ලංකාවෙ ඩිවෝස් කේස් 90%ක්ම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198
    113
    කිරියෙ ඊයෙ දාලා තිබ්බ මේ ත්‍රෙඩ් එක බලලයි

    https://elakiri.com/threads/කසාදේ-ගැන-ප්‍රශ්නයක්-😧😧😧.2147223/

    ඒවගේම මේ ටිකේ අහපු ලගදි බැදපු ලගම යාලුවො කීපදෙනෙක් කියන කතා ඇහුවමයි මට තේරුනේ ලංකාවෙ බැදලා ඩිවෝස් වෙන උන් 90% ක්ම ඩිවෝස් වෙන්නෙ නෑ, බැදපු ගමන් උන් දෙන්නට වෙන රටකට යන්න පුලුවන් වෙලා දෙපැත්තෙම මහ උන් සහ නෑදෑ සනුහරේ ආශ්‍රයක්වත් ඇගිලි ගැහිල්ලක්වත් නැතුව පාඩුවෙ ජීවත් වෙන්න තිබ්බනං. මහ උන්ට ෆෝන් එකෙන් කතා කරල වියදමට සල්ලි එවලා උන්ට උන්ගෙ ජීවිතේ එහෙ නිදහසේ ඉන්න තිබ්බනං උන් ප්‍රශ්න ආවම රණ්ඩු වෙලා ආය උන්ම කතාකරලා යාලු වෙලා පාඩුවෙ ජීවත් වෙයි.

    කොහොමත් බදින්නෙ වෙනම පවුල් පරිසර දෙකක වෙනම විදිහට හැදුනු වෙනස් විදිහට හිතන මිනිස්සු දෙන්නෙක්නෙහ්? එතකොට කොහොමත් ඕන කපල් එකකට ප්‍රශ්න එනවා. ඒත් දෙන්නට දෙන්නා තියන ආදරෙයි සෙක්ශුවල් රිලේශන්ෂිප් එකයි ඔක්කොම එක්ක දෙන්නට හෙමීට හෙමීට දෙන්නට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න පුලුවන්. ලංකාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි නැතුව පවුල් දෙකක් බදින එක. ඊටපස්සෙ වෙන හැම රෙද්දකටම දෙපැත්තෙම මහ උන් හොට දානවා. එක පැත්තක හරි මහ උන් ටොක්සික් උනොත් බඩුම තමා. ඊලගට නෑදෑ හැත්තගෙ සීන් වලටත් කේස් යනවා. උන්ගෙ මලගෙවල් මගුල් ගෙවල් කවර් කරන ඒවට මේවට. එතකොට මොනවහරි කේස් එකකදි ගෑනිගෙ පැත්තෙන් ටොක්සික් දෙයක් උනොත් ගෑනිගෙ මහ උන්ට බනිනවට ගෑනි කැමති නෑ, මිනිහගෙ මහ උන්ගෙ අතින් ටොක්සික් වැඩක් උනොත් උන්ට බනිනවට මිනිහා කැමති නෑ. අන්තිමට ඒ ප්‍රශ්න ගෑනිගෙයි මිනිහගෙයි ප්‍රශ්න වෙලා උන් මරාගන්න එක වෙන්නෙ. මොකද දෙන්නට දෙන්නා ආදරේ කරන සෙක්ශුවල් රිලේශන්ෂිප් එකක් තියන ගෑනියෙකුයි මිනිහෙකුයි එක එක්කෙනාට ගැලපෙන්න ඇජෙස්ට් උනාට සම්පූර්ණයෙන්ම වෙනස් පවුල් දෙකක් ඒවට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න ලොවෙත් බෑ? උබලා මොකද හිතන්නෙ?
    100% hari na ban. Onama ekek wena ekekta yatath wenne uge personality eka weak nam. Othanai aula tiyenne. Umbata puluwannam konda kelin tiyan duwanna etakota oya prashna godak adui. Methan aula godak un bandata financially independent ne. Okkoma dewal unge gedara unge namata tiyenne. ehema unama under obligation wenawa kohomath.
     
    • Like
    Reactions: scorpion MW

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ලංකාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි නැතුව පවුල් දෙකක් බදින එක
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මේ මාතෘකාව ගත්ත එකට ස්තුති මචන්.එක එක පවුල්වල විවිධ විදියට තමයි දෙදරුම්කන ප්‍රශ්න එන්නෙ.
    ප්‍රශ්න ඇතිවීම විවිධ හේතු හන්දා වෙනව :)

    1.මහ මිනිස්සු නිසා couple එකට ප්‍රශ්න ඇතිවීම

    2 මිනිහගේ හෝ ගෑනිගේ හැසිරීම් නිසා ප්‍රශ්න
    එක්කො මිනිහ කොටු.එක්කෝ ගෑනි කොටු.

    3. No2 නිසා ඇතිවන ප්‍රශ්න no1 නිසා උග්‍ර වීම

    Eg1 (Conflicts due to No 2)
    ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්.
    A wife මිනිහෙක් සෙට් කරගන. දරුනුවටම වලි ගෙදර.ලමයි 3ක් ඉන්නව. හොර මිනිහගෙ ගෑනි ගෙදරට ඇඒත් ගහගන තිබ්බ. පොලිසි සමථමන්ඩල වල බෙරුඅන්න හැදුව.ලගකදිත් අර ගෑනි අම්ම එක්ක බයික් එකේ ඇවිත් මම යද්දි අත දැම්ම(උන් ආයෙත් වලියට ඇවිත්.). දාල Photo එකක් පෙන්නල මෙ වේසි අදුරනවද ඇහුව. පොඩි ලෙක්චර් එකක් දීල හරවල යැව්ව. ඒත් ලවු එක දිගටම යනව. නැන්දම්ම සෑහෙන්න ඉවසනව. ප්‍රශ්නේ එලියට දෙන්නෙ නෑ. කොටින්ම ලේලිට බනින්නෙ නැතිතරම්.ගෑනිගේ අම්ම තාත්ත ආව දවසක් ඔය ගෙදර . තාත්ත කිව්වෙ මම ඔකිට අයෙ කවදාවත් ගෙදර එන්න දෙන්නෙ නැ කියල.ගියමාසෙ අරූ වහ බිව්ව. මොකද ගෑනි , මිනිහගෙන් පලිගන්නව හොර මිනිහගෙ ඵොටො මෙකගෙ ඵොන් එකට එවලා. මූව කවුනසලින් යවන්න ඔන. නමුත් ගෙදර උන්ට කිව්වට තෙරෙන්නෙ නෑ ඒක.

    Eg2: (Conflicts due to No2 )
    ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්.
    අවුරුදු 7ක ලවු එකෙන් බෑන්ද දෙන්නෙක්. දෙන්නා පදින්චියට ගියා කොලබට.
    ටික ටික වලි පටන්ගන තියනව.මිනිහ(28) හොර ගෑනියෙක් එක්ක සෙට් වෙල. ගෙදරත් යනව. ඒ හෝර ගෑනිගේ අම්මත් අරුට කැමති කෙල්ලව බන්දල දෙන්න. අරුගේ පවුල අතටම අල්ලගන සීන් එක.
    පවුල් දෙකම එකතුවෙලා සමතයකට පත් කරන්න උත්සහ කරා.
    ඒ වෙලාවෙ නැන්දම්ම ලෙලිගේ පැත්ත ගත්ත.
    කොටින්ම කෙල්ලගේ නැන්දම්මම කියල තියනවලු, මෙයා එක්ක වසන්න අමරුයි. ඔයා හොදට හිතල බලල මෙයාව බදින්න කියලත්.
    මගේ කියවීම උනෙ , දෙන්න ටිකක් ෆැන්ටසි ලයිෆ් එකේම අශ්‍රය ගෙනියපු දෙන්නෙක්. බදින්න්න කලින් නොගැලපිම් තිබ්බට වෙන් වෙන්න එකිනෙකා ඉඩ දීගන නෑ. පුරුදු බැදීම ඔස්සේ ඔහේ ඉදිරියට තල්ලුවෙලා ගිහින් විවාහවෙලා .
    දෙකම Trauma Bonding. නොගැලපීම් දැක දැක බැන්දට පස්සෙ හරියයි කියල හිතාගෙන බඳිනව අන්තිමේ ප්‍රශ්නෙ ඩබල් වෙනව. ලමයිනුත් නැත්තන් දෙන්නටම ඩිවෝස් වෙන්න පුලුවන්නෙ. ලමයි ඉන්නව නම් තමයි කේස්. තාමත් බැඳන් ඉන්නෙ හෙට හරියයි අද හරියයි කියල හිතාගෙන වෙන්ටැ.
     
