ලංකාවෙ තරගකාරී අධ්‍යාපන ක්‍රමය ඇත්තටම අවුල් ද?

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    ඉන්දියාවෙ පාරක ඇවිදල තියෙනවද?ජරාගොඩවල් උඩින් පැන පැන යන්න වෙන්නෙ.

    හැබැයි ඉන්දියාවෙ ඉපදිලා ඉන්දියාවෙ ඉගෙනගත්ත උන් තමා උන්ගෙ ටැලන්ට් එකෙන් දැන් IT side එකේ ලොකුම කම්පැනි වල CEO ලා. කොටින්ම ලෝකෙ IT සියිඩ් එක රන් කරන්නෙම උන්.

    ඔය පරස්පරයෙ කතාව මේකයි.

    ඔය පුද්ගලිකවත්,රටෙත් පිරිසිඳුකම, පිලිවෙල,ආචාරශීලී බව වගේ සිවික් සෙන්ස් එකට බලපාන්නෙ රටේ බහුතරයෙ හැසිරීම.ඇවරේජ් පුරවැසියෙක්ගෙ කොලිටිය.උගත්කම.සංවරකම.ලංකාවෙ මේක ඉන්දියාවට වඩා දහ ගුණයක් හොඳයි.

    හැබැයි එහෙම ඉන්දියාව රොකට් හදනව.නැව් හදනව.වාහන හදනව.මෙගා බිස්නස් කරනව.බලවත් හමුදාවක් නඩත්තු කරනව.අයි ටී වලින් ලෝකෙ හොල්ලනව.වඩේ විකුණන එකාට උනත් Qආර් ස්කෑන් කරල ගෙවන්න පුලුවන් වෙන්න සිස්ටම් එක හදල තියෙනව.
    කොහොමද එහෙම උනේ?

    රටක අලුත් කර්මාන්ත බිහිවෙන්න,නව නිර්මාණ කරන්න,දැනුම මත පදනම් වෙච්ච ව්‍යාපාර කරන්න,මෙගා ප්‍රොජෙක්ට් කරන්න,රටේ අනාගතය තීරණය කරන නිවැරදි උපායමාර්ගික ප්‍රතිපත්තිමය තීරණ ගන්න අර කලින් කියපු ඇවරේජ් පුරවැසිය එච්චර අදාල නැහැ.එතෙන්දි තීරණාත්මක වෙන්නෙ රටේ මානව සම්පතේ හයි එන්ඩ් එක.

    අයි කියු බෙල් කර්ව් එකේ දකුණු පැත්තෙ අග ඉන්න සෙට් එක.ඉන්දියාවෙ මේ පිරිස එක්ක අපේ අයට හැරෙන්නවත් බෑ.ඉන්දියාවෙ අයි අයි ටී හොඳම University ටිකට යන්නෙ හොඳටම ෆිල්ටර් වෙච්ච හැබෑම දක්ශයො.ඔවුන් ලෝකය පුරා Tec Field එකේ දැවැන්තයො.ඒ වගේම ඉන්දියානු පරිපාලන සේවය ගත්තොත් ඒකට තේරෙන්නෙත් අති දක්ශයොන්ගෙත් අති දක්ෂයො.12th Fail Film එක එහෙම මතක ඇතිනෙ?

    බහුතරය තාක්ශණික ක්ශේත්‍රයෙ විශිෂ්ඨ සුදුසුකම් තියන අය.මේ පිරිස රට වෙනුවෙන්ගන්න ඕනෙ උපායමාර්ගික තීරණ විශිෂ්ඨ විදියට ගන්නව.සාගත කාරයො මුඩුක්කු තියෙද්දිම ඉන්දියාව ලෝක බලවතෙක් උනේ එහෙම.ඒකට හේතුව ඉන්දියාව තමන්ගෙ හයි එන්ඩ් එක හරියට ගෲම් කරපු නිසා.ඇකඩමික් එක්සලන්ස් එකට ගෞරව කරපු නිසා.

    චීනෙ ගත්තත්,දකුණු කොරියාව ගත්තත්,සිංගප්පූරුව ගත්තත් මේ හයි එන්ඩ් එක ගෲම් කිරිල්ල එහෙම්මම තියෙනව.රට වෙනස් කරන්නෙ මේ සුලුතරය.ඇමරිකාව ගැන උනත් එහෙමයි.

    දැන් අපි යමු ෆින්ලන්තෙට.ෆින්ලන්තෙත් නවසිය හැත්තෑ ගනන් වෙනකන් තිබ්බෙ මේ ඇකඩමික් එක්සලන්ස් එකට ගරු කරන ,හයි එන්ඩ් එක ගෲම් කරන,ජීනියස්ලා හදන ,අතිශය තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක්.මේ ක්‍රමයෙන් බිහි උන මිනිස්සු ෆින්ලන්තය ආර්ථික බලවතෙක් කරා.ඉලක්කම් දෙකේ බිලියන ගනන් වලින් ආදායම් උපයන නොකියා නෙස්ටෙ කෝනෙ යූ පී එම් වගේ දැවැන්ත සමාගම් බිහිකරා.ඔහොම යද්දි යුරෝපෙ වගේම ෆින්ලන්ත්තෙන් සමාජ ප්‍රත්සංස්කරනවාදීන් බලවත් උනා.ඒගොල්ලන්ට ඕනෙ උනා සිස්ටම් එකෙන් හැලෙන ලමයින්වත් ගොඩදාන්න.මේකෙ මුල්තැන ගත්තෙ සාමාජ විද්‍යාඥයො සහ කාන්තා සමාජ ක්‍රියාකාරිකයො.

    1970ගනන් වෙද්දි අලුත් සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් වෙනව.දෙදාස් ගණන්වල මුල් හරියෙදි පීසා කියන ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ පෆෝමන්ස් මනින ටෙස්ට් එකෙන් ෆින්ලන්තය ලෝකෙ අංක එක වෙනව.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල සාර්ථකත්වය ගැන පුරාජේරු ලෝකය පුරා පැතිරෙනව.හැබැයි හැබෑ ප්‍රතිපල එන්නෙ ඊට දශකෙකට විතර පස්සෙ.උදාහරනෙ නොකියා.පරණ අධ්‍යාපන ක්‍රමයෙන් ආපු සීයල හදපු ගලේ ගැහුවත් නොකැඩෙන මොබයිල් ෆෝන් එක අලුත් ලෝකෙට ගැලපෙන විධියට වෙනස් කරන්න අලුත් අධ්‍යාපනයෙන් තොත්ත කරනය වෙච්ච තරුණ ඉන්ජිනේරුවන්ට බැරි වෙනව.දැඩි තරඟකාරී අධ්‍යාපනයකින් ඇවිල්ල ජීනියස්ල ව්ධියට ගෲම් වෙච්ච චීන්නු ,කොරියන් කාරයො හදපු හුවාවෙයි,සැම්සුන් එක්ක හැරෙන්නවත් නොකියාවලට බැරි වෙනව.ඇපල් සමාගම උනත් ඇද්ගෙන යන්නෙ ආසියාවෙ තරඟකාරී අධ්‍යාපනයෙන් ආපු මිනිස්සු.එය තාම තරඟකාරී මට්ටමක ඉන්නෙ ඒකයි.ඔය උදාහරණයක් විතරයි.

    අදටත් ෆින්ලන්ත ආර්ථිකය ඇදගෙන යන්නෙ පරණ ක්‍රමයෙන් බිහිවුන ව්‍යාපාර.අද ෆින්ලන්තයේ ලමයි ගණිත ඔලිම්පියාඩ් රන් පදක්කම් ලාභීන් අතර නැත්තටම නැති තරම්.ෆින්ලන්ත ආර්ථිකය එක තැන පල් වෙනව.ප්‍රධාන ගැටලුව මේ තොත්තකරනය වෙච්ච මානව සම්පත.ෆින්ලන්තය දැන් තම්න්ගෙ අධ්‍යාපන ක්‍රමය ගැන ආපහු හැරිල බලන්න පටන් අරගෙන.
    ෆින්ලන්තෙ අධ්‍යාපන ප්‍රසංස්කරන වලට හැත්තෑගණන් වලට යද්දිත් ෆින්ලන්තෙ අතිශය දියුණු රටක්.ඔවුන්ට තව දියුණුවීමේ හදිස්සියක් තිබුණෙ නෑ.අධ්‍යාපන තොත්තකරනයෙ ශොක් එක එහෙම රටකට යම් ප්‍රමාණයකට හරි දරාගන්න පුලුවන්.
    ඒත් අපි?

    මෙතනින් අපිට ඉගෙනගන්න තියෙන දේ මෙච්චරයි.සිස්ටම් එකෙන් හැරෙන ලමයි,මග හැරෙන ලමයි හරි සංවේදී මාතෘකා උනාට රටක වේගවත් ඉදිරි ගමණට වැදගත් වෙන්නෙ අති දක්ශ සුලුතරය.ඔවුන්ව ගෲම් කරන විධිය.අපේ අධ්‍යාපනය තරඟකාරී උනත් තෘතීක මට්ටමේදි හයි එන්ඩ් එක ගෲම් කරන විධියෙ තියෙන ගැටලු නිසා අපේක්ශිත ප්‍රථිපල නොලැබීයනව.

    ෆින්ලන්තෙ අධ්‍යාපන තොත්තකරනය නිසා එකතැන පල් වුනත් නැවතිල ඉන්නෙත් අතිශය පොහොසත් මට්ටමක.අපි?අමාරුවෙන් ජීවත් වෙන ගමන් පෝසත්තු කරපු විච්චූර්ණ කරන්න ගිහින් තවත් ඇන ගන්නද හදන්නෙ?

    ඊලඟට වැදගත්ම දේ..කවදාවත් රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න සාමාජ විද්‍යා කාරයන්ටයි කාන්තා ක්‍රියාකාරිකයන්ටයි නම් දෙන්න එපා.එකක් මේ විශයන් හදාරන මිනිස්සු වෙන දෙයක් බැරි නිසා මේව හදාරපු රැශනල් නැති බුද්ධි හීන අය.අනිත් කාරනය ඔය අම්මන්ඩිලා තරඟෙට බයයි.

    සමස්ථය වෙනුවෙන් තීරණ ගනිද්දි ගන්න ඕනෙ ඉලක්කම් දිහා බලල මිසක් මිනිස්සු දිහා බලල නෙවෙයි.ඕනෙම සාර්ථක ක්‍රමවේදෙක පීඩිත පිරිසක් ඉන්නව.ඒක තමා ඇත්ත.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලංකාවේ දැනට තියෙන ක්‍රමයේ කිසිම වරදක් නැහැ. කන්ටෙන්ට් අප්ඩේට් කරන එක තමයි කරන්න ඕන
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    Facts 👌

    රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න සාමාජ විද්‍යා කාරයන්ටයි කාන්තා ක්‍රියාකාරිකයන්ටයි නම් දෙන්න එපා.එකක් මේ විශයන් හදාරන මිනිස්සු වෙන දෙයක් බැරි නිසා මේව හදාරපු රැශනල් නැති බුද්ධි හීන අය.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අධ්‍යාපනයේ තියන තරගෙ හින්දා තමයි වෙන මොනව නැතත් educated , talented හොද ලමයි ටිකක් බිහිවෙන්නෙ.

    මේ කාළකන්නින්ට ඕනැ එක නැතිකරල JVP එකේ ඉන්න් උන් වගෙ මොල්ලු ඇතිකරන්න.

    මෙහෙම ගියොත් රට හයිටියක් වෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඉන්දියාවෙ පාරක ඇවිදල තියෙනවද?ජරාගොඩවල් උඩින් පැන පැන යන්න වෙන්නෙ.

    හැබැයි ඉන්දියාවෙ ඉපදිලා ඉන්දියාවෙ ඉගෙනගත්ත උන් තමා උන්ගෙ ටැලන්ට් එකෙන් දැන් IT side එකේ ලොකුම කම්පැනි වල CEO ලා. කොටින්ම ලෝකෙ IT සියිඩ් එක රන් කරන්නෙම උන්.

    ඔය පරස්පරයෙ කතාව මේකයි.

    ඔය පුද්ගලිකවත්,රටෙත් පිරිසිඳුකම, පිලිවෙල,ආචාරශීලී බව වගේ සිවික් සෙන්ස් එකට බලපාන්නෙ රටේ බහුතරයෙ හැසිරීම.ඇවරේජ් පුරවැසියෙක්ගෙ කොලිටිය.උගත්කම.සංවරකම.ලංකාවෙ මේක ඉන්දියාවට වඩා දහ ගුණයක් හොඳයි.

    හැබැයි එහෙම ඉන්දියාව රොකට් හදනව.නැව් හදනව.වාහන හදනව.මෙගා බිස්නස් කරනව.බලවත් හමුදාවක් නඩත්තු කරනව.අයි ටී වලින් ලෝකෙ හොල්ලනව.වඩේ විකුණන එකාට උනත් Qආර් ස්කෑන් කරල ගෙවන්න පුලුවන් වෙන්න සිස්ටම් එක හදල තියෙනව.
    කොහොමද එහෙම උනේ?

    රටක අලුත් කර්මාන්ත බිහිවෙන්න,නව නිර්මාණ කරන්න,දැනුම මත පදනම් වෙච්ච ව්‍යාපාර කරන්න,මෙගා ප්‍රොජෙක්ට් කරන්න,රටේ අනාගතය තීරණය කරන නිවැරදි උපායමාර්ගික ප්‍රතිපත්තිමය තීරණ ගන්න අර කලින් කියපු ඇවරේජ් පුරවැසිය එච්චර අදාල නැහැ.එතෙන්දි තීරණාත්මක වෙන්නෙ රටේ මානව සම්පතේ හයි එන්ඩ් එක.

    අයි කියු බෙල් කර්ව් එකේ දකුණු පැත්තෙ අග ඉන්න සෙට් එක.ඉන්දියාවෙ මේ පිරිස එක්ක අපේ අයට හැරෙන්නවත් බෑ.ඉන්දියාවෙ අයි අයි ටී හොඳම University ටිකට යන්නෙ හොඳටම ෆිල්ටර් වෙච්ච හැබෑම දක්ශයො.ඔවුන් ලෝකය පුරා Tec Field එකේ දැවැන්තයො.ඒ වගේම ඉන්දියානු පරිපාලන සේවය ගත්තොත් ඒකට තේරෙන්නෙත් අති දක්ශයොන්ගෙත් අති දක්ෂයො.12th Fail Film එක එහෙම මතක ඇතිනෙ?

    බහුතරය තාක්ශණික ක්ශේත්‍රයෙ විශිෂ්ඨ සුදුසුකම් තියන අය.මේ පිරිස රට වෙනුවෙන්ගන්න ඕනෙ උපායමාර්ගික තීරණ විශිෂ්ඨ විදියට ගන්නව.සාගත කාරයො මුඩුක්කු තියෙද්දිම ඉන්දියාව ලෝක බලවතෙක් උනේ එහෙම.ඒකට හේතුව ඉන්දියාව තමන්ගෙ හයි එන්ඩ් එක හරියට ගෲම් කරපු නිසා.ඇකඩමික් එක්සලන්ස් එකට ගෞරව කරපු නිසා.

    චීනෙ ගත්තත්,දකුණු කොරියාව ගත්තත්,සිංගප්පූරුව ගත්තත් මේ හයි එන්ඩ් එක ගෲම් කිරිල්ල එහෙම්මම තියෙනව.රට වෙනස් කරන්නෙ මේ සුලුතරය.ඇමරිකාව ගැන උනත් එහෙමයි.

    දැන් අපි යමු ෆින්ලන්තෙට.ෆින්ලන්තෙත් නවසිය හැත්තෑ ගනන් වෙනකන් තිබ්බෙ මේ ඇකඩමික් එක්සලන්ස් එකට ගරු කරන ,හයි එන්ඩ් එක ගෲම් කරන,ජීනියස්ලා හදන ,අතිශය තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක්.මේ ක්‍රමයෙන් බිහි උන මිනිස්සු ෆින්ලන්තය ආර්ථික බලවතෙක් කරා.ඉලක්කම් දෙකේ බිලියන ගනන් වලින් ආදායම් උපයන නොකියා නෙස්ටෙ කෝනෙ යූ පී එම් වගේ දැවැන්ත සමාගම් බිහිකරා.ඔහොම යද්දි යුරෝපෙ වගේම ෆින්ලන්ත්තෙන් සමාජ ප්‍රත්සංස්කරනවාදීන් බලවත් උනා.ඒගොල්ලන්ට ඕනෙ උනා සිස්ටම් එකෙන් හැලෙන ලමයින්වත් ගොඩදාන්න.මේකෙ මුල්තැන ගත්තෙ සාමාජ විද්‍යාඥයො සහ කාන්තා සමාජ ක්‍රියාකාරිකයො.

    1970ගනන් වෙද්දි අලුත් සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් වෙනව.දෙදාස් ගණන්වල මුල් හරියෙදි පීසා කියන ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ පෆෝමන්ස් මනින ටෙස්ට් එකෙන් ෆින්ලන්තය ලෝකෙ අංක එක වෙනව.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල සාර්ථකත්වය ගැන පුරාජේරු ලෝකය පුරා පැතිරෙනව.හැබැයි හැබෑ ප්‍රතිපල එන්නෙ ඊට දශකෙකට විතර පස්සෙ.උදාහරනෙ නොකියා.පරණ අධ්‍යාපන ක්‍රමයෙන් ආපු සීයල හදපු ගලේ ගැහුවත් නොකැඩෙන මොබයිල් ෆෝන් එක අලුත් ලෝකෙට ගැලපෙන විධියට වෙනස් කරන්න අලුත් අධ්‍යාපනයෙන් තොත්ත කරනය වෙච්ච තරුණ ඉන්ජිනේරුවන්ට බැරි වෙනව.දැඩි තරඟකාරී අධ්‍යාපනයකින් ඇවිල්ල ජීනියස්ල ව්ධියට ගෲම් වෙච්ච චීන්නු ,කොරියන් කාරයො හදපු හුවාවෙයි,සැම්සුන් එක්ක හැරෙන්නවත් නොකියාවලට බැරි වෙනව.ඇපල් සමාගම උනත් ඇද්ගෙන යන්නෙ ආසියාවෙ තරඟකාරී අධ්‍යාපනයෙන් ආපු මිනිස්සු.එය තාම තරඟකාරී මට්ටමක ඉන්නෙ ඒකයි.ඔය උදාහරණයක් විතරයි.

    අදටත් ෆින්ලන්ත ආර්ථිකය ඇදගෙන යන්නෙ පරණ ක්‍රමයෙන් බිහිවුන ව්‍යාපාර.අද ෆින්ලන්තයේ ලමයි ගණිත ඔලිම්පියාඩ් රන් පදක්කම් ලාභීන් අතර නැත්තටම නැති තරම්.ෆින්ලන්ත ආර්ථිකය එක තැන පල් වෙනව.ප්‍රධාන ගැටලුව මේ තොත්තකරනය වෙච්ච මානව සම්පත.ෆින්ලන්තය දැන් තම්න්ගෙ අධ්‍යාපන ක්‍රමය ගැන ආපහු හැරිල බලන්න පටන් අරගෙන.
    ෆින්ලන්තෙ අධ්‍යාපන ප්‍රසංස්කරන වලට හැත්තෑගණන් වලට යද්දිත් ෆින්ලන්තෙ අතිශය දියුණු රටක්.ඔවුන්ට තව දියුණුවීමේ හදිස්සියක් තිබුණෙ නෑ.අධ්‍යාපන තොත්තකරනයෙ ශොක් එක එහෙම රටකට යම් ප්‍රමාණයකට හරි දරාගන්න පුලුවන්.
    ඒත් අපි?

    මෙතනින් අපිට ඉගෙනගන්න තියෙන දේ මෙච්චරයි.සිස්ටම් එකෙන් හැරෙන ලමයි,මග හැරෙන ලමයි හරි සංවේදී මාතෘකා උනාට රටක වේගවත් ඉදිරි ගමණට වැදගත් වෙන්නෙ අති දක්ශ සුලුතරය.ඔවුන්ව ගෲම් කරන විධිය.අපේ අධ්‍යාපනය තරඟකාරී උනත් තෘතීක මට්ටමේදි හයි එන්ඩ් එක ගෲම් කරන විධියෙ තියෙන ගැටලු නිසා අපේක්ශිත ප්‍රථිපල නොලැබීයනව.

    ෆින්ලන්තෙ අධ්‍යාපන තොත්තකරනය නිසා එකතැන පල් වුනත් නැවතිල ඉන්නෙත් අතිශය පොහොසත් මට්ටමක.අපි?අමාරුවෙන් ජීවත් වෙන ගමන් පෝසත්තු කරපු විච්චූර්ණ කරන්න ගිහින් තවත් ඇන ගන්නද හදන්නෙ?

    ඊලඟට වැදගත්ම දේ..කවදාවත් රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න සාමාජ විද්‍යා කාරයන්ටයි කාන්තා ක්‍රියාකාරිකයන්ටයි නම් දෙන්න එපා.එකක් මේ විශයන් හදාරන මිනිස්සු වෙන දෙයක් බැරි නිසා මේව හදාරපු රැශනල් නැති බුද්ධි හීන අය.අනිත් කාරනය ඔය අම්මන්ඩිලා තරඟෙට බයයි.

    සමස්ථය වෙනුවෙන් තීරණ ගනිද්දි ගන්න ඕනෙ ඉලක්කම් දිහා බලල මිසක් මිනිස්සු දිහා බලල නෙවෙයි.ඕනෙම සාර්ථක ක්‍රමවේදෙක පීඩිත පිරිසක් ඉන්නව.ඒක තමා ඇත්ත.
    හෑලි ලියන්න කලින් තරඟකාරි වෙලා තියෙන්නෙ ඇයි කියලා තේරුම් ගනින්. ලංකාවෙ S3 ගන්න ඕනම එකෙක්ට campus යන්න පුලුවන්, ඒත් ඒකට හම්බෙන්නෙ 10%ක් වගේ අඩු ගානකට (ඊටත් අඩු ඇති). අන්න ඒක නිසා තමා තරඟකාරි කරලා තියෙන්නෙ.

    ලංකාවෙ වෙන්න ඕන අදාල අද්යාපනය පොඩ්ඩක් update කරන එක, ඒ කියන්නෙ හබැයි LGBT හුත්තවල් ඔබන එක නෙවී. අන්න ඒකත් මතකතියාගන්න ඕනා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පාර්ලිමේන්තුවේ ආචාර්ය මහාචාර්යවරු පිරිලා ඉන්නවා. හරිණි මේ වැඩේට පත්කරපු කණ්ඩායමට ඉහලම අද්යාපන සුදුසුකම් තියෙනවලු. එහෙමනම් මෙහෙම පජාත වෙන්න කොහොමද? කවුරු හරි පැහැදිලි කරනවද?

    ජීවය ඇතිවීම සබන්දයෙන් හද්ද බොරු තියෙන්නේ.
     
    • Like
    Reactions: reddit

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    දැන් මේ තියෙන අධ්‍යාපනයත් රැකගන්න බැරි වෙලා නේ තියෙන්නේ. ඉස්සෙල්ලා ඒක රැකගෙන ඉන්න වෙනවා. මේ ආණ්ඩුවේ උන්ට තියෙන එක සංශෝධනය කරගන්න බැරි එකේ අලුත් එකක් හැදුවොත් මරුවට තියෙයි.
    වැඩේ නාලා හාලා අධ්‍යාපනය වළපල්ලට යවනවා වගේ පේන විදියට. වැඩේ කියන්නේ පක්ෂේ ඉන්න රියල් ජෙප්පෝ ටිකටවත් නැව ගිලෙනකම්ම පේන එකක් නෑ. පණ්ඩිතකමට පක්ෂේ ඉන්න ලිබරල් සෙට් එක රකිනවා නොදැනුවත්වම වගේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඉන්දියාවෙ පාරක ඇවිදල තියෙනවද?ජරාගොඩවල් උඩින් පැන පැන යන්න වෙන්නෙ.

    හැබැයි ඉන්දියාවෙ ඉපදිලා ඉන්දියාවෙ ඉගෙනගත්ත උන් තමා උන්ගෙ ටැලන්ට් එකෙන් දැන් IT side එකේ ලොකුම කම්පැනි වල CEO ලා. කොටින්ම ලෝකෙ IT සියිඩ් එක රන් කරන්නෙම උන්.

    ඔය පරස්පරයෙ කතාව මේකයි.

    ඔය පුද්ගලිකවත්,රටෙත් පිරිසිඳුකම, පිලිවෙල,ආචාරශීලී බව වගේ සිවික් සෙන්ස් එකට බලපාන්නෙ රටේ බහුතරයෙ හැසිරීම.ඇවරේජ් පුරවැසියෙක්ගෙ කොලිටිය.උගත්කම.සංවරකම.ලංකාවෙ මේක ඉන්දියාවට වඩා දහ ගුණයක් හොඳයි.

    හැබැයි එහෙම ඉන්දියාව රොකට් හදනව.නැව් හදනව.වාහන හදනව.මෙගා බිස්නස් කරනව.බලවත් හමුදාවක් නඩත්තු කරනව.අයි ටී වලින් ලෝකෙ හොල්ලනව.වඩේ විකුණන එකාට උනත් Qආර් ස්කෑන් කරල ගෙවන්න පුලුවන් වෙන්න සිස්ටම් එක හදල තියෙනව.
    කොහොමද එහෙම උනේ?

    රටක අලුත් කර්මාන්ත බිහිවෙන්න,නව නිර්මාණ කරන්න,දැනුම මත පදනම් වෙච්ච ව්‍යාපාර කරන්න,මෙගා ප්‍රොජෙක්ට් කරන්න,රටේ අනාගතය තීරණය කරන නිවැරදි උපායමාර්ගික ප්‍රතිපත්තිමය තීරණ ගන්න අර කලින් කියපු ඇවරේජ් පුරවැසිය එච්චර අදාල නැහැ.එතෙන්දි තීරණාත්මක වෙන්නෙ රටේ මානව සම්පතේ හයි එන්ඩ් එක.

    අයි කියු බෙල් කර්ව් එකේ දකුණු පැත්තෙ අග ඉන්න සෙට් එක.ඉන්දියාවෙ මේ පිරිස එක්ක අපේ අයට හැරෙන්නවත් බෑ.ඉන්දියාවෙ අයි අයි ටී හොඳම University ටිකට යන්නෙ හොඳටම ෆිල්ටර් වෙච්ච හැබෑම දක්ශයො.ඔවුන් ලෝකය පුරා Tec Field එකේ දැවැන්තයො.ඒ වගේම ඉන්දියානු පරිපාලන සේවය ගත්තොත් ඒකට තේරෙන්නෙත් අති දක්ශයොන්ගෙත් අති දක්ෂයො.12th Fail Film එක එහෙම මතක ඇතිනෙ?

    බහුතරය තාක්ශණික ක්ශේත්‍රයෙ විශිෂ්ඨ සුදුසුකම් තියන අය.මේ පිරිස රට වෙනුවෙන්ගන්න ඕනෙ උපායමාර්ගික තීරණ විශිෂ්ඨ විදියට ගන්නව.සාගත කාරයො මුඩුක්කු තියෙද්දිම ඉන්දියාව ලෝක බලවතෙක් උනේ එහෙම.ඒකට හේතුව ඉන්දියාව තමන්ගෙ හයි එන්ඩ් එක හරියට ගෲම් කරපු නිසා.ඇකඩමික් එක්සලන්ස් එකට ගෞරව කරපු නිසා.

    චීනෙ ගත්තත්,දකුණු කොරියාව ගත්තත්,සිංගප්පූරුව ගත්තත් මේ හයි එන්ඩ් එක ගෲම් කිරිල්ල එහෙම්මම තියෙනව.රට වෙනස් කරන්නෙ මේ සුලුතරය.ඇමරිකාව ගැන උනත් එහෙමයි.

    දැන් අපි යමු ෆින්ලන්තෙට.ෆින්ලන්තෙත් නවසිය හැත්තෑ ගනන් වෙනකන් තිබ්බෙ මේ ඇකඩමික් එක්සලන්ස් එකට ගරු කරන ,හයි එන්ඩ් එක ගෲම් කරන,ජීනියස්ලා හදන ,අතිශය තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක්.මේ ක්‍රමයෙන් බිහි උන මිනිස්සු ෆින්ලන්තය ආර්ථික බලවතෙක් කරා.ඉලක්කම් දෙකේ බිලියන ගනන් වලින් ආදායම් උපයන නොකියා නෙස්ටෙ කෝනෙ යූ පී එම් වගේ දැවැන්ත සමාගම් බිහිකරා.ඔහොම යද්දි යුරෝපෙ වගේම ෆින්ලන්ත්තෙන් සමාජ ප්‍රත්සංස්කරනවාදීන් බලවත් උනා.ඒගොල්ලන්ට ඕනෙ උනා සිස්ටම් එකෙන් හැලෙන ලමයින්වත් ගොඩදාන්න.මේකෙ මුල්තැන ගත්තෙ සාමාජ විද්‍යාඥයො සහ කාන්තා සමාජ ක්‍රියාකාරිකයො.

    1970ගනන් වෙද්දි අලුත් සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් වෙනව.දෙදාස් ගණන්වල මුල් හරියෙදි පීසා කියන ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ පෆෝමන්ස් මනින ටෙස්ට් එකෙන් ෆින්ලන්තය ලෝකෙ අංක එක වෙනව.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල සාර්ථකත්වය ගැන පුරාජේරු ලෝකය පුරා පැතිරෙනව.හැබැයි හැබෑ ප්‍රතිපල එන්නෙ ඊට දශකෙකට විතර පස්සෙ.උදාහරනෙ නොකියා.පරණ අධ්‍යාපන ක්‍රමයෙන් ආපු සීයල හදපු ගලේ ගැහුවත් නොකැඩෙන මොබයිල් ෆෝන් එක අලුත් ලෝකෙට ගැලපෙන විධියට වෙනස් කරන්න අලුත් අධ්‍යාපනයෙන් තොත්ත කරනය වෙච්ච තරුණ ඉන්ජිනේරුවන්ට බැරි වෙනව.දැඩි තරඟකාරී අධ්‍යාපනයකින් ඇවිල්ල ජීනියස්ල ව්ධියට ගෲම් වෙච්ච චීන්නු ,කොරියන් කාරයො හදපු හුවාවෙයි,සැම්සුන් එක්ක හැරෙන්නවත් නොකියාවලට බැරි වෙනව.ඇපල් සමාගම උනත් ඇද්ගෙන යන්නෙ ආසියාවෙ තරඟකාරී අධ්‍යාපනයෙන් ආපු මිනිස්සු.එය තාම තරඟකාරී මට්ටමක ඉන්නෙ ඒකයි.ඔය උදාහරණයක් විතරයි.

