ලංකාවෙ ඩිවෝස් කේස් 90%ක්ම

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ලඟදි බැඳපු එකෙක්ගේ ගෑණි ටික දවසකට පස්සේ මුගේ කරේ නගින්න ඇවිල්ලා. "අන්න ගේට්ටුව බැහැපං *ත්ති එලියට" කියලා. දැන් යස අගේට ගෑණි ඉන්නවා 🤣
    උබ ඔය කියන සීන් එක දැක්කද නැත්තං කැරියා බීපුවාම දීපු පොර ටෝකක් උබ සිරාවට අරං වගේ 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    mage family ekath kadune ape ganige maha ewun nisa. Ganith untama hodai. hama magulama gani unta kiynawa. unuth hama magulatama hota danawa. dan usavi gaane yanwa divorcé wenna.
    උඹල දෙන්න වෙනම නෙමෙයිද හිටියේ? නැත්තන් වෙනම ඉඳලත් ගෑනි ගෙදර ගිනි පිටට දුන්නද?
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    ubata link wagayak ewwa balapn gani divorce wela husband cheating karain passe natana ewwa blapn
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    kule balala badapan
    කිරියෙ ඊයෙ දාලා තිබ්බ මේ ත්‍රෙඩ් එක බලලයි

    https://elakiri.com/threads/කසාදේ-ගැන-ප්‍රශ්නයක්-😧😧😧.2147223/

    ඒවගේම මේ ටිකේ අහපු ලගදි බැදපු ලගම යාලුවො කීපදෙනෙක් කියන කතා ඇහුවමයි මට තේරුනේ ලංකාවෙ බැදලා ඩිවෝස් වෙන උන් 90% ක්ම ඩිවෝස් වෙන්නෙ නෑ, බැදපු ගමන් උන් දෙන්නට වෙන රටකට යන්න පුලුවන් වෙලා දෙපැත්තෙම මහ උන් සහ නෑදෑ සනුහරේ ආශ්‍රයක්වත් ඇගිලි ගැහිල්ලක්වත් නැතුව පාඩුවෙ ජීවත් වෙන්න තිබ්බනං. මහ උන්ට ෆෝන් එකෙන් කතා කරල වියදමට සල්ලි එවලා උන්ට උන්ගෙ ජීවිතේ එහෙ නිදහසේ ඉන්න තිබ්බනං උන් ප්‍රශ්න ආවම රණ්ඩු වෙලා ආය උන්ම කතාකරලා යාලු වෙලා පාඩුවෙ ජීවත් වෙයි.

    කොහොමත් බදින්නෙ වෙනම පවුල් පරිසර දෙකක වෙනම විදිහට හැදුනු වෙනස් විදිහට හිතන මිනිස්සු දෙන්නෙක්නෙහ්? එතකොට කොහොමත් ඕන කපල් එකකට ප්‍රශ්න එනවා. ඒත් දෙන්නට දෙන්නා තියන ආදරෙයි සෙක්ශුවල් රිලේශන්ෂිප් එකයි ඔක්කොම එක්ක දෙන්නට හෙමීට හෙමීට දෙන්නට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න පුලුවන්. ලංකාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි නැතුව පවුල් දෙකක් බදින එක. ඊටපස්සෙ වෙන හැම රෙද්දකටම දෙපැත්තෙම මහ උන් හොට දානවා. එක පැත්තක හරි මහ උන් ටොක්සික් උනොත් බඩුම තමා. ඊලගට නෑදෑ හැත්තගෙ සීන් වලටත් කේස් යනවා. උන්ගෙ මලගෙවල් මගුල් ගෙවල් කවර් කරන ඒවට මේවට. එතකොට මොනවහරි කේස් එකකදි ගෑනිගෙ පැත්තෙන් ටොක්සික් දෙයක් උනොත් ගෑනිගෙ මහ උන්ට බනිනවට ගෑනි කැමති නෑ, මිනිහගෙ මහ උන්ගෙ අතින් ටොක්සික් වැඩක් උනොත් උන්ට බනිනවට මිනිහා කැමති නෑ. අන්තිමට ඒ ප්‍රශ්න ගෑනිගෙයි මිනිහගෙයි ප්‍රශ්න වෙලා උන් මරාගන්න එක වෙන්නෙ. මොකද දෙන්නට දෙන්නා ආදරේ කරන සෙක්ශුවල් රිලේශන්ෂිප් එකක් තියන ගෑනියෙකුයි මිනිහෙකුයි එක එක්කෙනාට ගැලපෙන්න ඇජෙස්ට් උනාට සම්පූර්ණයෙන්ම වෙනස් පවුල් දෙකක් ඒවට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න ලොවෙත් බෑ? උබලා මොකද හිතන්නෙ?
    මේ මාතෘකාව ගත්ත එකට ස්තුති මචන්.එක එක පවුල්වල විවිධ විදියට තමයි දෙදරුම්කන ප්‍රශ්න එන්නෙ.
    ප්‍රශ්න ඇතිවීම විවිධ හේතු හන්දා වෙනව :)

    1.මහ මිනිස්සු නිසා couple එකට ප්‍රශ්න ඇතිවීම

    2 මිනිහගේ හෝ ගෑනිගේ හැසිරීම් නිසා ප්‍රශ්න
    එක්කො මිනිහ කොටු.එක්කෝ ගෑනි කොටු.

    3. No2 නිසා ඇතිවන ප්‍රශ්න no1 නිසා උග්‍ර වීම

    Eg1 (Conflicts due to No 2)
    ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්.
    A wife මිනිහෙක් සෙට් කරගන. දරුනුවටම වලි ගෙදර.ලමයි 3ක් ඉන්නව. හොර මිනිහගෙ ගෑනි ගෙදරට ඇඒත් ගහගන තිබ්බ. පොලිසි සමථමන්ඩල වල බෙරුඅන්න හැදුව.ලගකදිත් අර ගෑනි අම්ම එක්ක බයික් එකේ ඇවිත් මම යද්දි අත දැම්ම(උන් ආයෙත් වලියට ඇවිත්.). දාල Photo එකක් පෙන්නල මෙ වේසි අදුරනවද ඇහුව. පොඩි ලෙක්චර් එකක් දීල හරවල යැව්ව. ඒත් ලවු එක දිගටම යනව. නැන්දම්ම සෑහෙන්න ඉවසනව. ප්‍රශ්නේ එලියට දෙන්නෙ නෑ. කොටින්ම ලේලිට බනින්නෙ නැතිතරම්.ගෑනිගේ අම්ම තාත්ත ආව දවසක් ඔය ගෙදර . තාත්ත කිව්වෙ මම ඔකිට අයෙ කවදාවත් ගෙදර එන්න දෙන්නෙ නැ කියල.ගියමාසෙ අරූ වහ බිව්ව. මොකද ගෑනි , මිනිහගෙන් පලිගන්නව හොර මිනිහගෙ ඵොටො මෙකගෙ ඵොන් එකට එවලා. මූව කවුනසලින් යවන්න ඔන. නමුත් ගෙදර උන්ට කිව්වට තෙරෙන්නෙ නෑ ඒක.

    Eg2: (Conflicts due to No2 )

    අවුරුදු 7ක ලවු එකෙන් බෑන්ද දෙන්නෙක්. දෙන්නා පදින්චියට ගියා කොලබට.
    ටික ටික වලි පටන්ගන තියනව.මිනිහ(28) හොර ගෑනියෙක් එක්ක සෙට් වෙල. ගෙදරත් යනව. ඒ හෝර ගෑනිගේ අම්මත් අරුට කැමති කෙල්ලව බන්දල දෙන්න. අරුගේ පවුල අතටම අල්ලගන සීන් එක.
    පවුල් දෙකම එකතුවෙලා සමතයකට පත් කරන්න උත්සහ කරා.
    ඒ වෙලාවෙ නැන්දම්ම ලෙලිගේ පැත්ත ගත්ත.
    කොටින්ම කෙල්ලගේ නැන්දම්මම කියල තියනවලු, මෙයා එක්ක වසන්න අමරුයි. ඔයා හොදට හිතල බලල මෙයාව බදින්න කියලත්.
    මගේ කියවීම උනෙ , දෙන්න ටිකක් ෆැන්ටසි ලයිෆ් එකේම අශ්‍රය ගෙනියපු දෙන්නෙක්. බදින්න්න කලින් නොගැලපිම් තිබ්බට වෙන් වෙන්න එකිනෙකා ඉඩ දීගන නෑ. පුරුදු බැදීම ඔස්සේ ඔහේ ඉදිරියට තල්ලුවෙලා ගිහින් විවාහවෙලා .
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    එතනදි මට ඒ තාත්තා ලොකු පින්තුරයක් ගෙනල්ලා පෙන්නුවා
    අපි නම් මේ ආරණයට තමයි යන්නේ කියලා

    උබට තිබුණෙ එහෙනං කොල්ලො අපි ගිහින් එන්නං කියල නැගිටලා එන්න 🫢
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923

    uba hari
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ මාතෘකාව ගත්ත එකට ස්තුති මචන්.එක එක පවුල්වල විවිධ විදියට තමයි දෙදරුම්කන ප්‍රශ්න එන්නෙ.
    ප්‍රශ්න ඇතිවීම විවිධ හේතු හන්දා වෙනව :)

    1.මහ මිනිස්සු නිසා couple එකට ප්‍රශ්න ඇතිවීම

    2 මිනිහගේ හෝ ගෑනිගේ හැසිරීම් නිසා ප්‍රශ්න
    එක්කො මිනිහ කොටු.එක්කෝ ගෑනි කොටු.

    3. No2 නිසා ඇතිවන ප්‍රශ්න no1 නිසා උග්‍ර වීම

    Eg1 (Conflicts due to No 2)
    ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්.
    A wife මිනිහෙක් සෙට් කරගන. දරුනුවටම වලි ගෙදර.ලමයි 3ක් ඉන්නව. හොර මිනිහගෙ ගෑනි ගෙදරට ඇඒත් ගහගන තිබ්බ. පොලිසි සමථමන්ඩල වල බෙරුඅන්න හැදුව.ලගකදිත් අර ගෑනි අම්ම එක්ක බයික් එකේ ඇවිත් මම යද්දි අත දැම්ම(උන් ආයෙත් වලියට ඇවිත්.). දාල Photo එකක් පෙන්නල මෙ වේසි අදුරනවද ඇහුව. පොඩි ලෙක්චර් එකක් දීල හරවල යැව්ව. ඒත් ලවු එක දිගටම යනව. නැන්දම්ම සෑහෙන්න ඉවසනව. ප්‍රශ්නේ එලියට දෙන්නෙ නෑ. කොටින්ම ලේලිට බනින්නෙ නැතිතරම්.ගෑනිගේ අම්ම තාත්ත ආව දවසක් ඔය ගෙදර . තාත්ත කිව්වෙ මම ඔකිට අයෙ කවදාවත් ගෙදර එන්න දෙන්නෙ නැ කියල.ගියමාසෙ අරූ වහ බිව්ව. මොකද ගෑනි , මිනිහගෙන් පලිගන්නව හොර මිනිහගෙ ඵොටො මෙකගෙ ඵොන් එකට එවලා. මූව කවුනසලින් යවන්න ඔන. නමුත් ගෙදර උන්ට කිව්වට තෙරෙන්නෙ නෑ ඒක.

    Eg2: (Conflicts due to No2 )
    ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්.
    අවුරුදු 7ක ලවු එකෙන් බෑන්ද දෙන්නෙක්. දෙන්නා පදින්චියට ගියා කොලබට.
    ටික ටික වලි පටන්ගන තියනව.මිනිහ(28) හොර ගෑනියෙක් එක්ක සෙට් වෙල. ගෙදරත් යනව. ඒ හෝර ගෑනිගේ අම්මත් අරුට කැමති කෙල්ලව බන්දල දෙන්න. අරුගේ පවුල අතටම අල්ලගන සීන් එක.
    පවුල් දෙකම එකතුවෙලා සමතයකට පත් කරන්න උත්සහ කරා.
    ඒ වෙලාවෙ නැන්දම්ම ලෙලිගේ පැත්ත ගත්ත.
    කොටින්ම කෙල්ලගේ නැන්දම්මම කියල තියනවලු, මෙයා එක්ක වසන්න අමරුයි. ඔයා හොදට හිතල බලල මෙයාව බදින්න කියලත්.
    මගේ කියවීම උනෙ , දෙන්න ටිකක් ෆැන්ටසි ලයිෆ් එකේම අශ්‍රය ගෙනියපු දෙන්නෙක්. බදින්න්න කලින් නොගැලපිම් තිබ්බට වෙන් වෙන්න එකිනෙකා ඉඩ දීගන නෑ. පුරුදු බැදීම ඔස්සේ ඔහේ ඉදිරියට තල්ලුවෙලා ගිහින් විවාහවෙලා .
    වහ බීපු එකා මැරුණද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    පිරිමියාගේ කොන්ද පණ නැති කම....

    වටෙන් පිටෙන් ගෑණි, නැන්දම්මා, මාමන්ඩි, සනුහරේ..... තමන්ගේ අම්මා , තාත්තා වුණත් මුට්ටිය දාගෙන එද්දී මුට්ටිය කුඩු වෙන්න දුන්නා නම් , බීලා චොර වෙලා, වළි වලට සෙට් වෙලා පහුවදාට සිංහයා වගේ ලැජ්ජාවක් නැතිව ටෝර්ක් ඉශූ කරන්න පුලුවන් නම් ඔය එක ජීවියෙක් එන්නේ නෑ සීමාව ලකුණු කරගන්න.
    .කිසිම එකෙක් එන්නේ නෑ නුග ගස් කපන්න.... මොකද ඒක හෙන හයියයි, කපන්න අමාරුයි, රුක් දෙයියෝ තරහ වෙයි කියලා භය, කරලා තියෙන්නේ. 🤣
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ගොවිගම පවුල් දෙකක බැදපු උන් දෙන්නෙක් තමා අර මම කිව්ව යාලුවෙක්. ඒත් වෙනසක් නෑ. ගෑනිගෙ අම්මා පට්ට ටොක්සික්
    geniwayi genige ammawai kotawanna kiyapan. genita siblingsla ehema innawa nam unta genita wada salakanawa wage kathawal kiyala genige ammawa family eken ain karapan. direct gema adaganna giyot kawadawath goda yaamak na.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලංකාවේ බවුද්ද පවුල් විශේෂයෙන් ....
    එක්කෙනෙක් යන්නේ .... අමා ශාන්ති තපෝ වනයට නම්
    අනික් එක්කෙකනා අනුගමනය කරන්නේ ...උමන්දාවේ බන

