ලංකාවෙ නගරවල නම්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හෝමාගම = හැමිල්ටන්
    වැල්ලවත්ත = වෙලින්ග්ටන්
    හම්බන්තොට = හැම්ප්ශයර්
    මැදමුලන = මැඩ්‍රිඩ්

    උඹලට මොකද හිතෙන්නෙ?

    (ලිස්ට් එක අප්ඩේට් කරා)
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?


    :shocked:
     
    • Like
    Reactions: moveon

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?
    Panama kiyala ratakuth tiyenne
     
    • Love
    Reactions: moveon

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?
    Ubta beheth tikak aran dunna nam hodai kiyala thamai hithenne.
     
    • Like
    • Haha
    Reactions: icepack and moveon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?
    Lankawe bageta bagayak British, Dutch, Roman... magul neda tiyenne
     
    • Wow
    • Love
    Reactions: Pol hora and moveon

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔය කියන නම් ගම් ගැන නම් දන්නේ නැහැ.
    ඒ උනාට, බඩගිණි (Baddaginnie Vic 3670), දිඹුල (Dimboola Vic 3414) වගේ ගම් වල නම් හැදිලා තියෙන්නේ ලංකාවේ දේවල් නිසායි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    සමහර රටවල නගර, ප්‍රාන්තවල නම් ලංකාවෙ නම් වලින් කොපි කරල වගේ පේනව නේද?

    උදා:

    බත්තරමුල්ල = බ්‍රිස්බේන්
    පැලවත්ත = පර්ත්
    මාළබේ = මෙල්බර්න්
    මොණරාගල = මොන්ට්‍රියල්
    නාවලපිටිය = නිව්යෝර්ක්
    බොරැල්ල = බෲක්ලින්ග්
    ඔක්කම්පිටිය = ඕක්ලන්ඩ්
    හම්බන්තොට = හැම්ප්ශයර්

    උඹලට මොකද හිතෙන්නෙ?
    බයියන්ට ස්වයං වින්දනයක්
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    මාළබේ කියන්නෙ ඉස්සර සල්ලිකාර ගෑනු මාල ගන්නවලු සල්ලි මිටි පිටින් අරන් ගිහින්. එක සුද්දෝ දාල තිබ්බ නම Chainbae or Chainbay කියලා. ඕකෙන් කැඩිලා Chain (මාළ) + Bae/Bay (බේ) = මාළබේ ආවේ. මේ කතාව ඉතිහාස පොත් වල පවා හොයාගන්න අමාරැයි :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    අපේ ග්‍රාමසේවක කොට්ටාශය එහෙම් පිටින්ම ඇමරිකාවේ උස්සපු පොඩි ටවුන් එකක නමක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: Solo Rider

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපේ අත්තම්මීලා ගේ ගමේ නම තනිකරම ඉතාලි නමක්. ඒ පළාත බාරව හිටපු සුද්දාගේ වයිෆ්ගේ නම තමයි දාලා තියෙන්නේ එහෙට. එහෙමත් නම් හැදිලා තියෙනවා ඉතින් ඉස්සර. :yes: