මම දන්න තරමින් ඕක තමා මචන්
14years old domain
Eka kohomada keewe
මම දන්න තරමින් ඕක තමා මචන්
14years old domain
Kohomada bn kiyanne eka 1st domain name in srilanka kiyala
infolanka.com 19 years 1 months old
citylanka.com 17 years 9 months old


හුකා
මට පෙන්නන්නේ citylanka.com එක තමා පරණම කියලා
අවුරුදු 14යි කියලා පෙන්නන්නෙ
I own a 13 years old domain.registered by me in 2003.
උඹම ගත්ත එකක් නම් එල
මම නම් 2008 ඉඳන් මචන් ඩොමේන් ගන්න පටන් ගත්තේ
ඉතින් මමම ගත්ත පරණ ඒවා නම් නැහැ
හැබැයි වෙන උන් ගත්තුවා තියෙනවා
1988 එකක් දුන්නා ළඟදි
registered and expired and registered again karahama ehema wenawa.
