ලංකාවෙ ජීවත් වෙද්දි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oya wagema wahanayak gaddi thamange budget ekata hariyanna wahanayak ganna one ewagema e wahane wikunna lesi ekak ganna one mokada hadisiyak unoth eka salli karanna puluwan kama thiyaganna eka watinawa wahane ganna kalin wiyadam tikath balanna ekata yanan ewa daranna puluwan kama thiyana wahanayak ganna.

    nikan allapu geara manusayata thiyana wahaneta wada loku wahanyak ganna gehin amaruwe watenna epa.

    පට්ට ඇත්ත මචන්. :love:

    You have given out too much Reputation in the last 24 hours, try again later. (හෙට රෙප් දෙනවා!) :rolleyes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඒ කිව්වෙ මචන්? :confused:

    ඌ කියන්නේ බන් ලෑන්ඩ් ප්‍රයිසස් වැඩිවෙන එක සුවර් කියල.

    His assumption(as I think)

    Gota> development> More land use|rural development>> Land prices increase.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    ඌ කියන්නේ බන් ලෑන්ඩ් ප්‍රයිසස් වැඩිවෙන එක සුවර් කියල.

    His assumption(as I think)

    Gota> development> More land use|rural development>> Land prices increase.

    :D:D:D
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    There are already such houses.
    There is a two story house near Kadawatha Highway ent.
    Framework done totally by MS H angles, No concrete loadbearing structures.
    But looikng from Outside or inside, you cant notice by a single glance.
    He even has a small lift installed.
    තව විස්තර කියපන්කො මචන්.හරියටම කොතනද තියෙන්නේ? පාරට පේනවද
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුගෙ අම්මට මම හුකනවලු. මම හැබැයි එහෙම කුනු බඩු ගහන්න යන එකෙක් නෙමෙයි. :dull:

    oq6vSulr.jpg
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    ඇත්ත කතාව මචන්... ලංකාව විතරක් නෙමේ ලෝකේ කොහේ හිටියත් මේ කතාව ඇත්ත... තමන්ට ගන්න පුළුවන් හොදම තැනින් වැඩිම වටිනාකමක් තියෙන ඉඩමක් ගන්න එක තමයි වැදගත්.. ගෙවල්, බිල්ඩින් නම් හෙමින් හදන්න පුළුවන් පස්සේ වෙනස් කරන්න පුළුවන්.. අලුතින් හැදුවත් අවුරදු 10 ගියාම බිල්ඩිමේ වටිනාකම අඩු වෙනවා, වැඩි වෙන්නේ ඉඩමේ වටිනාකම..

    ඩ්‍රීම් හවුස් කියා කියා රටේ නැති සෙල්ලම් දාල අමුතු හැඩ වල තඩි ගෙවල් හදන එක මට නම් පෙන්නේ මහ විකාරයක් වගේ... විසි කරන්න සල්ලි තියෙනවා නම් ඉතින් කිසි අවුලක් නෑ.. අනික ජීවිතේටම කියල එක තඩි ගෙයක් හදාගෙන ඒකට ම වෙලා අවුරුදු 20-30 ඉන්නකොට පට්ට බොරින් නේ බන්.. දැන් කාලේ ලෝකේ එහෙ මෙහෙ ඇවිදින්න මුව් වෙන්න ඕනේ තරම් චාන්ස් එක තියෙනවා නේ.. :D:D

    ඉන්න තැන safe and comfortable උනාම ඇති නේ.. රටේ උන්ට පේන්න ගෙවල් හදල මොකටද? ඒ වගේ ද ණය නැතුව ජීවත් වෙලා ඕනේ දිහාක හොලිඩේ යන්න ඕනේ දෙයක් ගන්න අතේ සල්ලි තියෙන එක.. :D:D:D
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවේ කීයෙන් කීදෙනාද බං resell කරන්න ගෙවල් හදන්නේ??
    ගොඩක් දෙනාට ඕනෙ නිස්කලංක තැනක තමන්ට හොදින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ගෙයක් හදාගෙන ඉන්න ...

