ganige amma adu kule wenna athi.. kellage taththa kule baalala badala nathiwa athi
ඒවනං දන්නෑ කොහොමද කියලා
mehemai macho. kellekwa talk karanna maha loku rocket science ekak naha. mama tikak piliwelata lassana inna Handy kollek.. eki traing damme mage yatathe.. training wena kaale idanma mage gaawa idanmai weda igena gatte.. apith ban perfume ekak gahala piliwelata lassanata Decent iddi oona kellek asai ban.. ohoma ohoma weda igena gaddi api adahas huwamaru kaara gatta. mama as a boss, pattama care kala.. care thamai kello hoyanne. weradunata banne na.. adaren hamadema kiyala dunna.. oya thamai mata hambuna hodama boss kiyana thanata aawa eki. management eken prashna awama mama ekiwa beruwa.. ohoma ohoma geweddi ekima lan una mata .ekige private dewal pawa kiyana thanata awa.. ohoma awama mama wachane damma.. sex
eyata Bf hitiyath ekith kemathi una maath ekkath inna. so ithin api set una.... dat's it.
එහෙනං අවුලක් නෑ දෙන්නගෙම කැමැත්තෙන් උන සීන් එකක්නෙහ්? හැබැයි ඒකිගෙ කොල්ලා පව්

ඌ ත් හතරවටේට ගහන එකෙක්නං අවුලක් නෑ. එහෙම නැති අවංක අහිංසක බොක්කෙන් ලව් කරන එකෙක්නං සිරාවටම පව් ඌ

ඒත් ඉතිං උබේ වරදකුත් නෑ කෙල්ලත් ලස්සනයි නං ඒකිම උස්සලා දෙනවනං නොගහ ඉන්න කොල්ලො නෑනෙ කොහෙවත්?
------
Post added on Mar 14, 2024 at 10:58 PM
මගේ පුංචි අම්මාගේ පුතාටත් ඕකම තමයි උනේ..
බැඳපු අක්කා nurse කෙනෙක්. 2018 විතර ඒ දෙන්න කාතාකරන් හිටියේ ausi යන්න.. ගෑනිගෙ පවුලෙන් කීවා රට යන්න ඕන නෑ ගෙදර ලංකාවේ ඉන්න කියල.. ගෑනිගෙ අයියා විරුද්ධ උනා රට යන එකට ලොකුවට.. මොකද ඌට වඩා සල්ලි හම්බ කරලා අපේ අයියා ගොඩ යයි කියන බය
ඔය මං කිව්වෙ ඉතිං. උන්ට විතරක් නෙවෙයි බං ලංකාවෙ අනන්ත අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට උන් දෙන්න අතර කිසිම ප්‍රශ්නයක් නැතුවත්, උන්ට හොදට සතුටින් එකට ඉන්න පුලුවන්කම තිබිලත් මේ පවුල් දෙකේ පක්කු උන්ගෙ ජීවිත වලට ඇගිලි ගහන්න ඇවිල්ලා පවුල් කැඩිලා ඩිවෝස් වෙන්න වෙනවා. සමහර විට පොඩි ලමයිත් ඉන්න පවුල්. මහ උන් සහ නෑදෑ හැතිකරේ තමා මුල.
------
Post added on Mar 14, 2024 at 11:03 PM