ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මේකයි මචන් theory එක ඕක ගොඩ යන්න.
    ලක්ෂ 2ක් පඩිය හම්බ වෙනවනම් මචන් 50,000/-ක් හම්බ වෙනවා කියල කියන එක තමයි ගොඩ යන මාර්ගය.
    කෙල්ලෝ කොහොමත් ඔහොම තමයි.
    ඒ උන්ගේ මානසික තත්වය. එක පිරිමි උනාම දැන ගන්න ඕනේ. ලෝකේ හැම තැනම ඔහොම තමයි.
    කසාද ජීවිතේ කියන්නේ බොරුවක්, ජීවත් වෙන්න බොරු කරන්න වෙනවා. එක එහමයි කියල කසාද බදින්නේ නැතුව ඉන්න ඕනේ නැහැ.
    මෙහමයි ගෑනිත් කරන්නේ ඇඩ් එක තමයි, මෙකුප් දානවා අරව මේවා කියල බැනල බොරුව කරන්න එපා කියල වලි දා ගෙන
    පවල් ජීවිත කව දා වත් ගොඩ දා ගන්න බැහැ. උබත් happy එකේ ඉන්න ඕනේ ගැනිත් happy එකේ ඉන්න ඕනේ.

    ලංකාවේ ගෑනු ඔක්කොම වගේ කොටු පනිනවා. එක safe විදිහට උන් කර ගන්නවානම් අව්ලක් නැහැ. ගෑනි පනින කොට පිරිමිත් ඕනේ තරම් පනිනවා. එහම කරන්නේ නැති අහිංසක අයත් ඇති. එත් ගොඩක් දෙනෙක් මෙහම තමයි. එහම කොටු පන්නිනේ නැති අත්තටම සිරා love කරන කෙල්ල්කෙට බොරු කරන එක නම් අපරාදයක්, එක නම් අර්ත්ම ගණන් ගෙවන්න වෙන්ව.

    මොලේ පුකේද බං තියෙන්නෙ? තොට මේ හෑල්ල
    කියවලා තේරුනේ හම්බකරන්නෙ නැතුව ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලන්න දාපු හෑල්ලක් කියලද 🤣
    එහම කරන අවරුදු 16-18 කොල්ලෝ ඕනේ තරම් දැන් ඉන්නවා බන්.
    මම දන්නා SLIIT එකට යන පොරක් ඉන්නවා, ඌ නුගේගොඩ සල්ලිකාර ඇන්ටි කෙනෙක්ට කියල තමයි course ෆී ඔක්කොම ගෙවා ගත්තේ. ඇන්ටි බැදලා husband රට..

    අනික් දේ තමයි ගෑනු අයට scholarship දෙන එක, අත්තටම උන්ට scholarship වැඩක් නැහැ. ලංකාවේ ඕනේ තරම් මෝඩ සල්ලිකාර කොල්ලෝ ඉන්නවා, කෙල්ලෝ හොදට ගජේ දාලා සේපේ ඉන්නවා. උන්ට course ෆී ගෙවා ගන්න ඕනේ තරම් සල්ලි වැහි වැහැල. ඊට වඩා හොදයි scholarship හොදට merit තියන කිසිම sex බේදයකින් තොරව දුන්න නම්.

    ඇත්ත කතාව අද කාලේ කෙල්ලෝ ඉගන ගන්නේ නැහැ. SLIIT වගේ තැන වල ඉගන ගන්නේ ගමෙන් ආපු දුප්පත් කොල්ලෝ විතරයි.
    ------ Post added on Dec 17, 2023 at 8:48 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සල්ලි තියන එකෙක්. ගැනියෙක්ට job එකක් නොකරන්න දෙන එක ගැන උබ මොකද හිතන්නේ..
    පාලුව මකාගන්න ගෑනු spare wheel හොයන්නෙ ඔහොම කරාම. විශේෂයෙන් ලමෙක්වත් නැත්නම්

    ගෑනුන්ගෙ ඩේලි වචන 21000 කියන්න කෙනෙක් හොයාගන්නවා. පස්සෙ නැති ප්‍රශ්න
    ------ Post added on Dec 17, 2023 at 9:54 PM
     