    අදටත් ෆින්ලන්ත ආර්ථිකය ඇදගෙන යන්නෙ පරණ ක්‍රමයෙන් බිහිවුන ව්‍යාපාර.අද ෆින්ලන්තයේ ලමයි ගණිත ඔලිම්පියාඩ් රන් පදක්කම් ලාභීන් අතර නැත්තටම නැති තරම්.ෆින්ලන්ත ආර්ථිකය එක තැන පල් වෙනව.ප්‍රධාන ගැටලුව මේ තොත්තකරනය වෙච්ච මානව සම්පත.ෆින්ලන්තය දැන් තම්න්ගෙ අධ්‍යාපන ක්‍රමය ගැන ආපහු හැරිල බලන්න පටන් අරගෙන.
    ෆින්ලන්තෙ අධ්‍යාපන ප්‍රසංස්කරන වලට හැත්තෑගණන් වලට යද්දිත් ෆින්ලන්තෙ අතිශය දියුණු රටක්.ඔවුන්ට තව දියුණුවීමේ හදිස්සියක් තිබුණෙ නෑ.අධ්‍යාපන තොත්තකරනයෙ ශොක් එක එහෙම රටකට යම් ප්‍රමාණයකට හරි දරාගන්න පුලුවන්.
    ඒත් අපි?

    මෙතනින් අපිට ඉගෙනගන්න තියෙන දේ මෙච්චරයි.සිස්ටම් එකෙන් හැරෙන ලමයි,මග හැරෙන ලමයි හරි සංවේදී මාතෘකා උනාට රටක වේගවත් ඉදිරි ගමණට වැදගත් වෙන්නෙ අති දක්ශ සුලුතරය.ඔවුන්ව ගෲම් කරන විධිය.අපේ අධ්‍යාපනය තරඟකාරී උනත් තෘතීක මට්ටමේදි හයි එන්ඩ් එක ගෲම් කරන විධියෙ තියෙන ගැටලු නිසා අපේක්ශිත ප්‍රථිපල නොලැබීයනව.

    ෆින්ලන්තෙ අධ්‍යාපන තොත්තකරනය නිසා එකතැන පල් වුනත් නැවතිල ඉන්නෙත් අතිශය පොහොසත් මට්ටමක.අපි?අමාරුවෙන් ජීවත් වෙන ගමන් පෝසත්තු කරපු විච්චූර්ණ කරන්න ගිහින් තවත් ඇන ගන්නද හදන්නෙ?

    ඊලඟට වැදගත්ම දේ..කවදාවත් රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න සාමාජ විද්‍යා කාරයන්ටයි කාන්තා ක්‍රියාකාරිකයන්ටයි නම් දෙන්න එපා.එකක් මේ විශයන් හදාරන මිනිස්සු වෙන දෙයක් බැරි නිසා මේව හදාරපු රැශනල් නැති බුද්ධි හීන අය.අනිත් කාරනය ඔය අම්මන්ඩිලා තරඟෙට බයයි.

    සමස්ථය වෙනුවෙන් තීරණ ගනිද්දි ගන්න ඕනෙ ඉලක්කම් දිහා බලල මිසක් මිනිස්සු දිහා බලල නෙවෙයි.ඕනෙම සාර්ථක ක්‍රමවේදෙක පීඩිත පිරිසක් ඉන්නව.ඒක තමා ඇත්ත.
    පින් ලන්තෙ පින් ලන්තෙ..

    මෙ ඉන්නෙ.ඔලුවට පාප්ප දාගන තමුන්ට දෙයක් හිතන්න බැරුව ගල්වෙලා.
    අහවල් රටෙ මෙහෙමයි ගගා, අලුත් අදහසක් නැති අද්‍යාපනේ ප්‍රතිපල.

    අරය කරාද මෙයා කරාද නෙවෙයි..
    අර රටේ තිබ්බ මේ රටේ තිබ්බ නෙවෙයි.
    බලන්න ඔනා මේ පවතින එකේ අඩුපාඩු.

    අද්‍යාපනය කියලා අර්ථකථනය වෙන්නේ
    -> දැනුම
    -> ආකල්ප
    ->කුසලතා.
    (ඔය කම්පොනන්ට් තුනත් ඇතිද බලන්න ඔන .)

    එහෙම නැත්තන් පවතින එකේ ,ඔයතුනේ අඩුපාඩු බලන්න ඔන.
    "බ්‍රයිට් කේස් උඩට ගන්න ඔන. ඒ අයයි දිවුණුවට වැදගත් " කියන්නේ අර ඔලුවට ගම්දාල අලුත් විසදුම් ගේන්න බැරි අය. සුලුතරය ගෲම් කරන්නනම් ලොකු පරිවර්තන ඔන නෑ. බහුතරයත් ග්රෘම් කරල අ තරමේ උන්ටත් විර්තිය දැනුමක් හරිදීල රටහරි යවල උන්ටත්,රටටත් වැඩක් ඇතිපිරිසක් හදන්න ඔන. මොකද රජයක් වියදම් කරන්නේසුලුතරයකට නෙවෙයි. සමස්තයට.ඒකේරිටර්න් එක එන්නෙ එතකොටයි :)
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ලංකාවේ දැනට තියෙන ක්‍රමයේ කිසිම වරදක් නැහැ. කන්ටෙන්ට් අප්ඩේට් කරන එක තමයි කරන්න ඕන
    oka tamai case eka. mokekwath ekata wisadumak denne ne

    Health ekath danatath hodama level ekaka tiyenawa. dan oni machines wedi karala update karana eka misak okkoma kanapita gahana eka newei.
    Education system ekath ehemai. Law ekath ehemai. okkoma hadda parana magul tiyenanne.
    e tika update karanam iwaraine. eka eka pake NGO project walata oni widiyata ewata @#$%^ ringanne nethuwa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ලංකාවෙ අධ්‍යාපනය සමහරු කියනව වගේ outdated වත් අනිත් රටවලට වඩා පිටිපස්සෙන් තියෙන එකක්වත් නෑ. (IT විතරයි එහෙම එකක් වෙලානන් වෙලා තියෙන්නෙ)
    මෙහෙ උගන්නන ඒවම තමයි අනිත් රටවලත් සිලබස් වලට තියෙන්නෙ.
    ප්‍රායෝගික කියල දෙයක් නෑ අධ්‍යාපනයෙ. එක එක විෂය උගන්නන විදිහක් තියෙනව. ගණිතය ප්‍රායෝගිකව කියල දෙනව කියන්නෙ මොන කුණුහරපයක්ද. ගණිතය කියන්නෙ ගණිතය. ඒක ඉගෙන ගන්න පුලුවන් ඩෙස්ක් එකක වාඩිවෙලා කෝපි ගගහ නිදි මර මර ගණන් හදලම තමයි.
    වෙන රටවල ටයර් මාරු කරන හැටි කියල දෙනව අරව මේවා බයිල කතා. ඉස්කෝලෙ යන්නෙ ඕවා ඉගෙන ගන්න නෙමෙයිනෙ කවුරුත්.

    ලංකාවෙ වෙන්න ඕන පෙළපොත් ටික පිළිවෙලට කරුණු පෙළගස්වල modern විදිහට design වෙන්න ඕනෙ ලස්සනට.
    ගුරුවරුන්ට පුහුණුව දෙන්න ඕනෙ කොහොමද මේවා හරි විදිහට ළමයින්ට තේරෙන්න උගන්නන්නෙ කියන එක.
    ගුරුවරුන්ගෙ සැලරි වැඩි කරල සැබෑ දක්ෂයො සැබෑ experts ල ගුරු රස්සාවට ගෙන්න ගන්න ඕනෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    පාර්ලිමේන්තුවේ ආචාර්ය මහාචාර්යවරු පිරිලා ඉන්නවා. හරිණි මේ වැඩේට පත්කරපු කණ්ඩායමට ඉහලම අද්යාපන සුදුසුකම් තියෙනවලු. එහෙමනම් මෙහෙම පජාත වෙන්න කොහොමද? කවුරු හරි පැහැදිලි කරනවද?

    ජීවය ඇතිවීම සබන්දයෙන් හද්ද බොරු තියෙන්නේ.

    පත්කරපු අයට ඉහළම සුදුසුකම්??? 🤣🤣

    Thread 'ආණ්ඩුවේ අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හදපු 25 කමිටුව හෙළිවෙයි ! මහාචාර්යවරු 1යි- අනිත් සේරම බිස්නස්කාරයො 😱'
    https://elakiri.com/threads/ආණ්ඩුවේ...ර්යවරු-1යි-අනිත්-සේරම-බිස්නස්කාරයො-😱.2218811/
     
    • Love
    Reactions: BINGU_PUTHA

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,771
    113
    අම්බකිස්ස
    උබ ලියපු එකක්ද වෙන එකෙක් ලියපු එකක්ද කියනන දන්නේ නෑ.මුල හරියට ගියාට මැද වෙනකොට පොලිටික්ස් ගෙන්න ඕනි නිසා අන්තිමට කිසිම ලොජිකල් නැති කතාවක් කියන්නේ. ඉන්දියාව එක දක්ශයෙක් තෝරන්නේ මිනිස්සු බිලියනයකින් අපි තෝරන්නේ මිලියන 20කින් එතනම ජීන් පූල් එකේ වෙනස තේරෙනවා.මෙ අද්‍යාපන ප්‍රතිපත්තිවල තේරුම හැලෙන ලමයි ගොඩ දාන කියන එක කොහෙන්ද ගත්තේ ? ප්‍රතිපත්ති ප්‍රකාශෙකින්ද? මෙතන දාන්නකෝ. හැම අවුරුදු 5කට සැරයක්ම සිලබස් වෙනස් වෙන්න ඕනි. ස්භාවික සම්පත් නැතුව දියුණු වුන රටක් නන් නෙමෙයි
    ෆින්ලන්ඩ් කියන්නේ. හැබැයි අර එප්පාවල තියෙන ගොස්පේට් ටික ඇරුනම අපේ රටට වෙන ස්භාවික සම්පතක් නෑ ලොකු ස්කේල් එකෙන්. අනිත්වා බයිලා.
     
    • Like
    Reactions: shamil45