    ඉතින් මේ දායක සභාව
    මරා ගන්නවා අම්මට සිරි වෙන්න
    තමන්ගේ මතේ දිනවගන්න

    මම දවසක් පොපෝසල් එකක් බලන්න ගෙදරකට ගියා
    එතනදි මට ඒ තාත්තා ලොකු පින්තුරයක් ගෙනල්ලා පෙන්නුවා
    අපි නම් මේ ආරණයට තමයි යන්නේ කියලා

    ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා තමයි කිව්වේ...

    මම නම් කියන්නේ හිත නිවාගන්න..තමන්ට යන්න පුලුවන්
    හොදම තැනට ගිහින් ..
    තමන්ගේ ස්වාධින අයිතිය
    තරහ මරහ නැති සන්සුන් නිවුනු තැන
    ධර්මය ලස්සනට පිහිටනවා
    ඕක නම් කරන්න එපා හෙන මරාලයක් වගේ :baffled:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මටත් දික්කසාද වෙන්න පුලුවන්නම් හොදයි 🥴
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දෙතුන් දෙනෙක් ඉන්නවා, උන්ව කපල හලල තියෙන්නෙ 😅 වෙලාවට අම්මල තාත්තලත් තේරුම් ගන්නව උන්ගෙ හැටි, ඒ හින්ද අවුලක් නෑ, නෑයො ඕනවට වඩා කරේ තියාගන්න ගියාම තමයි ප්‍රශ්න, හොඳ attitudes තියෙන කූල් එකේ ඉන්න මිනිස්සු ඇරෙන්න අනිත් අවුල් උන්ව අතේ දුරින් තියාගනිං, වැඩිය ඕන නෑ එක ලොන්තයෙක් හිටියම වැඩිත් එක්ක... 😅 හායි & බායි කියල කියන්න පුළුවන් තත්වෙන් ඉඳපන්, නැත්තම් වාත...

    එක පගෙක් හිටිය ඌට බීල වෙඩින් එකේ සින්දුවක් කියන්න දුන් නෑ කියල, මං කලින්ම බෑන්ඩ් එකේ උන්ට කියල තිබ්බෙ අපි දෙතුන් දෙනෙක් කිව්වොත් ඇරෙන්න වෙන උන්ට හාන්න දෙන්නෙපා කියල 😅 අන්තිමේ මයික් එක අතට ආවම මයික් ටයිසන් වෙලා ඒක ගලවගන්න බැරි වෙනවා අතෙන්... තාත්තටයි නෑයොන්ටයි පස්සෙ කියල නාහෙන් අඬල, පිස්සුවක් තියෙනවද මේ බීපු මරගාත වලට සින්දු කියල හාන්න දෙන්න 😅 ඌව කපලම දැම්ම, දැක්කත් කට කොනෙන් හිනාවෙලා යනව ඒ දවස්වල මං, මේ ලඟදි දැක්කම නම් පුටේ පුටේ ගගා ඇවිත් කතා කරා, ආ කොහොමද කියල වචන දෙක තුනක් හොඳින් කතා කරල මං කැපුන...

    අනික බැන්දම අපේ හැත්ත යන නෑ ගෙවල් විසිට් එක, සනුහරේ හැම එකාගෙම ගෙවල් වල රිංගනව කේක්, කෝඩියල් උස්සං 😅 මම නම් එහෙම ගියේ ලඟම නෑ පවුල් දෙක තුනක විතරයි, ඒකත් ඒ මිනිස්සු අම්ම තාත්ත වගේම හොඳ මිනිස්සු හින්ද, අනිත් උන් දෙතුන් දෙනෙක් පස්සෙ බර බරේ දාල තිබ්බලු, අම්නේ පුම්තා බැම්දල අම්පේ ගෙම්දර ආවෙත් නෑම්නේ කියල :😅
     
    මගේ වෙඩිම දවසේ එකෙක් ඔය වගේ හාන්න ඇවිත්, මගේ යාළුවෙක් ට කිව්වා පැත්තකට ඇදගෙන ගිහින් හොඳ කනේ පාරවල් දෙකක් දීපන් කියලා. දැන් දැක්කත් නෑ වගේ මගෑරිනවා.
     
    • Haha
    Reactions: nvhcc89