    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    brooo meka godak gurlslata adaalada?
    i dont know cuz im still 19 and aint got no gurl for the moment

    ape gedara nm amma and tatta has kinda same salaries
    but ape ammi spends more mn dakala tiyena widihata
    i mean amma planned widihata spend krnwa godak
    but tatta eka parama without any plan spend krnawa

    Is diz what u mean?

    even vehiclesuth owned by ammi .... cuz of the permit and she has spent more in those cases tooo

    is my case a special case or is it the normal????
    ------ Post added on Dec 17, 2023 at 9:59 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    පාලුව මකාගන්න ගෑනු spare wheel හොයන්නෙ ඔහොම කරාම. විශේෂයෙන් ලමෙක්වත් නැත්නම්

    ගෑනුන්ගෙ ඩේලි වචන 21000 කියන්න කෙනෙක් හොයාගන්නවා. පස්සෙ නැති ප්‍රශ්න
    ------ Post added on Dec 17, 2023 at 9:54 PM
    ඒක නම් ඉතින් job එක කරන තැන එකෙක් එක්ක උනත් සෙට් වෙන්න පුළුවන්
    සල්ලි තියන උන්ගේ ගොඩක් ගෑනු job කරන්නේ නෑ නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සල්ලි තියන එකෙක්. ගැනියෙක්ට job එකක් නොකරන්න දෙන එක ගැන උබ මොකද හිතන්නේ..

    ගෑනිට කීයක් හරි තමන්ගෙම කියල ආදායමක් තියන එක හොදයි, මට හිතෙන්නෙ
    ජන්ගියක් ගන්නත් මිනිහගෙන් ඉල්ලන්න උනාම, හරි සතා අදුරගන්න බෑ

    Joint account ekak hadala dennama labema gaana anuwa percentage ekak daala day to day expenses walata eken ise kara nan hari. Anith salli thani pavichchiyata.

    good
    one way to solve the issue

    දෙකම බං. මම තනියම බොන්නෙ නෑ කවදාවත්. යාලුවො සෙට් එක එක්ක සෙට් වෙලා තමා බොන්නෙ. සැපේ බොක්කෙ යාලුවො ටික එක්ක කයියක් දාගෙන සිංදුවක් කියලා බොන එක තමා මෝටිවේශන් එක 😍
    ------ Post added on Dec 17, 2023 at 6:24 PM

    උබලා බොන්න නැතුව සෙට් වෙලා තියනවද

    Uber බැදපු එකෙක් නෙහ්? ඒ කොලිෆිකේශන් එක ඇති මේ ගැන කතා කරන්න 😁
    ------ Post added on Dec 17, 2023 at 6:25 PM

    ගෑනි ඉතුරු කරන ජාතියෙ එකක් නෙවෙ
    කාර් කටුවක් ගෙනාව, ෆිනෑන්ස් එක උබ ගෙවපන් කියල

    සීරියස් කතාබහක් බලන්න ආවේ 🥲

    ඒකනෙ
    මුකුත් නෑනෙ :eek:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේක මම මීට කලින් කිරියෙ එකෙක් ඌ හිරවෙච්ච වෙලාවක කෑල්ලගෙන් සල්ලි වගයක් ණයට අරන් පස්සෙ දෙන්න ඕන දවසටත් කලින් කෙල්ල සල්ලි ඉල්ලලා රන්ඩු වෙලා උන්ගෙ ගෙදරටත් කියලා හත්පොලේ ගාපු සීන් එකක් කියලා දාපු ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්. අද යාලුවො එක්ක අඩියක් ගහන්න සෙට් උන වෙලාවෙ බැදපු යාලුවෙක්ගෙ මීට ටිකක් සමාන සීන් එකක දුක අහන්න වෙලා එතනත් කතා කරපු දේ සකල එලකිරි වාසී බැදපු/නොබැදපු/ බදින්න ඉන්න සියලු කලු කැත අනාත සිංහලුන්ගේ හිතසුව පිණිස මෙසේ වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දානවා.

    ලංකාවෙ ගොඩක් ගෑනු තමන් හම්බකරන සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා හොද සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර වටින තෑග්ගක් දුන්නත් ඒකි කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහ හම්බකරන සල්ලි පවුලේ සල්ලි, කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ පර්සනල් සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවා 🤣 ලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්.

    වැඩේ තියෙන්නෙ අපේ බැදපු උන් ඕක එලිපිට කියන්නෙ නෑ. ගෑනුත් සෝශල් මීඩියාවල #bestHusband #MyWorld❤️ කිය කිය මිනිහා බදාගෙන ඉන්න ෆොටෝ අප්ලෝඩ් කර කර හැමිනුනාට ඇත්ත කතාව ඕකයි. ඕක එලිපිටම කිව්වනං බැදපු සිංහලු අඩුම මේ වගේ anonymous ෆෝරම් එකක හරි ඊලගට බදින්න ඉන්න උන් ඔය සල්ලි සීන් එක දැනගෙනම ගෑනිත් එක්කත් බදින්න කලින්ම ඕවා කෙලින්ම කතා කරලා අවබෝධයක් ඇතුව බදින්න පුලුවන්. එහෙම නැතුව ෆැන්ටසි මවලා කසාද බැන්දම බැදලා මාස 3න යද්දි ෆැන්ටසි කුඩු වෙලා දෙන්නම ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. කොල්ලා හිතනවා මේ මොන උට්ටක්ද යකෝ මේකිත් මෙච්චර පඩියක් අරන් මොකටද ගෙදර දේවල් වලට වියදම් කරන්නෙ නැත්තෙ, ඔක්කොම මම තනියමද කරන්න ඕන කියලා? ගෑනි ලස්සන එකියක්නං ඒකි ඩිප්‍රෙස් වෙනවා අපරාදෙ මම මූ වගේ ගෙදර වියදම් වලට ගෑනිගෙනුත් සල්ලි බලාපොරොත්තුවෙන එකෙක්ට කැමැත්ත දුන්නෙ, ඒකාලෙ මගෙ පස්සෙන් පට්ට සල්ලි තියන කීයක් උන් ආවද? මට මීටවඩා හොද කොල්ලෙක් හොයාගෙන සැපේ ඉන්න තිබ්බා...etc කියලා.

    මේක anonymous ෆෝරම් එකක් නිසා බැදපු සිංහලු අවංකවම තමන්ගෙ ඇත්ත එක්ස්පීරියන්ස් එක මෙතන කියහන්.

    ප.ලි:- මේක ගොඩක්ම අදාල වෙන්නෙ කොල්ලා සෑහෙන ලොකු පඩියක් ගන්න (IT,SE වගේ) ටිකක් ස්ටේබල් එකෙක්නං සහ කෙල්ලත් හොදජොබ් එකක් කරන කපල් වලට තමා. දෙන්නම වැලේ වැල් නැතුව අමාරුවෙන් පොඩි පඩි ගන්න පොඩි ජොබ් කරන උන් නං මේක වෙනස් වෙන්න පුලුවන්.

    මේක මම මීට කලින් කිරියෙ එකෙක් ඌ හිරවෙච්ච වෙලාවක කෑල්ලගෙන් සල්ලි වගයක් ණයට අරන් පස්සෙ දෙන්න ඕන දවසටත් කලින් කෙල්ල සල්ලි ඉල්ලලා රන්ඩු වෙලා උන්ගෙ ගෙදරටත් කියලා හත්පොලේ ගාපු සීන් එකක් කියලා දාපු ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්. අද යාලුවො එක්ක අඩියක් ගහන්න සෙට් උන වෙලාවෙ බැදපු යාලුවෙක්ගෙ මීට ටිකක් සමාන සීන් එකක දුක අහන්න වෙලා එතනත් කතා කරපු දේ සකල එලකිරි වාසී බැදපු/නොබැදපු/ බදින්න ඉන්න සියලු කලු කැත අනාත සිංහලුන්ගේ හිතසුව පිණිස මෙසේ වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දානවා.

