ලංකාවෙ මිනිස්සු මෙච්චරම අවුල් වෙන්න හේතුව?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?

    වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?

    මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
     
    • Like
    Reactions: Cenon and Dr Sue

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    IMG-7386.jpg
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උදේ ඉදන් රෑ වෙනකම් ඇහෙන කතා , සිංදු, පුවත් ඔක්කොම සෘණාත්මකයි. ඒවා ඔලුවට ගියාම attitude හොද මිනිහෙක් එළියට එන්නේ නැ.
    හරි ඉතිං , හේතුව ?
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    රටක් අදාල නෑ මිනිසා කියන සතා කොහෙත් එකයි. Attitude අවුල් , අවුල් නෑ කියල වෙන්කරන්න බෑ ඉතින් ඒකත් සාපේක්ෂයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    1. සීඩ්හලුන්ගේ මයින්ඩ්සෙට් එක. උන් හිතන්නේ රට, ආගම , ජාතිය තමා සියල්ලට වඩා වැදගත් කියල
    2. දකුණු ආසියාතික ජාන
    3. දකුණු ආසියාතික (බහුතර ඉන්දියානු) සංස්කෘතික, සාමාජිය බලපෑම
    4. අස්ථාවර ආර්ථිකය සහ පහල ජීවන තත්වය
    5. දේශගුණය