ලංකාවෙ ඩොකාලා කැනඩාවේ පෙට්‍රල් ගහන හැටි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    thu_6_199.jpg
     
    • Angry
    Reactions: NaiRobi

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    ඩොකා නෙවෙයි මොන පකා මොන රටට ගියත් මුල් අවුරුදු කීපය කට්ට කන්න වෙනව. අනික සයිඩ් හසල් වලින් තමයි ගොඩක් උන් වැඩිපුර හම්බ කරන්නෙ. උන්ට ඒකට ගෙවනව. ඕක සාමාන්‍ය දෙයක් .හොරකම් නොකර හිගා නොකා ජොබ් එකක් කරන එක. අන්තිමේ උන් මොනවහරි කරල උන් ගොඩ යනව quality of life/better infrastructure/better tac returns/ world class education and healthcare/ social security/ political stability එක අත්විදිනව. උබල මෙහේ ඉදන් අනුන්ගෙ හුත්තවල් හොය හොය පාං කෑල්ලක් කාල නිදාගන්නව. ෛඉලග පාර පොන්න නාමල්ට චන්දෙ දීල හුල්ලනව :lol::lol:
    හෙන ගහන ඇත්ත. ටොයිලට් හෝදපු මම දැන් පාරක් අතුගානව. ටික ටික උඩට එන්නෙ. :lol::lol:

    imgs215.jpg
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    බලන්න වරෙන්. ඉංග්‍රීසි බැරි, IELTS පාස් වෙන්න බැරි ඩොක්කු රට ගිහින් ඔහොම තමා ඉන්නේ. මුන් ලංකාවෙනම් ඉන්නේ කොහොමද. උන්ටම ගිය රට.

    මේක කරන්නේ ඒ්න් ඒකෙක්ද? පඩ පඩ පාරක් දෙන්නේ

    mokakda e video eke theruma?nikan gon joke ekak wage..
    Ow ban uth dokek da koheda? Kari set eke loku scn eka bala huttiyanta dawa ipadila podi minihata show dana wesige putala dokku kiyanne
    ------ Post added on Oct 24, 2023 at 1:01 PM
     
    • Like
    Reactions: Mr Bones

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඉතින් මොකද වෙන්නේ ඩොක්කු තෙල් ගැහුවම. ලංකාවේ පන්නපු පබ ජනාදිපතියයි. හොර මුදල් ඇමතියයිත් තෙල් ගැහුවේ. 🤗
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඩොකා නෙවෙයි මොන පකා මොන රටට ගියත් මුල් අවුරුදු කීපය කට්ට කන්න වෙනව. අනික සයිඩ් හසල් වලින් තමයි ගොඩක් උන් වැඩිපුර හම්බ කරන්නෙ. උන්ට ඒකට ගෙවනව. ඕක සාමාන්‍ය දෙයක් .හොරකම් නොකර හිගා නොකා ජොබ් එකක් කරන එක. අන්තිමේ උන් මොනවහරි කරල උන් ගොඩ යනව quality of life/better infrastructure/better tac returns/ world class education and healthcare/ social security/ political stability එක අත්විදිනව. උබල මෙහේ ඉදන් අනුන්ගෙ හුත්තවල් හොය හොය පාං කෑල්ලක් කාල නිදාගන්නව. ෛඉලග පාර පොන්න නාමල්ට චන්දෙ දීල හුල්ලනව :lol::lol:
    bump
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මු කැනඩා ගියාට තාම අලුත් වගේ
    පෙට්‍රල් ගහනවා කියන්නේ පොම්පේ වැඩ කරන එක නෙම්යි
    ඔය ගොඩක් ගැස් ස්ටෂන් වල mini mart තියෙනවා ඒවගේ කැෂියර් එකේ රැට වැඩ කරන්න තමයි මෙහෙ උන් යන්නේ .
    උන්ට තියෙන්නේ බඩු විකුනන්න

    හම්මට එහෙමත් තියෙනවද?😱
    ඕව අපි දන්න එකක්ය ආයුබොවන්ඩ. ඒ කියන්නෙ දොස්තරයා අල,ලූණු කිරනවත් ඇති 😱
    අපේ ගමෙත් එකෙක් ගියා ඒරොප්පෙ. හොඳ වැඩේ ඕකුන්ට. ගමටම කියන්නං මං ඕකුන් බඩු විකුණන හැටි. 🙏🙏
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,403
    113
    3rd world ratakin 1st world ratakata giyama samahara un ohoma exite wenawa. aapu ratea life ekat ekka den inna ratea life eka compare karala thamunge unta show off eka danawa. lankawe indapu loku scene dapu ungen arias cover karanne ohoma tamai. Iskolekata gihin iskole nama wikunala porak wenna hadanawa wagea rata gihin ratea nama wikunala lankawe un issaraha porak wenna hadana low life sinhala artal.

    Hebeyi chandeyak awama okunma tamai redda ussan rata beraganna ennet.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කියන දෙයක් තේරෙන්න කියපං හුත්තෝ. ජෝක් එකක්ද මූ මෙහ් කරන්නේ?
    FB එකේ මෙහේ මොකෙක්හරි දාලා තිබ්බා ලංකාවේ ඩොකාලා රැල්ලට කැනඩා ගිහින් ශෙඩ් වල පෙට්‍රල් ගහනවා කියලා,එකට බයිට් එකට හදපු විඩීයෝ එකක් වගේ
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    බලන්න වරෙන්. ඉංග්‍රීසි බැරි, IELTS පාස් වෙන්න බැරි ඩොක්කු රට ගිහින් ඔහොම තමා ඉන්නේ. මුන් ලංකාවෙනම් ඉන්නේ කොහොමද. උන්ටම ගිය රට.

    කොහෙද, කොයි province එකේද? මට නම් Alberta, Quebec, වල නම් self-service gas station තමයි හම්බවෙලා තියෙන්නේ, my very first day I was struggled to fill the gas for my company car in Calgary, I know sri lankan qualifications can not get opening. They have to do local exam, I met couple of sri lankan doctors working Alberta after qualifying Canadian requirements.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කොහෙද, කොයි province එකේද? මට නම් Alberta, Quebec, වල නම් self-service gas station තමයි හම්බවෙලා තියෙන්නේ, my very first day I was struggled to fill the gas for my company car in Calgary, I know sri lankan qualifications can not get opening. They have to do local exam, I met couple of sri lankan doctors working Alberta after qualifying Canadian requirements.
    thread eke dala thiyana comment kiyewwe nadda ? meka gon athal video ekak
    lankawe inna ewunta uge lokuwa pennanna dala thiyenne