ලංකාවෙ පන්නයො

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    ඇයි iphone 80% එහා චාජ් කරන්නෙ නැත්තෙ සහ 20% අඩුවෙනකොට චාජ් එකට ගහන්නෙ?
    මුන් ඔක කිසි දෙයක් ගනන් ගන්නෙ නෑනෙ over night චාජ් එකට දානව.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලක්ෂ ගණන් සල්ලි දීලා Phones ගන්නේ නලාව නළවා ඉන්න නෙවෙයි
    ඔය 80% වට Charge වන එක Sony Phones වල Software එකෙන් ම කරනවා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒක අයිපෝන් හුත්තක් නෙවෙයි ලිතියම් අයන් බැටරි වල ලයිෆ් ස්පෑන් එකක් තියනව,ඒක චීට් කරන්න තමයි ෆුල් සයිකල් චාජ් කරන්න එපා කියන්නෙ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,302
    113
    ප*යාගල
    sorry.com
    ඇත්තටම අවුලක් නැතුව Iphone එකක් afford කරන්න පුලුවන් එකෙක් ඕක charge කරන එක ගැන එච්චර හිතන්නෙ නෑ:ROFLMAO:
    අන්න ඒකයි.හිගන්නො අයි ෆෝන් ගත්තම තමයි ඔච්චර නටන්නෙ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    චාජිං ගැන ඔය තරම් හිතන්නෙ ඇයි?

    කොහොම චාජ් කරත් ඕක අවුරුදු 2-3ක් අවුලක් නැතිව වැඩ කරනවා
    Oya widihata karama aurudu 6k 7k unath duwanna puluwan battery eka chora nowi.
    Man root karapu app ekakin oka hadala thiyenne.
    Phone eka dan aurudu 5k thisse charge ekata gahala thiyenne auto 75% battery maintain karanawa. Eka digata process ekak run wenna dala thiyenne.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ethakota charge eka 40-60 wenawane modayo.
    Joking Fran Healy GIF by Travis
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගෙ ලැප් එකේ ඔය ඔප්ෂන් එක ඔන් කරන්න තියනවා. 80% උපරිම චාර්ජ් වෙන්නෙ කරන්ට් එකට දිගටම ගහල තිබුනත්. 40% උපරිම ඩිස්චාර්ජ් වෙන්නෙ.
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    කවුද බන් ඕව බලන්නෙ. මමනම් චාජ් එකට ගහල නිදාගෙන උදේට තමා ගලවන්නෙ. තව ඕනෙ උනොත් ඔෆිස් එකේ කාර් එකේ එහෙමත් චාජ් එකට ගහනව. දැන් බලුවෙ බැට්‍රි හෙල්ත් එක 92% :P