    • Like
    Reactions: shamil45

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    kule balala badapan
    ai kaalaya deepaya deshaya mawa ewath balanna o ne

    okata ban lokuma hethuwa Social media and office wala inna un Talk karala gahanawa ban.. kotinma mamath mage assistanta talk karala gahuwa ban.. eki marry karanna inne... eth mata dunna....

    okai thathwe.. hamooma Ragen math wela inne
    boru gothanna kalin username eka gana mathaka thiya ganna
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ලඟදි බැඳපු එකෙක්ගේ ගෑණි ටික දවසකට පස්සේ මුගේ කරේ නගින්න ඇවිල්ලා. "අන්න ගේට්ටුව බැහැපං *ත්ති එලියට" කියලා. දැන් යස අගේට ගෑණි ඉන්නවා 🤣
    අපරාදෙ ලුණු ගෙනියන්න කියලද දන්නෙ නෑ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දෙකම Trauma Bonding. නොගැලපීම් දැක දැක බැන්දට පස්සෙ හරියයි කියල හිතාගෙන බඳිනව අන්තිමේ ප්‍රශ්නෙ ඩබල් වෙනව. ලමයිනුත් නැත්තන් දෙන්නටම ඩිවෝස් වෙන්න පුලුවන්නෙ. ලමයි ඉන්නව නම් තමයි කේස්. තාමත් බැඳන් ඉන්නෙ හෙට හරියයි අද හරියයි කියල හිතාගෙන වෙන්ටැ.
    Eka family ekakata lamayi 3 k.

    1.) Divorc ekiyana eka api pitin idagana switch eka ON/OFF kranawa wage deyak kiyalama hithannath epa.
    Mokada mamath dekala thiyanawa darunu mattame prashna thiyana pavul.
    A prashna thiyana munissu oya option ekata yanne ne ekaparata.
    Ekko anawabodhaya
    Ekko a prashnaya wisadunaata uhthra hoyanna thawa prashna ena nisaa.
    Eken kiyanne ne hemoma divorce wenne ne kiyala.
    Ehema wena ayath innawa.

    Prashna
    -> Next marriage ekata yaddi utaho eyata watinakama aduyi lankawe.
    ->lamayihadala ne kiyanne, un benda alutha wage inne.

    2) Ilagata oya divorce case ekak daanna kalinuth procedure ekak thiyanawa.
    Ekaparatama ekata yanna baha. Samathayakata pathkaraganna polisi, samatha mandala walata daanawa danna tharamata.

    3) Dennama kemthi unoth lesi. Ekek akamethi unoth amaruyi ho divorce eka ganna nam wena geniyek ho minihek ekka thiyana kaayika sambandhayak oppu kranna ona wage seen ekak thiyanawa.(den mata eka mathaka ne)

    Hebeyi inna berinam , hedenne neththan therumak ne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Next marriage එකට යද්දී වටිනාකම අඩු වෙන එක නම් මම අත්දැකලා තියනවා පිරිමින්ගේ. කොච්චර හොඳ රස්සාවක් තිබුනත් වැඩේ අමාරුයි
     
    • Like
    Reactions: shamil45

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Next marriage එකට යද්දී වටිනාකම අඩු වෙන එක නම් මම අත්දැකලා තියනවා පිරිමින්ගේ. කොච්චර හොඳ රස්සාවක් තිබුනත් වැඩේ අමාරුයි

    එකනේ

    පෙට්ටිය කෙඩුන ගෑනියෙක් , බැදපු ගෑනියෙක් කියනව වගේ අනිත් පැත්තෙන් ඔය ටයිටල් එක වදිනවා
     
    • Like
    Reactions: scorpion MW

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ne hitalapan athma kiyak oya wage thread danna athida

    ubata depression thiyenne gihin beheth ganin.

