ලංකාවෙ තියන කන්න පුලුවන් බිස්කට් වර්ග...

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    691
    668
    93
    1705435680768.jpeg


    1705435770954.jpeg

    1705435836653.jpeg

    1705435986087.jpeg

    1705436119554.png

    1705436183230.jpeg

    1705436251305.jpeg

    1705436306348.jpeg

    1705436358859.jpeg

    1705436410482.jpeg
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඔව් බන්.ඉස්සර ලොකු පැකට් එකක් කනව කිසිම අව්ලක් නෑ.දැන් කොලිටි අන්තිමයි.ලුනුයි,සීනියි විතරයි.
    මමත් ඉස්සර කනවා චොක්ලට්, ක්ස්ට්ඩ් එහෙම පැකට් එකම. කන්නෙම නැතුව ඉන්න එක හොදයි. මනුස්සයෙක්ට දවසක් ඕන සිනි ප්‍රමාණයට වඩා එක පැකට් එකක සිනි තියෙනවා
     
    • Like
    Reactions: Asmodeus and lilman

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    ekakwath hari na bn. allata seeni aran kano wage. tifin ekata mama issara indalama kamathi. dath madinna balan kanna ona
     
    • Like
    Reactions: lilman

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    දැනට Maliban බිස්කට් මොනවහරි තමයි ඉඳල හිටලා කෑවේන්නේ පොඩි බඩගින්නට
     
    • Like
    Reactions: lilman

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ලංකාවෙ තියන කන්න පුලුවන් බිස්කට් වර්ග මොනවද ගුපියනේ ??

    මන්චි,මැලිබන් , ක්‍රීම් ක්‍රැකර්,නයිස්, අරන් බැලුව.පට්ට විදියට ලුනු දාල තියෙන්නෙ.කාපුවාම මාරම වතුර තිබහක් එනව.උගුර තුවාල වෙලා වගේ.බඩ දනව ..... :(

    මාරි,ලෙමන් පෆ් අරන් බැලුව.පට්ට සීනි... :(

    මම හිතන්නෙ බේකින් පව්ඩර් ,සීනි ගොඩක් දානව වගේ ... :(

    කාපුවාම අමාරුවක් නැති, උඹල රෙකමන්ඩ් කරන බිස්කට් වර්ග මොනවද ?
    ඔක්කොටම කලින් ෆුල් බොඩි චෙකප් එකක් කරගනින්.
     
    • Like
    Reactions: lilman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    chocolate chip cookies
    අද කෑව tifin එකක් ලොකු අව්ලක් නැ
    Tifin, Chocolate Chip ඒවා, ඔය අනියන් චීස් බට්න්ස් වගේ ඒවා එහම තමා තියෙන්නෙ.
    තව අර නිල් පාට පැකට් එකේ එන මිල්ක් බිස්කට් එකත් හොඳයි. නම මතක නෑ.

    තව ඔය premium range ගහන ඒවා තියෙනව.
     
    • Love
    Reactions: cheyrav

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    බෝඩිමක ඉන්න කාලෙ හැමදාම චොකලට් බිස්කට් කාල අපේ අයිය කෙනෙක්ට හාට් ඇටැක් එකක් ආව..
    බලනකොට cholesterol වැඩි වෙලා.. බිස්කට් හැමතිස්සෙම කෑවම cholesterol වැඩි වෙනවලු