ඒත් ඇයි?So the general idea is to stay away from 0% and 100% when possible right?

Mama danui dagaththe hena kal phone eka aran.Samsung වල option එකක් තියේ battery life protection කියල එක දැම්මා automatic 80,20 maintain කරනවා

අන්න ඒකයි.හිගන්නො අයි ෆෝන් ගත්තම තමයි ඔච්චර නටන්නෙ.ඇත්තටම අවුලක් නැතුව Iphone එකක් afford කරන්න පුලුවන් එකෙක් ඕක charge කරන එක ගැන එච්චර හිතන්නෙ නෑ![]()
Oya widihata karama aurudu 6k 7k unath duwanna puluwan battery eka chora nowi.චාජිං ගැන ඔය තරම් හිතන්නෙ ඇයි?
කොහොම චාජ් කරත් ඕක අවුරුදු 2-3ක් අවුලක් නැතිව වැඩ කරනවා
ethakota charge eka 40-60 wenawane modayo.20 idan 80ta hdnna kypanko batterya