    කිරියෙ ඊයෙ දාලා තිබ්බ මේ ත්‍රෙඩ් එක බලලයි

    https://elakiri.com/threads/කසාදේ-ගැන-ප්‍රශ්නයක්-😧😧😧.2147223/

    ඒවගේම මේ ටිකේ අහපු ලගදි බැදපු ලගම යාලුවො කීපදෙනෙක් කියන කතා ඇහුවමයි මට තේරුනේ ලංකාවෙ බැදලා ඩිවෝස් වෙන උන් 90% ක්ම ඩිවෝස් වෙන්නෙ නෑ, බැදපු ගමන් උන් දෙන්නට වෙන රටකට යන්න පුලුවන් වෙලා දෙපැත්තෙම මහ උන් සහ නෑදෑ සනුහරේ ආශ්‍රයක්වත් ඇගිලි ගැහිල්ලක්වත් නැතුව පාඩුවෙ ජීවත් වෙන්න තිබ්බනං. මහ උන්ට ෆෝන් එකෙන් කතා කරල වියදමට සල්ලි එවලා උන්ට උන්ගෙ ජීවිතේ එහෙ නිදහසේ ඉන්න තිබ්බනං උන් ප්‍රශ්න ආවම රණ්ඩු වෙලා ආය උන්ම කතාකරලා යාලු වෙලා පාඩුවෙ ජීවත් වෙයි.

    කොහොමත් බදින්නෙ වෙනම පවුල් පරිසර දෙකක වෙනම විදිහට හැදුනු වෙනස් විදිහට හිතන මිනිස්සු දෙන්නෙක්නෙහ්? එතකොට කොහොමත් ඕන කපල් එකකට ප්‍රශ්න එනවා. ඒත් දෙන්නට දෙන්නා තියන ආදරෙයි සෙක්ශුවල් රිලේශන්ෂිප් එකයි ඔක්කොම එක්ක දෙන්නට හෙමීට හෙමීට දෙන්නට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න පුලුවන්. ලංකාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි නැතුව පවුල් දෙකක් බදින එක. ඊටපස්සෙ වෙන හැම රෙද්දකටම දෙපැත්තෙම මහ උන් හොට දානවා. එක පැත්තක හරි මහ උන් ටොක්සික් උනොත් බඩුම තමා. ඊලගට නෑදෑ හැත්තගෙ සීන් වලටත් කේස් යනවා. උන්ගෙ මලගෙවල් මගුල් ගෙවල් කවර් කරන ඒවට මේවට. එතකොට මොනවහරි කේස් එකකදි ගෑනිගෙ පැත්තෙන් ටොක්සික් දෙයක් උනොත් ගෑනිගෙ මහ උන්ට බනිනවට ගෑනි කැමති නෑ, මිනිහගෙ මහ උන්ගෙ අතින් ටොක්සික් වැඩක් උනොත් උන්ට බනිනවට මිනිහා කැමති නෑ. අන්තිමට ඒ ප්‍රශ්න ගෑනිගෙයි මිනිහගෙයි ප්‍රශ්න වෙලා උන් මරාගන්න එක වෙන්නෙ. මොකද දෙන්නට දෙන්නා ආදරේ කරන සෙක්ශුවල් රිලේශන්ෂිප් එකක් තියන ගෑනියෙකුයි මිනිහෙකුයි එක එක්කෙනාට ගැලපෙන්න ඇජෙස්ට් උනාට සම්පූර්ණයෙන්ම වෙනස් පවුල් දෙකක් ඒවට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න ලොවෙත් බෑ? උබලා මොකද හිතන්නෙ?

    100%k aththa. athdakeemen kiyanne. maha huththala & huththiyo enawa unta ona widihata lamayinge pawle dewa sidda ishta karanna. un kiyana padeta thama married un denna wada karanna one.
    ------ Post added on Mar 16, 2024 at 4:47 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113

    100%k aththa. athdakeemen kiyanne. maha huththala & huththiyo enawa unta ona widihata lamayinge pawle dewa sidda ishta karanna. un kiyana padeta thama married un denna wada karanna one.
    ------ Post added on Mar 16, 2024 at 4:47 PM
    ubata depression thiyenne gihin beheth ganin.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කිරියෙ ඊයෙ දාලා තිබ්බ මේ ත්‍රෙඩ් එක බලලයි

    https://elakiri.com/threads/කසාදේ-ගැන-ප්‍රශ්නයක්-😧😧😧.2147223/

    ඒවගේම මේ ටිකේ අහපු ලගදි බැදපු ලගම යාලුවො කීපදෙනෙක් කියන කතා ඇහුවමයි මට තේරුනේ ලංකාවෙ බැදලා ඩිවෝස් වෙන උන් 90% ක්ම ඩිවෝස් වෙන්නෙ නෑ, බැදපු ගමන් උන් දෙන්නට වෙන රටකට යන්න පුලුවන් වෙලා දෙපැත්තෙම මහ උන් සහ නෑදෑ සනුහරේ ආශ්‍රයක්වත් ඇගිලි ගැහිල්ලක්වත් නැතුව පාඩුවෙ ජීවත් වෙන්න තිබ්බනං. මහ උන්ට ෆෝන් එකෙන් කතා කරල වියදමට සල්ලි එවලා උන්ට උන්ගෙ ජීවිතේ එහෙ නිදහසේ ඉන්න තිබ්බනං උන් ප්‍රශ්න ආවම රණ්ඩු වෙලා ආය උන්ම කතාකරලා යාලු වෙලා පාඩුවෙ ජීවත් වෙයි.

    කොහොමත් බදින්නෙ වෙනම පවුල් පරිසර දෙකක වෙනම විදිහට හැදුනු වෙනස් විදිහට හිතන මිනිස්සු දෙන්නෙක්නෙහ්? එතකොට කොහොමත් ඕන කපල් එකකට ප්‍රශ්න එනවා. ඒත් දෙන්නට දෙන්නා තියන ආදරෙයි සෙක්ශුවල් රිලේශන්ෂිප් එකයි ඔක්කොම එක්ක දෙන්නට හෙමීට හෙමීට දෙන්නට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න පුලුවන්. ලංකාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි නැතුව පවුල් දෙකක් බදින එක. ඊටපස්සෙ වෙන හැම රෙද්දකටම දෙපැත්තෙම මහ උන් හොට දානවා. එක පැත්තක හරි මහ උන් ටොක්සික් උනොත් බඩුම තමා. ඊලගට නෑදෑ හැත්තගෙ සීන් වලටත් කේස් යනවා. උන්ගෙ මලගෙවල් මගුල් ගෙවල් කවර් කරන ඒවට මේවට. එතකොට මොනවහරි කේස් එකකදි ගෑනිගෙ පැත්තෙන් ටොක්සික් දෙයක් උනොත් ගෑනිගෙ මහ උන්ට බනිනවට ගෑනි කැමති නෑ, මිනිහගෙ මහ උන්ගෙ අතින් ටොක්සික් වැඩක් උනොත් උන්ට බනිනවට මිනිහා කැමති නෑ. අන්තිමට ඒ ප්‍රශ්න ගෑනිගෙයි මිනිහගෙයි ප්‍රශ්න වෙලා උන් මරාගන්න එක වෙන්නෙ. මොකද දෙන්නට දෙන්නා ආදරේ කරන සෙක්ශුවල් රිලේශන්ෂිප් එකක් තියන ගෑනියෙකුයි මිනිහෙකුයි එක එක්කෙනාට ගැලපෙන්න ඇජෙස්ට් උනාට සම්පූර්ණයෙන්ම වෙනස් පවුල් දෙකක් ඒවට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න ලොවෙත් බෑ? උබලා මොකද හිතන්නෙ?
    මම නම් මගේ නෑයෝ බහුතරයක් සහ ගෑනිගේ නෑයෝ ඔක්කොම වගේ කපලා ඉන්නේ. බැන්දට පස්සේ ඕනේ නැති විදියට ප්‍රශ්න දාන්න ආපු අඳුරන කපල් දෙක තුනක් හිටියා උනුත් හලලා දැම්මා. අපිට හොඳටම ගැලපෙන මිනිස්සු විතරමයි ආශ්‍රය කරන්නේ.