදන ගෙදර යකඩ වලින් හදන්න. පස්සේ කාලෙක ඕක යකඩ වලට හරි විකුනා ගත්තෑකිනේ. ඒකෙන් ආදයමක් නොලැබුනත් recycle කරපු නිසා පරිසරයට වෙන හානිය අඩුයි කියලා හිත හදා ගත්තෑකිනේ

    උබ සීරියස්ද කියන්නෙ බං? :eek:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya wagema wahanayak gaddi thamange budget ekata hariyanna wahanayak ganna one ewagema e wahane wikunna lesi ekak ganna one mokada hadisiyak unoth eka salli karanna puluwan kama thiyaganna eka watinawa wahane ganna kalin wiyadam tikath balanna ekata yanan ewa daranna puluwan kama thiyana wahanayak ganna.


    nikan allapu geara manusayata thiyana wahaneta wada loku wahanyak ganna gehin amaruwe watenna epa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113
    ඒක නම් ශුවර් නෑ මචන්. ඒත් කොහොමටත් ඉකොනොමි එක ස්ටේබල් වෙයි කියලා හිතෙනවා. :rolleyes:

    Eka sure.wedi wena eka sure.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උබ සීරියස්ද කියන්නෙ බං? :eek:

    There are already such houses.
    There is a two story house near Kadawatha Highway ent.
    Framework done totally by MS H angles, No concrete loadbearing structures.
    But looikng from Outside or inside, you cant notice by a single glance.
    He even has a small lift installed.