2% ආවත්, අන්තිම ආවත් චන්දෙ දෙන්නෙ JVP.
උන්ට තියෙන ආසාවටවත්, උන්ගෙ ප්රතිපත්ති වලටවත් නෙවෙයි, දෙන්න වෙන කිසිම එකෙක් නැති නිසා.
උන්ට තියෙන ආසාවටවත්, උන්ගෙ ප්රතිපත්ති වලටවත් නෙවෙයි, දෙන්න වෙන කිසිම එකෙක් නැති නිසා.
ඒ වගේම තමා මේ පාරත් කරන්න යන්නේ.. ඊට පස්සෙ කෙල උන ගමන් රට පනින්න කියනවා..2019 ehema loku wenasak kale nahane
pasku scene eka nisa kalin tibba widiya hodai kiyala e palanayata restore una
poddak wenas kiyala hitha hadaganna gota dial eka saha viyath maga supiri kiyala hitha hadagatta
Its all about changing 80% others![]()
ඒ වගේම තමා මේ පාරත් කරන්න යන්නේ.. ඊට පස්සෙ කෙල උන ගමන් රට පනින්න කියනවා..![]()
බ්NPP awe nattan ugandawata hari palayalla
nathiwa mokak karannada uba suggest karanne?
kohomada democracy kiyanne maru karana eka tamai
tiyana choices walin hodai kiyala hithena ekak thoraganna eka
2019 puthano wage dial ekakata wada gota hoda wei kiyala minissu hithuwa
antimata gotath keliya, uba hithanawada puthano dinna kiyala api goda yanawa kiyala?
mama nam 2019 gota ta chande dunnu aya weradiy kiyanne naha, 2020 2/3 dunnu ekai gota supiri kiyala overestimate karapu ekai weradda
na bolage appocha mehe tibba tika ehe patewwaneබ්
ඇයි උගන්ඩාවේදි NPP අත්දැකීම ගන්න පුලුවන්ද?![]()
na bolage appocha mehe tibba tika ehe patewwane
Developed countries හැදිල තියෙන විදිහ පොඩ්ඩක් බලන්න.. free and competitive market එක හදලා SOE/SOC අඩුම කරල private sector එකට කොච්චර improve වෙන්න හදල තියෙනවද? Ex: dubai ඔයාලට වෙනම කියන්න ඕනෙ නෑනේ foreign clients එක්ක වැඩ කරද්දි තේරෙනවනෙ උන්ගෙ lifestyle එක.. ඒක නිසා තියෙන පක්ශ වලින් අඩුවෙන්ම හොරකන් කරපු එකා තෝරන්නෙ නැතුව මූන බලල පුද්ගලය බලල තෝරන්නෙ නැතුව හරි වැඩපිලිවෙලක් තියෙන එකෙක් තෝරන්න..
habai prashne e tax eka utilize wenne nathi ekane. ekata hethuwa horakama nasthiya