ලංකාවෙ තෙල් තත්වය

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Elaga ship ekath welawata awoth meka kalekata settle wewi..dan godak minissunge tanks full..so dan fuel gahana amount eka asahenna aduy..me gammmatama next ship ekath awoth december withara wenakan shape eke adan yanna puluwan wewi
    matath hithenawa. danna widihata ships 4kata pre-payment karala kiyala kiwwa. dan ration karana nisa kohomath usage eka adu athi
     
    • Like
    Reactions: olu bakka

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    රනිල් මහත්තයා ඉන්නකම් කරයි. එතුමා ජනාදිපතිකම් කරලා 2029 විශ්‍රාම ගිය දවසක කවුද උබලව බලාගන්නෙ
    එම්බාම් කරලා හිටෝල තියමු. එතකොට හරි 🥴 🥴 :yes:
     
    • Haha
    Reactions: haunte

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගෙනං අදහස කලින් වගේම රෝල ගහල තෙල් ගෙනෙයි.
    ඒ කියන්නෙ, මේ මාසෙ ආවොත් ඊලඟ මාසෙට බඩු නෑ... මාසයක් ඇර මාසයක් තෙල් ලැබෙයි...

    හැබැයි qr සිස්ටම් එක නිසා කලින් තරම් ලොකු අවුලක් වෙන එකක් නෑ...
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Elaga ship ekath welawata awoth meka kalekata settle wewi..dan godak minissunge tanks full..so dan fuel gahana amount eka asahenna aduy..me gammmatama next ship ekath awoth december withara wenakan shape eke adan yanna puluwan wewi
    ෆුල් ටෑන්ක් වෙන්නෙ කොහොමද qr quota එකටනෙ ගැහුවෙ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    QTLlAkS.jpg
    hek hek hek
     
    • Haha
    Reactions: Xi Jinping

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    දැන් නම් පොඩ්ඩක් ශේප් වගේ නේ , කඩ වලත් දැන් බදු තියෙනවා ගොට් ච්ස් එහෙමත් තියෙනවා

    ගොඩ කාලෙකට පස්සේ ඔරන්ජ් ජුස් මිදී එක දැක්ක කිස්ට් එකේ ගැන නම් 750+ වෙලා
    ඇපල් දොඩම් වගේ ලොකුවට දැක්කේ නැහැ සුපර් මාර්කට් වල
    නෝවීජියන් ඇටනැති ෆිලට් සැමන් කියල හිතල අඩුකුලේ සැමන් එකක් ගිලලා කට්ටක් හිර උනා උගුරේ
     
    • Haha
    Reactions: Cypress