දේශපාලකයන්ට නීතිය ක්රියාත්මක වෙන දවසක ඔය සේරම හරියනවා.
Social media භාවිතය ගැන එහෙම කියන්න බෑ. ඒක සාපේක්ෂයි. රටක සමාජතත්වය, නිදහස නැතිවීම, දේශපාලකයන්ගෙන් සිදුවන අකටයුතුකම්, අවනීතියන් සහ තවත් ගොඩක් දේවල් බලපානවා. මුලින් කිව්ව දේ සිදුවන දවසට සෑම දෙයක්ම හරියනවා. ඒක සිදුවෙන්න දෙන්නැතුව තමයි මේ සේරම දේවල් කරන්නේ.