    :yes::yes::yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    MVIO අමුතු ජාතියේ pre-built ගෙවල් හදනවා, විස්තර දන්න අය ඉන්නවා ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේසේ හැටියට වාසේ කලොත් නේද සංතෝසෙ කියලා කතාවක් තියෙනවනෙ සිංහලු. ඉතින් උබලා ලංකාවෙ ජීවත් වෙද්දි අපේ රටේ ආර්ථිකයට සහ සමාජ ක්‍රමයට අදාලව අරන් තියෙන බුද්ධිමත් තීරන මොනවද?

    මම එහෙනම් පටන් ගන්නම්. :rolleyes:

    ලංකාවෙ ගෙයක් හදද්දි හෝ ගෙයක් මිලදී ගද්දි ඒ ගෙදර නැවත විකිනීමේ වටිනාකම (Reselling Value) ගැන අනිවාර්යෙන් හිතන්න. නැවත විකුනද්දි ලොකු ලාභයක් නැතත් පාඩුවක් නොවෙන්න වග බලා ගන්න.

    උදාහරනයක් විදිහට කිව්වොත් ප්‍රධාන පාරකට කිලෝමීටර් ගානක් ඈතින් ඉඩමක් ලක්ෂ දහයකට වගේ අරගෙන, ඒ ඉඩමේ ගේ හදද්දි ඉටලිවලින් ටයිල්ස්, බාත් රූම් ෆිට්න්ස් ගෙනල්ලා කෝටි දෙකක් විතර වියදම් කරලා ගේ හදන්න යන්න එපා (Over-capitalise).

    මින්ස්සුන්ගෙ උවමනා වෙනස් වෙනවා, ආර්ථික මට්ටම වෙනස් වෙනවා. ඉතින් උබට කවදාහරි ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් ගන්න හරි හදන්න හරි උවමනා වුනොත්, දැන් තියෙන ගේ විකුනලා අර වියදම් කරපු ගාන හොයන්න බැරි වෙනවා. මොකද මනුස්සයෙක් ගෙයක් ගද්දි හිතන්නේ ප්‍රධාන පාරට කොච්චර දුරද, ගේ තියෙන පාරේ බස් යනවද වගේ ප්‍රායෝගික කාරණායි.

    :yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kolan bro oya hari but mama kamati nam oya kiyana widiyta gedara hadala wikunanne natuwa inna

    ඒකට හේතුව මචන්, තීරන ගද්දි හැගීම්වලට මුල් තැන දෙන එක අපේ ජානවලම තියෙන දෙයක්.

    ණය වෙලා තරු පහේ හෝටල්වල වෙඩින්ස් ගන්නෙත්, ගෙදර තුන් හතර දෙනෙක් ඉද්දි කාමර හය හතක ගෙයක් හදාගන්නෙත්, අමාරුවෙන් ලීස් ගෙවාගෙන හරි ප්‍රාඩෝවල යන්නෙත් ඒකයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්ත කතාව මචන්... ලංකාව විතරක් නෙමේ ලෝකේ කොහේ හිටියත් මේ කතාව ඇත්ත... තමන්ට ගන්න පුළුවන් හොදම තැනින් වැඩිම වටිනාකමක් තියෙන ඉඩමක් ගන්න එක තමයි වැදගත්.. ගෙවල්, බිල්ඩින් නම් හෙමින් හදන්න පුළුවන් පස්සේ වෙනස් කරන්න පුළුවන්.. අලුතින් හැදුවත් අවුරදු 10 ගියාම බිල්ඩිමේ වටිනාකම අඩු වෙනවා, වැඩි වෙන්නේ ඉඩමේ වටිනාකම..

    ඩ්‍රීම් හවුස් කියා කියා රටේ නැති සෙල්ලම් දාල අමුතු හැඩ වල තඩි ගෙවල් හදන එක මට නම් පෙන්නේ මහ විකාරයක් වගේ... විසි කරන්න සල්ලි තියෙනවා නම් ඉතින් කිසි අවුලක් නෑ.. අනික ජීවිතේටම කියල එක තඩි ගෙයක් හදාගෙන ඒකට ම වෙලා අවුරුදු 20-30 ඉන්නකොට පට්ට බොරින් නේ බන්.. දැන් කාලේ ලෝකේ එහෙ මෙහෙ ඇවිදින්න මුව් වෙන්න ඕනේ තරම් චාන්ස් එක තියෙනවා නේ.. :D:D

    ඉන්න තැන safe and comfortable උනාම ඇති නේ.. රටේ උන්ට පේන්න ගෙවල් හදල මොකටද? ඒ වගේ ද ණය නැතුව ජීවත් වෙලා ඕනේ දිහාක හොලිඩේ යන්න ඕනේ දෙයක් ගන්න අතේ සල්ලි තියෙන එක.. :D:D:D

    Bro, most Youngers work in korea / middle east will try to build there dream house 🏡

    When you young your dream is to have a own car 🚘 and home ryt cuz difficult to achieve

    BTW The market for lands going up day by day

    My advice is when you young you earn hard invest that money when that invested money generate more money 💵 you build / you buy But majority don’t do tht
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජීවිතේටම කියල එක තඩි ගෙයක් හදාගෙන ඒකට ම වෙලා අවුරුදු 20-30 ඉන්නකොට පට්ට බොරින් නේ බන්.. දැන් කාලේ ලෝකේ එහෙ මෙහෙ ඇවිදින්න මුව් වෙන්න ඕනේ තරම් චාන්ස් එක තියෙනවා නේ.. :D:D

    ඉන්න තැන safe and comfortable උනාම ඇති නේ.. රටේ උන්ට පේන්න ගෙවල් හදල මොකටද? ඒ වගේ ද ණය නැතුව ජීවත් වෙලා ඕනේ දිහාක හොලිඩේ යන්න ඕනේ දෙයක් ගන්න අතේ සල්ලි තියෙන එක.. :D:D:D

    මමත් හිතන්නෙත් මේ විදිහටම තමයි මචන්. :love:

    අපේ ලොකු අම්මලා ඒ දවස්වල තට්ටු තුනේ ගෙයක් හැදුවා. ගෙදර කාමර අටක් තීයෙනවා. හැම කාමරේටම වගේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා. ගේ හදන කාලෙත් ඒ ගෙදර හිටියෙ එයයි බාප්පයි විතරයි. දැන් ඒ ගේ හොදටම සවුත්තු වෙලා. ගේ මේන්ටේන් කරනවා තියා එයාලා ඒක හරියකට අතුගාන්නෙවත් නෑ.

    නිකන් වහලා දාලා තියෙන කාමර 7ක් ඇර ඇර සුද්ද කරද්දි කොහොමද ආතල් එක. :lol::lol:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    Bro, most Youngers work in korea / middle east will try to build there dream house 🏡

    When you young your dream is to have a own car 🚘 and home ryt cuz difficult to achieve

    BTW The market for lands going up day by day

    My advice is when you young you earn hard invest that money when that invested money generate more money 💵 you build / you buy But majority don’t do tht

    I agree machan.. There`s nothing wrong with dreaming and achieving, we`ve all been there. What Kolan bro is saying is to be careful during the process, specially when it comes to building big expensive houses. Which also what your advice is, which is also what I am saying. :yes:

    It takes education (including learning from mistakes), self decipliene and life experience to be able to make good financial decisions. One financial decision today can make a massive difference in life 10 years down the life, good or worse.

    මෙහෙම ඇඩ්වයිස් එකක් දීපු ගමන් අපේ උන් කුහක කම කියල හිතන් රෙද්ද උස්සන් එනවා නේ බන්? ඇයි බන් එහෙම? :D:D:D
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    මමත් හිතන්නෙත් මේ විදිහටම තමයි මචන්. :love:

    අපේ ලොකු අම්මලා ඒ දවස්වල තට්ටු තුනේ ගෙයක් හැදුවා. ගෙදර කාමර අටක් තීයෙනවා. හැම කාමරේටම වගේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා. ගේ හදන කාලෙත් ඒ ගෙදර හිටියෙ එයයි බාප්පයි විතරයි. දැන් ඒ ගේ හොදටම සවුත්තු වෙලා. ගේ මේන්ටේන් කරනවා තියා එයාලා ඒක හරියකට අතුගාන්නෙවත් නෑ.

    නිකන් වහලා දාලා තියෙන කාමර 7ක් ඇර ඇර සුද්ද කරද්දි කොහොමද ආතල් එක. :lol::lol:

    හපොයි.. ජාතික අපරාධ ... කොහොමද තව පොඩි ගෙවල් දෙකක් හදල රෙන්ට් කරා නම්.. අඩුම ගානේ ඉඩම් කෑල්ලක් දෙකක්
    අරන් තියලා තිබ්බ නම්.. :cool::cool: