ලංකාවෙ ඩිවෝස් කේස් 90%ක්ම

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ ගෑණු අය කොහොමත් වලියට බරයි..බඳිනකන් ඉන්නේ පූසි වගේ..බැඳලා අවුරුද්දක් වගේ ගියහම තමා කොටි දෙන වෙන්නේ..ළමයෙක් හම්බවුනහම ඊට හපන්.මිනිහව බය කරන් තියන් ඉන්න හදන්නේ..මම දන්න ගොඩක් උන් ගෑණිට පට්ට බයක් තියෙන්නේ ඒ ගෑණි ජොබක් කරත් නැතත්..

    ලඟදි බැඳපු එකෙක්ගේ ගෑණි ටික දවසකට පස්සේ මුගේ කරේ නගින්න ඇවිල්ලා. "අන්න ගේට්ටුව බැහැපං *ත්ති එලියට" කියලා. දැන් යස අගේට ගෑණි ඉන්නවා 🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ada kale nam social media ekka sahenna awule bung family walath

    eka ganiyak mokake hari kaloth eka dakala a widiyata thamange minihagen ewa expect karanawaa

    wikara wegena yanne lokema

    Comparison kiyana de wadi minissunge
    මොලේ නැති කම හිතන්න බැරි කම. තමන්ට කියලා අනන්‍යතාවයක් නැති එක..
    mehemai macho. kellekwa talk karanna maha loku rocket science ekak naha. mama tikak piliwelata lassana inna Handy kollek.. eki traing damme mage yatathe.. training wena kaale idanma mage gaawa idanmai weda igena gatte.. apith ban perfume ekak gahala piliwelata lassanata Decent iddi oona kellek asai ban.. ohoma ohoma weda igena gaddi api adahas huwamaru kaara gatta. mama as a boss, pattama care kala.. care thamai kello hoyanne. weradunata banne na.. adaren hamadema kiyala dunna.. oya thamai mata hambuna hodama boss kiyana thanata aawa eki. management eken prashna awama mama ekiwa beruwa.. ohoma ohoma geweddi ekima lan una mata .ekige private dewal pawa kiyana thanata awa.. ohoma awama mama wachane damma.. sex

    eyata Bf hitiyath ekith kemathi una maath ekkath inna. so ithin api set una.... dat's it.
    අදටත් ටිකක් වයස උනත් පිළිවෙලට ඉඳගෙන පොඩි කෙල්ලෝ සෙට් කර ගන්න උන් සෑහෙන්න ඉන්නවා
     
    • Like
    Reactions: Mr UNKNOWN

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    kule balala badapan
    mokkda honda?

    මගේ පුංචි අම්මාගේ පුතාටත් ඕකම තමයි උනේ..
    බැඳපු අක්කා nurse කෙනෙක්. 2018 විතර ඒ දෙන්න කාතාකරන් හිටියේ ausi යන්න.. ගෑනිගෙ පවුලෙන් කීවා රට යන්න ඕන නෑ ගෙදර ලංකාවේ ඉන්න කියල.. ගෑනිගෙ අයියා විරුද්ධ උනා රට යන එකට ලොකුවට.. මොකද ඌට වඩා සල්ලි හම්බ කරලා අපේ අයියා ගොඩ යයි කියන බය
    ayya ponnayeknee oii kondak nadda aroota dekak arinna
    ------ Post added on Mar 14, 2024 at 8:10 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ganige amma adu kule wenna athi.. kellage taththa kule baalala badala nathiwa athi
    ඔව් බොහො දුරට මෙහෙම වුනාම කේස්. ඒත් අඩු කුලේ ගති වලට 100%ක් ම කුලේ බලපානවා කියන්න බෑ.

    mehemai macho. kellekwa talk karanna maha loku rocket science ekak naha. mama tikak piliwelata lassana inna Handy kollek.. eki traing damme mage yatathe.. training wena kaale idanma mage gaawa idanmai weda igena gatte.. apith ban perfume ekak gahala piliwelata lassanata Decent iddi oona kellek asai ban.. ohoma ohoma weda igena gaddi api adahas huwamaru kaara gatta. mama as a boss, pattama care kala.. care thamai kello hoyanne. weradunata banne na.. adaren hamadema kiyala dunna.. oya thamai mata hambuna hodama boss kiyana thanata aawa eki. management eken prashna awama mama ekiwa beruwa.. ohoma ohoma geweddi ekima lan una mata .ekige private dewal pawa kiyana thanata awa.. ohoma awama mama wachane damma.. sex

    eyata Bf hitiyath ekith kemathi una maath ekkath inna. so ithin api set una.... dat's it.
    උඹ ඒකිගෙ බීඑෆ් නම්. උඹට දැනගන්න ලැබුනම උඹේ කෙල්ල ලොක්කා එක්ක සෙක්ස් කලා කියල. උඹ මොකෝ කෙල්ලට කරන්නෙ? බඳිනවද? බොස්ට මොකද කරන්නෙ?
    ------ Post added on Mar 14, 2024 at 9:29 PM
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    jiwithema iwarai neda bn aprdee dan proposal walin kellek hoynwa kiyanne wenama gaamak
    ඔව්. ගොඩක් උන් කැමති නැ.. සෙට් වෙන්නෙත් divorce වෙච්ච උන්. ඒ මදිවට තනියම ඉන්න ගෙවල් ඉල්ලනවා... ප්‍රශ්න ගොඩක් තියනවා කොල්ලෙක් උනත් divorced උනහම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711

    Rata giya nan hari
     
    • Like
    Reactions: scorpion MW

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ganige amma adu kule wenna athi.. kellage taththa kule baalala badala nathiwa athi
    ඒවනං දන්නෑ කොහොමද කියලා 😐

    mehemai macho. kellekwa talk karanna maha loku rocket science ekak naha. mama tikak piliwelata lassana inna Handy kollek.. eki traing damme mage yatathe.. training wena kaale idanma mage gaawa idanmai weda igena gatte.. apith ban perfume ekak gahala piliwelata lassanata Decent iddi oona kellek asai ban.. ohoma ohoma weda igena gaddi api adahas huwamaru kaara gatta. mama as a boss, pattama care kala.. care thamai kello hoyanne. weradunata banne na.. adaren hamadema kiyala dunna.. oya thamai mata hambuna hodama boss kiyana thanata aawa eki. management eken prashna awama mama ekiwa beruwa.. ohoma ohoma geweddi ekima lan una mata .ekige private dewal pawa kiyana thanata awa.. ohoma awama mama wachane damma.. sex

    eyata Bf hitiyath ekith kemathi una maath ekkath inna. so ithin api set una.... dat's it.
    එහෙනං අවුලක් නෑ දෙන්නගෙම කැමැත්තෙන් උන සීන් එකක්නෙහ්? හැබැයි ඒකිගෙ කොල්ලා පව් 🥲 ඌ ත් හතරවටේට ගහන එකෙක්නං අවුලක් නෑ. එහෙම නැති අවංක අහිංසක බොක්කෙන් ලව් කරන එකෙක්නං සිරාවටම පව් ඌ 😢 ඒත් ඉතිං උබේ වරදකුත් නෑ කෙල්ලත් ලස්සනයි නං ඒකිම උස්සලා දෙනවනං නොගහ ඉන්න කොල්ලො නෑනෙ කොහෙවත්?
    ------ Post added on Mar 14, 2024 at 10:58 PM

    මගේ පුංචි අම්මාගේ පුතාටත් ඕකම තමයි උනේ..
    බැඳපු අක්කා nurse කෙනෙක්. 2018 විතර ඒ දෙන්න කාතාකරන් හිටියේ ausi යන්න.. ගෑනිගෙ පවුලෙන් කීවා රට යන්න ඕන නෑ ගෙදර ලංකාවේ ඉන්න කියල.. ගෑනිගෙ අයියා විරුද්ධ උනා රට යන එකට ලොකුවට.. මොකද ඌට වඩා සල්ලි හම්බ කරලා අපේ අයියා ගොඩ යයි කියන බය
    ඔය මං කිව්වෙ ඉතිං. උන්ට විතරක් නෙවෙයි බං ලංකාවෙ අනන්ත අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට උන් දෙන්න අතර කිසිම ප්‍රශ්නයක් නැතුවත්, උන්ට හොදට සතුටින් එකට ඉන්න පුලුවන්කම තිබිලත් මේ පවුල් දෙකේ පක්කු උන්ගෙ ජීවිත වලට ඇගිලි ගහන්න ඇවිල්ලා පවුල් කැඩිලා ඩිවෝස් වෙන්න වෙනවා. සමහර විට පොඩි ලමයිත් ඉන්න පවුල්. මහ උන් සහ නෑදෑ හැතිකරේ තමා මුල.
    ------ Post added on Mar 14, 2024 at 11:03 PM
     
    • Haha
    • Like
    Reactions: sanhen143 and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113

    ඔය මං කිව්වෙ ඉතිං. උන්ට විතරක් නෙවෙයි බං ලංකාවෙ අනන්ත අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට උන් දෙන්න අතර කිසිම ප්‍රශ්නයක් නැතුවත්, උන්ට හොදට සතුටින් එකට ඉන්න පුලුවන්කම තිබිලත් මේ පවුල් දෙකේ පක්කු උන්ගෙ ජීවිත වලට ඇගිලි ගහන්න ඇවිල්ලා පවුල් කැඩිලා ඩිවෝස් වෙන්න වෙනවා. සමහර විට පොඩි ලමයිත් ඉන්න පවුල්. මහ උන් සහ නෑදෑ හැතිකරේ තමා මුල.
    ------ Post added on Mar 14, 2024 at 11:03 PM
    ke gagaha inne nethuwa ipadima newathuwanan harine sadahatama
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Mage prathi paththiya hema dama kacha bacha Gaga yanne ne. Habai masa dekak thunakata serayak kauda lokka kiyala pennanna one. Ehema pennuwama sadda wahala paduwe innawa. Hemadama watha wenna giyamath pora type eke Kisi go ekak na.
     
    • Like
    Reactions: Tricle_Buwa