දැන් ලංකාවෙ තෙල් සිද්දිය පොඩ්ඩක් ශේප්නෙ. ඉස්සරහට මොකක් වෙයිද? මේ ගැන තියෙන දත්ත මොනවද? තෙල් ඕර්ඩර් කරලද? ගෙවන්න ඩොලර් තියෙනවද?
පුතෙක්වත් හිටියනම් බයක් නෑරනිල් මහත්තයා ඉන්නකම් කරයි. එතුමා ජනාදිපතිකම් කරලා 2029 විශ්‍රාම ගිය දවසක කවුද උබලව බලාගන්නෙ
පුතානෝ ඉන්නේ එකට , හැමෝටම චාන්ස් එකක් දෙනවා ඉවසන්න ඕනේපුතෙක්වත් හිටියනම් බයක් නෑ
ඔක්කොම රජ කරල පස්ස බලන්නේපුතානෝ ඉන්නේ එකට , හැමෝටම චාන්ස් එකක් දෙනවා ඉවසන්න ඕනේ
Nothawa adala stock karannada epada kiyala kelinma ahapan...
Kohomada danne machan?මේ මාසෙ 20 වෙනකන් ස්ටොක් තියනව
ඊට පස්සෙ දන්නෙ නෑ
Utath qr eka danna mole poddak tibbann habayi thama janadipathi wela inna tibba.Nande hitiyanam unlimited unerupted supply eka thamaye pora hadissiye singa giyane beheth ganna enakan endapan.
Wahina hinda electricity walatath thel one nane thama. Payannat gattama thama kela wenne.Mage me week eke quota eka yaluwo dennekta dunna bike tiyena
Next week mata puka wikagena marenna weida danne na
ඇයි ඉන්නෙ අපේ ඉන්ද්‍රජිත් ගමගේ @Ridunapm![]()
Advance gewala enawa. Ita passe karaki karaki innawa gewan natuwa. Okane wenne hamadama.Dan nawen apu thel tika num auust 15 wenakota ewaray..thawa ekakta advance kara kiyanawa neda?
Mata hitenne dn minissu wadiya dewal buy nokarana hinda equilibrium eka awilla thiyenne.දැන් නම් පොඩ්ඩක් ශේප් වගේ නේ , කඩ වලත් දැන් බදු තියෙනවා ගොට් ච්ස් එහෙමත් තියෙනවා
ගොඩ කාලෙකට පස්සේ ඔරන්ජ් ජුස් මිදී එක දැක්ක කිස්ට් එකේ ගැන නම් 750+ වෙලා
ඇපල් දොඩම් වගේ ලොකුවට දැක්කේ නැහැ සුපර් මාර්කට් වල