ලංකාවෙ පළවෙනි ඩොමේන් එක expire වෙලා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    SinhalaRavaya site ekath expired :(
    i5j90DZ.png

    මේක මම ගත්ත දැන් :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    I own a 13 years old domain. :cool: registered by me in 2003.
     
    Last edited:

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    infolanka.com 19 years 1 months old
    citylanka.com 17 years 9 months old
    හුකා :lol:
    මට පෙන්නන්නේ
    citylanka.com එක තමා පරණම කියලා
    අවුරුදු 14යි කියලා පෙන්නන්නෙ:baffled:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    හුකා :lol:
    මට පෙන්නන්නේ
    citylanka.com එක තමා පරණම කියලා
    අවුරුදු 14යි කියලා පෙන්නන්නෙ:baffled:

    registered and expired and registered again karahama ehema wenawa.
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    I own a 13 years old domain. :cool: registered by me in 2003.
    උඹම ගත්ත එකක් නම් එල
    මම නම් 2008 ඉඳන් මචන් ඩොමේන් ගන්න පටන් ගත්තේ
    ඉතින් මමම ගත්ත පරණ ඒවා නම් නැහැ
    හැබැයි වෙන උන් ගත්තුවා තියෙනවා
    1988 එකක් දුන්නා ළඟදි

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    උඹම ගත්ත එකක් නම් එල
    මම නම් 2008 ඉඳන් මචන් ඩොමේන් ගන්න පටන් ගත්තේ
    ඉතින් මමම ගත්ත පරණ ඒවා නම් නැහැ
    හැබැයි වෙන උන් ගත්තුවා තියෙනවා
    1988 එකක් දුන්නා ළඟදි


    buying and selling da?

    Another one older than citylanka.com
    lanka.com 18 years 10 months old