    me seen ekata mama ara thread ekema kiyanna ona dewal kiuwa.
    .................................................................................................................................................................
    ලංකාවෙ ගොඩක් ගෑනු තමන් හම්බකරන සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා හොද සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර වටින තෑග්ගක් දුන්නත් ඒකි කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහ හම්බකරන සල්ලි පවුලේ සල්ලි, කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ පර්සනල් සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවා 🤣 ලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්.

    awankawa thamai kiyanne onna aha ganin.
    me kathawata boru, oka pili ganna baha, me wage gon talk denne ponnyo. ara thaman pirimiya kiyala pora wenna hadana wesige puthala thamai ohoma. kellata/genita hariyata salakanna nethi pakyayanta geni.kella salli wiyadan karanna kemathi naha. kondak thiyana genuin pirimiyek nam thaman dena ganna ona kella/geni pirimiyata salli wiyadan karana situation ekata hada ganna. a kiyanne kanna bonna dila newei, genige oluwe thinaya love eka therum aran a love eke uparima denna ona, a wagema genita ona sex eka a widiyata denna ona.
    ...........................................................................................................................................................................

    වැඩේ තියෙන්නෙ අපේ බැදපු උන් ඕක එලිපිට කියන්නෙ නෑ. ගෑනුත් සෝශල් මීඩියාවල #bestHusband #MyWorld❤️ කිය කිය මිනිහා බදාගෙන ඉන්න ෆොටෝ අප්ලෝඩ් කර කර හැමිනුනාට ඇත්ත කතාව ඕකයි. ඕක එලිපිටම කිව්වනං බැදපු සිංහලු අඩුම මේ වගේ anonymous ෆෝරම් එකක හරි ඊලගට බදින්න ඉන්න උන් ඔය සල්ලි සීන් එක දැනගෙනම ගෑනිත් එක්කත් බදින්න කලින්ම ඕවා කෙලින්ම කතා කරලා අවබෝධයක් ඇතුව බදින්න පුලුවන්. එහෙම නැතුව ෆැන්ටසි මවලා කසාද බැන්දම බැදලා මාස 3න යද්දි ෆැන්ටසි කුඩු වෙලා දෙන්නම ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. කොල්ලා හිතනවා මේ මොන උට්ටක්ද යකෝ මේකිත් මෙච්චර පඩියක් අරන් මොකටද ගෙදර දේවල් වලට වියදම් කරන්නෙ නැත්තෙ, ඔක්කොම මම තනියමද කරන්න ඕන කියලා? ගෑනි ලස්සන එකියක්නං ඒකි ඩිප්‍රෙස් වෙනවා අපරාදෙ මම මූ වගේ ගෙදර වියදම් වලට ගෑනිගෙනුත් සල්ලි බලාපොරොත්තුවෙන එකෙක්ට කැමැත්ත දුන්නෙ, ඒකාලෙ මගෙ පස්සෙන් පට්ට සල්ලි තියන කීයක් උන් ආවද? මට මීටවඩා හොද කොල්ලෙක් හොයාගෙන සැපේ ඉන්න තිබ්බා...etc කියලා.

    elipita kiyanne neththe ponnayo. geniyek gaththoth a genita salakanna dena ganna ona, eka nathuwa, fantasy , depress huththawal mona pakatada.

    ps. mata penn uba dala thiyenne ubata life eke wena seen ekaka wage neda
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ගෑනිගෙන් සල්ලි බලාපොරොත්තු වෙනවනම් ඉතින්,......................... හිතාගනින්.

