ලංකාවෙ බිස්නස් කාරයො පිටරට ගියාම.. 🤣🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    වැඩිය ඕන නෑ මේ තියෙන එක තේරුම් ගන්න පුළුවන් නං ඇති වහල්ලුන්ට. රටේ නීතිය හරියට තියෙනව නං එක බල්ලෙක් වත් නටන්න එන්නෙ නෑ. අනිත් අතට රැවුල් තිබුනට, යුද්ධ කරලා තිබුනට, ගිරිය යටින් කතා කරාට, තරු ගහගෙන ආවට බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ කියන එක තේරුම් ගනිල්ලා ඕන නං. නැත්තං නිකන් ඉඳපන්. ✌✌

    උපුටාගැනීම Nagananda Kodithuwakku

    FB_IMG_1633573587245.jpg

    ඊයේ (2021-10-05 දින) මැලිබන් සමාගමට, පාරිභෝගික කටයුතු කටයුතු අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශයට එරෙහිව පවරන ලද නඩුව (CA/Writs/138/2021) අභියාචනාධිකරණ හමුවේ විභාගයට ගන්නා ලදී. මහජන අයිතිය බලගන්වමින් එම නඩුව පවරන ලද්දේ පාරිභෝගිකයන් නොමග යවමින් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වෙළඳ පොලේ විකිණීමට එරෙහිව පියවර ගැනීමට එම ආයතන දෙක අසමත් වීම සම්බන්ධයෙන් හා වහාම මැලිබන් සමාගමට එරෙහිව නීතිය බලගැන්වීමට එම ආයතන දෙකට බලකරමින් ආඥාවක් ලබාගැනීම සඳහාය.
    එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඔබ මෙහි පළකර ඇති කෘතීම ලෙමන් රසය පමණක් (සැබෑ ලෙමන් නොව) මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වල අඩංගු බවට කැනඩාවේ පාරිභෝගිකයාවෙත දැනුම්දෙන දවටනයද අධිකරණයේ අවධානයට යොමු කරන ලදී. කරුණු නොදන්නා පාරිභෝගිකයා වංචා කරන මෙවැනි වැරදි නීතියෙන් දඬුවම් කෙරෙන බරපතළ අපරාද වැරදි වන්නේය. එම අවස්ථාවේ මැලිබන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා එම සමාගම තව දුරටත් real lemon cream' අඩංගු වන බවට පාරිභෝගිකයා වංචා කරන දවටන සහිත බිස්කට් වෙළඳ පොලේ අලෙවි නොකරන බව අධිකරණයට සහතික විය. ඒ අනුව අධිකරණය විසින් ඒ බව විධිමත්ව වාර්තා කිරීමෙන් අනතුරුව එම නඩුව ඊයේ අවසන් විය.එසේ වුවද එවැනි වංචාවක මෙම සමාගම නැවත නිරත වුවහොත් අනිවාර්යෙන්ම එම සමාගමට එරෙහිව මෙම නඩුව නැවත අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමේ අයිතිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර ඇත.

    යම් හෙයකින් ඔබට එවැනි real lemon cream' මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වෙළඳ පොලේ තිබී හමුවුව හොත් එම බිස්කට් පැකට් එකක් මිලදී ගෙන එහි දවටනය scan කර වහාම නාගානන්ද වෙත යොමු කරන්න. මෙම නඩුව පරිභෝගියාගේ අයිතිය ආරක්ෂා වන අයුරින් අවසන් කිරීමට සහාය දැක්වූ සියලුම අයට නාගානන්ද මෙයින් තම ස්තුතියි පිරිනමයි.

    පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින රටවල අලෙවි කරන බිස්කට් වල කෘතීම ලෙමන් ක්‍රීම් අඩංගුවන බවට පාරිභෝගිකයා දැනුවත් කිරීමටත් නීතියක්, විනයක් නැති ශ්‍රී ලංකාව වැනි රටවල පාරිභෝගිකයා වංචා කිරීමට ස්වභාවික ලෙමන් ක්‍රීම් කියා පාරිභෝගිකයා වංචා කිරීමටත් ව්‍යාපාරික ප්‍රජාව පෙළඹෙන්නේ තම අයිතිවාසිකම් ගැන කිසිම උනන්දුවක් නොදක්වන මිනිසුන්යිගෙන් මේ රට කිසිම අඩුවක් නැති නිසාය. විනයක් නීතියක්, ගරු නොකරන, හොරකම තම ජීවිතය කරගත් 225+1 පසුපස වහලුන් මෙන් වැල නොකැඩී යන මිනිසුන්ගේ කිසිම අඩුවක් නැති මේ රට මෙහෙමවත් ඉතිරිවී තිබීමද පුදුමයකි.

    [email protected]
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හරි... අනිත් බිස්කට් වලත් පිටි පස්ස කියව්ලාඅ බලපන්කො.. මතක ඇතුව චොකලට් වලත් කියවලා බලපන්.. එහෙම කියවන්න ගත්තට පස්සේ තමයි කන එක නතර වෙලා ගියේ.. දැන් කලාතුරකින් කැවෙන්නේ. ඔය බිස්කට් නහයට ලං කරලා බලපන් ගඳ/සුවඳ. ස්වභාවික සුවඳක් වත් එනවා නං නහය මැරිලා ඇති. චොකලට් බිස්කට් වල ගඳ බලපන්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ඕනෑම බඩුවක කිසිම ස්වභාවික දෙයක් යොදවල මේ දෙන මිලට විකුනන්න තියා හිතන්නවත් බැහැ

    එහෙම ඉතින් තියෙන්නේ ආයුර්වේද බඩු විතරයි

    චොක්ලට් වල පාම් ඔයිල්
    අයිස්ක්‍රීම් වල පාම් ඔයිල්, පාම් ඔලින්
    බිස්කට් වල පාම් ඔයිල්
    චොකලට් කුඩු, සතුන්ගේ කෑම මේ හැම දෙකම දැන් තියෙන්නේ පාම් ඔයිල්.

    එතකොට රස කාරක ඔක්කොම කෘතීම දේවල්

    ඕනෑම ෆ්ලෙවර් එකක් කෘතිමව තියෙන්නේ

    ඒවා හදන්න වෙනම ෆැක්ටරි තියෙනවා

    දැන් ලෝකේ ඕගනික් කියල හැම කඩේකම කොටසක් තියෙනවා, බඩු පට්ට ගණන්
    ඉතින් ඒවා හම්බවෙන්නේ සල්ලි කාරයොන්ට

    ඔක්කොම අනිත් එවුන් කන්නේ වහ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    වැඩිය ඕන නෑ මේ තියෙන එක තේරුම් ගන්න පුළුවන් නං ඇති වහල්ලුන්ට. රටේ නීතිය හරියට තියෙනව නං එක බල්ලෙක් වත් නටන්න එන්නෙ නෑ. අනිත් අතට රැවුල් තිබුනට, යුද්ධ කරලා තිබුනට, ගිරිය යටින් කතා කරාට, තරු ගහගෙන ආවට බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ කියන එක තේරුම් ගනිල්ලා ඕන නං. නැත්තං නිකන් ඉඳපන්. ✌✌

    උපුටාගැනීම Nagananda Kodithuwakku

    View attachment 146778

    ඊයේ (2021-10-05 දින) මැලිබන් සමාගමට, පාරිභෝගික කටයුතු කටයුතු අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශයට එරෙහිව පවරන ලද නඩුව (CA/Writs/138/2021) අභියාචනාධිකරණ හමුවේ විභාගයට ගන්නා ලදී. මහජන අයිතිය බලගන්වමින් එම නඩුව පවරන ලද්දේ පාරිභෝගිකයන් නොමග යවමින් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වෙළඳ පොලේ විකිණීමට එරෙහිව පියවර ගැනීමට එම ආයතන දෙක අසමත් වීම සම්බන්ධයෙන් හා වහාම මැලිබන් සමාගමට එරෙහිව නීතිය බලගැන්වීමට එම ආයතන දෙකට බලකරමින් ආඥාවක් ලබාගැනීම සඳහාය.
    එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඔබ මෙහි පළකර ඇති කෘතීම ලෙමන් රසය පමණක් (සැබෑ ලෙමන් නොව) මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වල අඩංගු බවට කැනඩාවේ පාරිභෝගිකයාවෙත දැනුම්දෙන දවටනයද අධිකරණයේ අවධානයට යොමු කරන ලදී. කරුණු නොදන්නා පාරිභෝගිකයා වංචා කරන මෙවැනි වැරදි නීතියෙන් දඬුවම් කෙරෙන බරපතළ අපරාද වැරදි වන්නේය. එම අවස්ථාවේ මැලිබන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා එම සමාගම තව දුරටත් real lemon cream' අඩංගු වන බවට පාරිභෝගිකයා වංචා කරන දවටන සහිත බිස්කට් වෙළඳ පොලේ අලෙවි නොකරන බව අධිකරණයට සහතික විය. ඒ අනුව අධිකරණය විසින් ඒ බව විධිමත්ව වාර්තා කිරීමෙන් අනතුරුව එම නඩුව ඊයේ අවසන් විය.එසේ වුවද එවැනි වංචාවක මෙම සමාගම නැවත නිරත වුවහොත් අනිවාර්යෙන්ම එම සමාගමට එරෙහිව මෙම නඩුව නැවත අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමේ අයිතිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර ඇත.

    යම් හෙයකින් ඔබට එවැනි real lemon cream' මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වෙළඳ පොලේ තිබී හමුවුව හොත් එම බිස්කට් පැකට් එකක් මිලදී ගෙන එහි දවටනය scan කර වහාම නාගානන්ද වෙත යොමු කරන්න. මෙම නඩුව පරිභෝගියාගේ අයිතිය ආරක්ෂා වන අයුරින් අවසන් කිරීමට සහාය දැක්වූ සියලුම අයට නාගානන්ද මෙයින් තම ස්තුතියි පිරිනමයි.

    පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින රටවල අලෙවි කරන බිස්කට් වල කෘතීම ලෙමන් ක්‍රීම් අඩංගුවන බවට පාරිභෝගිකයා දැනුවත් කිරීමටත් නීතියක්, විනයක් නැති ශ්‍රී ලංකාව වැනි රටවල පාරිභෝගිකයා වංචා කිරීමට ස්වභාවික ලෙමන් ක්‍රීම් කියා පාරිභෝගිකයා වංචා කිරීමටත් ව්‍යාපාරික ප්‍රජාව පෙළඹෙන්නේ තම අයිතිවාසිකම් ගැන කිසිම උනන්දුවක් නොදක්වන මිනිසුන්යිගෙන් මේ රට කිසිම අඩුවක් නැති නිසාය. විනයක් නීතියක්, ගරු නොකරන, හොරකම තම ජීවිතය කරගත් 225+1 පසුපස වහලුන් මෙන් වැල නොකැඩී යන මිනිසුන්ගේ කිසිම අඩුවක් නැති මේ රට මෙහෙමවත් ඉතිරිවී තිබීමද පුදුමයකි.

    [email protected]
    මැලිබන් එකට කලිනුත් කේස් එකක් ගියා නේද?
     
    • Like
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් උඹ ඇයි නාගට චන්දෙ දෙන්නේ නැතුව ගෝටට චන්දෙ දුන්නේ 🤭

    aniwaryenma. me para chande denna ona sinhalaya ta paksha, buddagama ta paksha kenekuta witarai. horu gana kiwwoth hamoma horu..
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් උඹ ඇයි නාගට චන්දෙ දෙන්නේ නැතුව ගෝටට චන්දෙ දුන්නේ 🤭

    චන්දෙ දෙන්න මං ලංකාවෙ හිටියෙත් නෑ. මොකක්ද ඔය කියවන්නෙ? 🤭

    හැබැයි ගොන්ටට දෙනවද කියලත් හිත හිත හිටිය ඒ කාලේ. මිනිස්සු කාල බලන්න බෑ අපිට. ඌ පොන්නයා කියල දන්නෙ නෑනෙ ඒ කාලෙ. 🤦‍♂️
    කලින් හැසිරීම අනුව තමයි තීරණ ගන්න වෙන්නෙ. ගොන්ටට ඡන්දෙ දුන්න උන්ට ඒ නිසාම විතරක් බනින්නෙ නෑ. මොකද උනුත් රැවටිලා. ආයෙ ආයෙත් රැවටෙන උන්ට, ගොන්ටට රැවටුණේ නෑ අපි තමයි හොඳටම කරන්නෙ කියල හිතන් ඉන්න මරි මෝඩ මොන්ගල් හාල් පාරුවන්ට තමයි බනින්නෙ. අනික ගොන්ටගෙ දෑත් ශක්තිමත් කොරන්න කියලා රෝහිත අබේගුණවර්ධන වගේ හිටපු හොරු ටිකම ආයෙ පත් කරපු නූගත් මෝඩ වහල් බයි හැතිකරේට.

    අවුරුදු 30 ට වැඩි උන්ට මෑත ඉතිහාසයෙ වෙච්ච දේවල් එක්ක අත්දැකීම් හොඳටම ඇති ප්‍රධාන කඳවුරු 2ම වැඩක් නෑ කියල තේරෙන්න. එහෙම තේරෙන්නෙ නැති ඒ වයසෙ එකෙක් කියන්නෙ මනස සංවර්ධනය නොවෙච්ච මන්ද මානසික මූසලයෙක්. නැත්තං රෝහිතල වගේ උන් එක්ක සෙට් වෙලා රටෙන් හොරා කන්න බලන් ඉන්න ඒසිගෙ පුතෙක්.

    ඉතිං ඊළඟට මොන මහත්තයා ප්‍රධාන කඳවුරු 2න් ඉල්ලුවත් (මම ඡන්දෙ දාන්න හිටියොත්) දෙන්නෙ නෑ. තුන්වෙනි බලවේගයකට විතරයි දෙන්නෙ. තේරුණාද? මේ ඇතිද? 🖖
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,767
    113
    Colombo
    හරි... අනිත් බිස්කට් වලත් පිටි පස්ස කියව්ලාඅ බලපන්කො.. මතක ඇතුව චොකලට් වලත් කියවලා බලපන්.. එහෙම කියවන්න ගත්තට පස්සේ තමයි කන එක නතර වෙලා ගියේ.. දැන් කලාතුරකින් කැවෙන්නේ. ඔය බිස්කට් නහයට ලං කරලා බලපන් ගඳ/සුවඳ. ස්වභාවික සුවඳක් වත් එනවා නං නහය මැරිලා ඇති. චොකලට් බිස්කට් වල ගඳ බලපන්.

    ලංකාවෙ හැමදේම ඔහොම තමා බන් :(
     
    • Like
    Reactions: shenat