ලංකාවෙ නැති බෙහෙත්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ලංකාවෙ නැති බෙහෙත්

    ලංකාවෙ රෙජිස්ටර් කරල තියෙන්නෙ

    Ritalin 10 විතරයි මචංල

    Ritalin SR එකක්වත් නෑ

    Concerta වගේ බෙහෙතක් පිටරටින්වත් ගෙන්ඩ ගන්ඩ බැරිද?

    ඔය කිව්වට ලංකාවෙ රෙජිස්ටර් කරපු නැති බෙහෙත් ඕන තරම් ඇති නේ.. :rofl:

    මට රිටාලින්වලින් ලොකු සුවයක් ආව..
    Concerta වගේ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්ඩ තියෙනවනං තව හොඳයිනෙ..

    මට කිසිම ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් එකකින් මේ ගුණේ ලැබිල නෑ. ඔහේ බොනවට බිව්ව :lol:

    කොටින්ම මට අම්මල එක්ක තරහ යන එකත් අඩු වුණා :cool: