ලංකාවෙ මිනිස්සු මෙච්චරම අවුල් වෙන්න හේතුව?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුදු මහත්තයෙකුත් හයියෙන් හයියෙන් දිවුවා දැක්කා පටිය කපන්න යනවා ඇති🤣
    අඩු කුලේ සුද්දට සුළු දිය පහවෙලා ,කළු උත්තමයන්ගේ හදිසි ආගමනය නිසා..පටිය වත් සෙට් කරන්න වෙලාවක් තිබිලා නෑ.
     

    ubba91

    Active member
  • Apr 24, 2022
    150
    121
    43
    kuhaka kama,
    eersiyawa,
    kammelikama,
    sinhala da muslim da demala da adaala nehe, wena ekekuta hariyanakota munta patta eersiyai, unta wada pahalin inna one, kaalakanniyo hithan inne, salli thiyana ung duppathunta bedha bedha inna one kiyala,

    mewa munta upathinma enawada koheda
    hariyata hari
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?

    වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?

    මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
    2500 සංස්කෘතිය

    අපායට ගියාමත් කකුලෙන් අදින අයලු ලංකාවෙ ඉන්නෙ
    ------ Post added on Oct 1, 2023 at 8:01 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ow methanin eha lokayak dekala ne ekay awula
    දැකල නෑ නෙවෙයි , ඕන කරන ටික විතරක් නොදැක, දකින්න ඕන ටික නොදකින හිංදා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?

    වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?

    මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
    අඩුකුලේ කලු ජරාව නිසා :rolleyes2:
     
    • Like
    Reactions: Amith0424