අඬන්ඩ එපා ගෑනියේ. අඬන්ඩ එපාNo woman -> no cry![]()

එහම කරන අවරුදු 16-18 කොල්ලෝ ඕනේ තරම් දැන් ඉන්නවා බන්.මොලේ පුකේද බං තියෙන්නෙ? තොට මේ හෑල්ල
කියවලා තේරුනේ හම්බකරන්නෙ නැතුව ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලන්න දාපු හෑල්ලක් කියලද![]()
පාලුව මකාගන්න ගෑනු spare wheel හොයන්නෙ ඔහොම කරාම. විශේෂයෙන් ලමෙක්වත් නැත්නම්සල්ලි තියන එකෙක්. ගැනියෙක්ට job එකක් නොකරන්න දෙන එක ගැන උබ මොකද හිතන්නේ..
ඒක නම් ඉතින් job එක කරන තැන එකෙක් එක්ක උනත් සෙට් වෙන්න පුළුවන්පාලුව මකාගන්න ගෑනු spare wheel හොයන්නෙ ඔහොම කරාම. විශේෂයෙන් ලමෙක්වත් නැත්නම්
ගෑනුන්ගෙ ඩේලි වචන 21000 කියන්න කෙනෙක් හොයාගන්නවා. පස්සෙ නැති ප්‍රශ්න
------ Post added on Dec 17, 2023 at 9:54 PM
සල්ලි තියන එකෙක්. ගැනියෙක්ට job එකක් නොකරන්න දෙන එක ගැන උබ මොකද හිතන්නේ..
Joint account ekak hadala dennama labema gaana anuwa percentage ekak daala day to day expenses walata eken ise kara nan hari. Anith salli thani pavichchiyata.
දෙකම බං. මම තනියම බොන්නෙ නෑ කවදාවත්. යාලුවො සෙට් එක එක්ක සෙට් වෙලා තමා බොන්නෙ. සැපේ බොක්කෙ යාලුවො ටික එක්ක කයියක් දාගෙන සිංදුවක් කියලා බොන එක තමා මෝටිවේශන් එක
------ Post added on Dec 17, 2023 at 6:24 PM
Uber බැදපු එකෙක් නෙහ්? ඒ කොලිෆිකේශන් එක ඇති මේ ගැන කතා කරන්න
------ Post added on Dec 17, 2023 at 6:25 PM
සීරියස් කතාබහක් බලන්න ආවේ![]()

wifege income eka main income eka dan. thiyenneth eyage namata. e unata wifeta satha 5k denne na.
wife data card eka danneth magen illagena. man salli walata mokada karanne kiyala ahanneth na. eyata wedakuth na ewa.මේක මම මීට කලින් කිරියෙ එකෙක් ඌ හිරවෙච්ච වෙලාවක කෑල්ලගෙන් සල්ලි වගයක් ණයට අරන් පස්සෙ දෙන්න ඕන දවසටත් කලින් කෙල්ල සල්ලි ඉල්ලලා රන්ඩු වෙලා උන්ගෙ ගෙදරටත් කියලා හත්පොලේ ගාපු සීන් එකක් කියලා දාපු ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්. අද යාලුවො එක්ක අඩියක් ගහන්න සෙට් උන වෙලාවෙ බැදපු යාලුවෙක්ගෙ මීට ටිකක් සමාන සීන් එකක දුක අහන්න වෙලා එතනත් කතා කරපු දේ සකල එලකිරි වාසී බැදපු/නොබැදපු/ බදින්න ඉන්න සියලු කලු කැත අනාත සිංහලුන්ගේ හිතසුව පිණිස මෙසේ වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දානවා.
ලංකාවෙ ගොඩක් ගෑනු තමන් හම්බකරන සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා හොද සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර වටින තෑග්ගක් දුන්නත් ඒකි කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහ හම්බකරන සල්ලි පවුලේ සල්ලි, කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ පර්සනල් සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවාලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්.
වැඩේ තියෙන්නෙ අපේ බැදපු උන් ඕක එලිපිට කියන්නෙ නෑ. ගෑනුත් සෝශල් මීඩියාවල #bestHusband #MyWorldකිය කිය මිනිහා බදාගෙන ඉන්න ෆොටෝ අප්ලෝඩ් කර කර හැමිනුනාට ඇත්ත කතාව ඕකයි. ඕක එලිපිටම කිව්වනං බැදපු සිංහලු අඩුම මේ වගේ anonymous ෆෝරම් එකක හරි ඊලගට බදින්න ඉන්න උන් ඔය සල්ලි සීන් එක දැනගෙනම ගෑනිත් එක්කත් බදින්න කලින්ම ඕවා කෙලින්ම කතා කරලා අවබෝධයක් ඇතුව බදින්න පුලුවන්. එහෙම නැතුව ෆැන්ටසි මවලා කසාද බැන්දම බැදලා මාස 3න යද්දි ෆැන්ටසි කුඩු වෙලා දෙන්නම ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. කොල්ලා හිතනවා මේ මොන උට්ටක්ද යකෝ මේකිත් මෙච්චර පඩියක් අරන් මොකටද ගෙදර දේවල් වලට වියදම් කරන්නෙ නැත්තෙ, ඔක්කොම මම තනියමද කරන්න ඕන කියලා? ගෑනි ලස්සන එකියක්නං ඒකි ඩිප්‍රෙස් වෙනවා අපරාදෙ මම මූ වගේ ගෙදර වියදම් වලට ගෑනිගෙනුත් සල්ලි බලාපොරොත්තුවෙන එකෙක්ට කැමැත්ත දුන්නෙ, ඒකාලෙ මගෙ පස්සෙන් පට්ට සල්ලි තියන කීයක් උන් ආවද? මට මීටවඩා හොද කොල්ලෙක් හොයාගෙන සැපේ ඉන්න තිබ්බා...etc කියලා.
මේක anonymous ෆෝරම් එකක් නිසා බැදපු සිංහලු අවංකවම තමන්ගෙ ඇත්ත එක්ස්පීරියන්ස් එක මෙතන කියහන්.
ප.ලි:- මේක ගොඩක්ම අදාල වෙන්නෙ කොල්ලා සෑහෙන ලොකු පඩියක් ගන්න (IT,SE වගේ) ටිකක් ස්ටේබල් එකෙක්නං සහ කෙල්ලත් හොදජොබ් එකක් කරන කපල් වලට තමා. දෙන්නම වැලේ වැල් නැතුව අමාරුවෙන් පොඩි පඩි ගන්න පොඩි ජොබ් කරන උන් නං මේක වෙනස් වෙන්න පුලුවන්.
ගෑනිගෙන් සල්ලි බලාපොරොත්තු වෙනවනම් ඉතින්,......................... හිතාගනින්.
@SLK_sri mehe waren awith kiyapan
WTF පොන්ස්මේක මම මීට කලින් කිරියෙ එකෙක් ඌ හිරවෙච්ච වෙලාවක කෑල්ලගෙන් සල්ලි වගයක් ණයට අරන් පස්සෙ දෙන්න ඕන දවසටත් කලින් කෙල්ල සල්ලි ඉල්ලලා රන්ඩු වෙලා උන්ගෙ ගෙදරටත් කියලා හත්පොලේ ගාපු සීන් එකක් කියලා දාපු ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්. අද යාලුවො එක්ක අඩියක් ගහන්න සෙට් උන වෙලාවෙ බැදපු යාලුවෙක්ගෙ මීට ටිකක් සමාන සීන් එකක දුක අහන්න වෙලා එතනත් කතා කරපු දේ සකල එලකිරි වාසී බැදපු/නොබැදපු/ බදින්න ඉන්න සියලු කලු කැත අනාත සිංහලුන්ගේ හිතසුව පිණිස මෙසේ වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දානවා.
me seen ekata mama ara thread ekema kiyanna ona dewal kiuwa.
.................................................................................................................................................................
ලංකාවෙ ගොඩක් ගෑනු තමන් හම්බකරන සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා හොද සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර වටින තෑග්ගක් දුන්නත් ඒකි කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහ හම්බකරන සල්ලි පවුලේ සල්ලි, කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ පර්සනල් සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවාලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්.
awankawa thamai kiyanne onna aha ganin.
me kathawata boru, oka pili ganna baha, me wage gon talk denne ponnyo. ara thaman pirimiya kiyala pora wenna hadana wesige puthala thamai ohoma. kellata/genita hariyata salakanna nethi pakyayanta geni.kella salli wiyadan karanna kemathi naha. kondak thiyana genuin pirimiyek nam thaman dena ganna ona kella/geni pirimiyata salli wiyadan karana situation ekata hada ganna. a kiyanne kanna bonna dila newei, genige oluwe thinaya love eka therum aran a love eke uparima denna ona, a wagema genita ona sex eka a widiyata denna ona.
...........................................................................................................................................................................
වැඩේ තියෙන්නෙ අපේ බැදපු උන් ඕක එලිපිට කියන්නෙ නෑ. ගෑනුත් සෝශල් මීඩියාවල #bestHusband #MyWorldකිය කිය මිනිහා බදාගෙන ඉන්න ෆොටෝ අප්ලෝඩ් කර කර හැමිනුනාට ඇත්ත කතාව ඕකයි. ඕක එලිපිටම කිව්වනං බැදපු සිංහලු අඩුම මේ වගේ anonymous ෆෝරම් එකක හරි ඊලගට බදින්න ඉන්න උන් ඔය සල්ලි සීන් එක දැනගෙනම ගෑනිත් එක්කත් බදින්න කලින්ම ඕවා කෙලින්ම කතා කරලා අවබෝධයක් ඇතුව බදින්න පුලුවන්. එහෙම නැතුව ෆැන්ටසි මවලා කසාද බැන්දම බැදලා මාස 3න යද්දි ෆැන්ටසි කුඩු වෙලා දෙන්නම ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. කොල්ලා හිතනවා මේ මොන උට්ටක්ද යකෝ මේකිත් මෙච්චර පඩියක් අරන් මොකටද ගෙදර දේවල් වලට වියදම් කරන්නෙ නැත්තෙ, ඔක්කොම මම තනියමද කරන්න ඕන කියලා? ගෑනි ලස්සන එකියක්නං ඒකි ඩිප්‍රෙස් වෙනවා අපරාදෙ මම මූ වගේ ගෙදර වියදම් වලට ගෑනිගෙනුත් සල්ලි බලාපොරොත්තුවෙන එකෙක්ට කැමැත්ත දුන්නෙ, ඒකාලෙ මගෙ පස්සෙන් පට්ට සල්ලි තියන කීයක් උන් ආවද? මට මීටවඩා හොද කොල්ලෙක් හොයාගෙන සැපේ ඉන්න තිබ්බා...etc කියලා.
elipita kiyanne neththe ponnayo. geniyek gaththoth a genita salakanna dena ganna ona, eka nathuwa, fantasy , depress huththawal mona pakatada.
ps. mata penn uba dala thiyenne ubata life eke wena seen ekaka wage neda
kiyapu eka therila thiyenneWTF පොන්ස්තොපිට මම කියපු උට්ට තේරිලා නෑ හරියට. ඒකයි යටින් දැම්මෙ ප.ලි කියලා මේක අදාල වෙන්නෙ කාටද කියලා. ගෑනිත් ලක්ෂ 1.5 ක විතර පඩියක් අරගෙන හැබැයි මිනිහට ලක්ෂ 3.5ක් 4ක් විතර පඩියක් හම්බෙන නිසා ගෙදර වියදම් වලට එයාගෙ සල්ලි සතයක් වත් නොදා හිටියනං තේරෙයි තොපිට.
බොන්නෙ නැතුව සෙට් උනේ අන්තිමට සෙට් එකේ එකෙක්ගෙ සීයගෙ මලගෙදර. ප්ලෑන් කරලා සෙට් වෙනවනං අඩිය ගසන්නත් එක්කම තමා සෙට් වෙන්නෙ. Indoor cricket පාරක් ගහන්න සෙට් උනත් ඉවර වෙලා යනකොට beer එකක් හරි ගහනවාඋබලා බොන්න නැතුව සෙට් වෙලා තියනවද