    @SLK_sri mehe waren awith kiyapan

    WTF පොන්ස් 🤣 තොපිට මම කියපු උට්ට තේරිලා නෑ හරියට. ඒකයි යටින් දැම්මෙ ප.ලි කියලා මේක අදාල වෙන්නෙ කාටද කියලා. ගෑනිත් ලක්ෂ 1.5 ක විතර පඩියක් අරගෙන හැබැයි මිනිහට ලක්ෂ 3.5ක් 4ක් විතර පඩියක් හම්බෙන නිසා ගෙදර වියදම් වලට එයාගෙ සල්ලි සතයක් වත් නොදා හිටියනං තේරෙයි තොපිට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    WTF පොන්ස් 🤣 තොපිට මම කියපු උට්ට තේරිලා නෑ හරියට. ඒකයි යටින් දැම්මෙ ප.ලි කියලා මේක අදාල වෙන්නෙ කාටද කියලා. ගෑනිත් ලක්ෂ 1.5 ක විතර පඩියක් අරගෙන හැබැයි මිනිහට ලක්ෂ 3.5ක් 4ක් විතර පඩියක් හම්බෙන නිසා ගෙදර වියදම් වලට එයාගෙ සල්ලි සතයක් වත් නොදා හිටියනං තේරෙයි තොපිට.
    kiyapu eka therila thiyenne

    monawa therennda. ?? ai monada awula??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    උබලා බොන්න නැතුව සෙට් වෙලා තියනවද
    බොන්නෙ නැතුව සෙට් උනේ අන්තිමට සෙට් එකේ එකෙක්ගෙ සීයගෙ මලගෙදර. ප්ලෑන් කරලා සෙට් වෙනවනං අඩිය ගසන්නත් එක්කම තමා සෙට් වෙන්නෙ. Indoor cricket පාරක් ගහන්න සෙට් උනත් ඉවර වෙලා යනකොට beer එකක් හරි ගහනවා 🥲
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    equally spend karala athi. mehema mindset ekak athi kiyala mamanam danagena hitiya. Gf gananam mehema hithuwata kamanna wife kenek gana mechchara superficial hithanna honda madi neda?

    wife too selfish nam case athi kochchara unath. mamath danna girls la innawa yaluwo ekka dayout giyath share karanna kamathi na. Eth capacity thiyena godak ayata money nothing mama hithanne
     
    • Like
    Reactions: Mr UNKNOWN

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,648
    113
    Oceania
    අනේ මන්ද බන් ඕව. මම කොච්චර පොශ් කෑලී ආශ්‍රය කරත් බැන්දෙ ගමකින් කොලබ ඇවිත් ගේමක් ගහන්න ට්‍රයි කරපු කෙල්ලෙක්ව. ඒ කාලෙ මම ක්ලාස් ෆීස් බෝඩින් ෆීස් ගෙවන්න හැදුවත් ගත්තෙ නෑ. මට සල්ලි තිබ්බත් දෙන්නම ටිකක් කටු ලයිෆ් එකක් ගත කලේ. කවදහරි අපි දෙන්නම ප්ලග් වෙලා අපේ මහන්සියෙන් ගේමක් ගහල ගොඩ යනවමයි කියන සීන් එකේ දෙන්නම හිටිය. ඔය ගතිගුන නිසාම මම මෙයාව බැන්ද. හීන ලෝකවල ජීවත් නොවෙන පොලොවෙ ඉන්න ගෑනියෙන් හොයා ගනින්. ටිකක් පහුවෙලා බැන්දත් අවුලක් නෑ හරි එකක් ලැබෙනවනම්. ඔය වගෙ ඇටිටියුඩ්ස් තියන ගමකින් ආපු පොඩි වයසෙ කෑල්ලකට ට්‍රයි කරපන්.

    ඔය කියන ප්‍රශ්න නෑ අපිට නම්. එයාගෙ වියදම් එයාගෙ සැලරියෙන් කරගන්නව.

    හැබැයි සමාජෙ තව කෲර වෙලාද දන්නෙ නෑ දැන්. ඔය පොශ් කියල අපි හිතන කෙල්ලොත් හෙන හොදයිනෙ බන් අවුරුදු 10 කලින්. එකියක් ඒකිගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් මගෙ එක්සෑම් වලට ගෙවල තියනව.
    22500 තාම දුන්නෑ. (ඒකාලෙ මට ක්‍රෙඩිට් කාඩ් තියා වැලේ වැල් නෑ) 😂