ලංකාවෙ නගරවල නම්

moveon

Well-known member
  • Nov 2, 2022
    538
    926
    93
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හෝමාගම = හැමිල්ටන්
    වැල්ලවත්ත = වෙලින්ග්ටන්
    හම්බන්තොට = හැම්ප්ශයර්
    මැදමුලන = මැඩ්‍රිඩ්

    උඹලට මොකද හිතෙන්නෙ?

    (ලිස්ට් එක අප්ඩේට් කරා)
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,741
    56,002
    113
    Colombo
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?


    :shocked:
     
    • Like
    Reactions: moveon

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?
    Panama kiyala ratakuth tiyenne
     
    • Love
    Reactions: moveon

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?
    Ubta beheth tikak aran dunna nam hodai kiyala thamai hithenne.
     
    • Like
    • Haha
    Reactions: icepack and moveon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?
    Lankawe bageta bagayak British, Dutch, Roman... magul neda tiyenne
     
    • Wow
    • Love
    Reactions: Pol hora and moveon

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    ඔය කියන නම් ගම් ගැන නම් දන්නේ නැහැ.
    ඒ උනාට, බඩගිණි (Baddaginnie Vic 3670), දිඹුල (Dimboola Vic 3414) වගේ ගම් වල නම් හැදිලා තියෙන්නේ ලංකාවේ දේවල් නිසායි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,902
    32,628
    113
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?
    බයියන්ට ස්වයං වින්දනයක්
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,373
    1
    10,303
    113
    මාළබේ කියන්නෙ ඉස්සර සල්ලිකාර ගෑනු මාල ගන්නවලු සල්ලි මිටි පිටින් අරන් ගිහින්. එක සුද්දෝ දාල තිබ්බ නම Chainbae or Chainbay කියලා. ඕකෙන් කැඩිලා Chain (මාළ) + Bae/Bay (බේ) = මාළබේ ආවේ. මේ කතාව ඉතිහාස පොත් වල පවා හොයාගන්න අමාරැයි :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,071
    1
    102,645
    113
    34
    Kalutara
    අපේ ග්‍රාමසේවක කොට්ටාශය එහෙම් පිටින්ම ඇමරිකාවේ උස්සපු පොඩි ටවුන් එකක නමක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: Solo Rider

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,796
    113
    මහනුවර
    අපේ අත්තම්මීලා ගේ ගමේ නම තනිකරම ඉතාලි නමක්. ඒ පළාත බාරව හිටපු සුද්දාගේ වයිෆ්ගේ නම තමයි දාලා තියෙන්නේ එහෙට. එහෙමත් නම් හැදිලා තියෙනවා ඉතින් ඉස්සර. :yes: