ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    2% ආවත්, අන්තිම ආවත් චන්දෙ දෙන්නෙ JVP.

    උන්ට තියෙන ආසාවටවත්, උන්ගෙ ප්‍රතිපත්ති වලටවත් නෙවෙයි, දෙන්න වෙන කිසිම එකෙක් නැති නිසා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    JVP එකට දිනන්න පුළුවන් අනිවාරෙන්.
    ඒත සජිත් බැල්ලිගෙ පුතා ආවොත් අඩුම තරමෙ ලංකාවෙ කාලකන්නි ගැන දුක් නොවී ආතල් එකේ අපේ වැඩක් බලාගෙන ඉදත හැකි.
    ඉල්ලන් කන ඒවට අපිට ආයෙ කතා කරන්න ඕන නෑ නෙ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    2019 ehema loku wenasak kale nahane
    pasku scene eka nisa kalin tibba widiya hodai kiyala e palanayata restore una
    poddak wenas kiyala hitha hadaganna gota dial eka saha viyath maga supiri kiyala hitha hadagatta



    Its all about changing 80% others ;)
    ඒ වගේම තමා මේ පාරත් කරන්න යන්නේ.. ඊට පස්සෙ කෙල උන ගමන් රට පනින්න කියනවා.. 🤷🏼‍♂️
     
    • Haha
    Reactions: gnilukshi

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    20% නම් ගන්නවා. ගොඩක් රජයේ සේවකයෝ කුඩා කර්මාන්ත කරපු උන්ගේ ඡන්ද තියෙනවා. පොහෙට්ටුවට වැඩිය ඡන්ද සජබෙ ගනියි කියල හිතෙනවා. ⁣
     
    • Like
    Reactions: hide_spider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙදා පාර දිනන්නෙ සජිත් අඩුකුලේ වේස බැල්ලිගෙ පුතා තමයි! 😞😞
    ජවිපෙට ඡන්ද ගණන වැඩි වෙනවා.
    පොහොට්ටුව දෙක වෙනවා. හැබැයි තුන වුනත් පුදුම වෙන්නේ නැහැ!
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    1673491355648.jpg
     
    • Love
    • Haha
    Reactions: 2osama and EVC

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    ඔව් වෙනස් වෙලා. හිතන තරම් චන්ද ලැබෙයි.
    මම මෙහෙම කියන්න පාදක වෙන හේතු මේව.
    1. අරගලය පටන් ගන්නත් කලින් NPP එකෙන් පිකට් එකක් සහ පාගමනක් ගියා නුගේගොඩ. රැස්වීමකුත් කරා. අපේ ගමේ දේශපාලන පක්ශ වලට ලියාපදිංචි වෙලා නොහිටපු ඒත් ඇත්තටම රට වෙනුවෙන් ගෝටාට කැම්පේන් කරපු සෙට් එකක්ම ඒ වෙලාවෙත් NPP එකට සෙට් වෙලා හිටියෙ. මම දැක්ක එදා රැස්වීපටත් ගිහිල්ල ඉන්නව.
    2. අපි කියන්නෙ ශ්‍රීලංකා කාරයො කියල අන්න ඒ ජාතියෙ එක්කෙනෙක් තමයි දැන් මාසෙකට විතර කලින් අපේ ගමේ NPP සභාවෙ කතා කලේ.
    3. කලින් NPP සභාව හදනකොටත් සද්ද නැතුව හිටපු පට්ටම "ශ්‍රීලංකා කාරයෙක්" පෙරේදා කියල තිබ්බ මේ පාර දේශපාලනය කරන්නෙ නෑ ඒත් ජේවීපී එකට චන්දෙ දෙනව කියල (අපි හිතුවෙ මිනිහ මේ පාර පොහොට්ටුවෙන් හරි ඩලස්ලගෙන් ප්‍රාදේශීයසභාවට ඉල්ලයි කියල)
    4. මට උගන්වපු සර් කෙනෙක් එක්ක කතා කලා. අපිට උගන්වන කාලෙ පට්ට ජේවීපී කාරය. පස්සෙ විමල්ල එක්ක සෙට් උනා. ගමේ හිටපු විමල්ගෙ කකුල කියන්න පුලුවන් ඩයල් එක. මිනිහත් මේ පාර NPP එකට තමයි කිව්ව.
    5. ගමේ හිටිය නමගිය යූඑන්පී පවුල් කිහිපයක් ඒතනින්
     
    • Like
    Reactions: Any.key and ElaBaba

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් හිතෙන්නේ අඩුම ලක්ෂ 69ක් වත් ගනියි.
     
    • Wow
    Reactions: 2osama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඒ වගේම තමා මේ පාරත් කරන්න යන්නේ.. ඊට පස්සෙ කෙල උන ගමන් රට පනින්න කියනවා.. 🤷🏼‍♂️

    nathiwa mokak karannada uba suggest karanne?
    kohomada democracy kiyanne maru karana eka tamai

    tiyana choices walin hodai kiyala hithena ekak thoraganna eka
    2019 puthano wage dial ekakata wada gota hoda wei kiyala minissu hithuwa
    antimata gotath keliya, uba hithanawada puthano dinna kiyala api goda yanawa kiyala?

    mama nam 2019 gota ta chande dunnu aya weradiy kiyanne naha, 2020 2/3 dunnu ekai gota supiri kiyala overestimate karapu ekai weradda
     
    • Like
    Reactions: sachith19920726

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කවුරු දින්නත් වැඩක් නැහැ පොරොන්දු වෙන දේවල් කරන්නෙ නැත්තං, මෙච්චර කල් උනේ ඒකනෙ...
    අපිත් ඉතිං එක වැඩ බැරි හොරෙක් පන්නන්න තව වැඩ බැරි හොරෙක්ට ඡන්දෙ දුන්න අවුරුදු 75ක් තිස්සෙ :-(
    මම හිතුවෙ ප්‍රධාන පක්ෂ ඔක්කොම ප්‍රතික්ෂේප කරන රැල්ලක් එයි කියල...
    එහෙම වෙන පාටක් නැති හින්ද NPP එක සලකා බලනව ඊළඟ ඡන්ද වලට
     
    • Like
    Reactions: sachith19920726

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    nathiwa mokak karannada uba suggest karanne?
    kohomada democracy kiyanne maru karana eka tamai

    tiyana choices walin hodai kiyala hithena ekak thoraganna eka
    2019 puthano wage dial ekakata wada gota hoda wei kiyala minissu hithuwa
    antimata gotath keliya, uba hithanawada puthano dinna kiyala api goda yanawa kiyala?

    mama nam 2019 gota ta chande dunnu aya weradiy kiyanne naha, 2020 2/3 dunnu ekai gota supiri kiyala overestimate karapu ekai weradda

    Developed countries හැදිල තියෙන විදිහ පොඩ්ඩක් බලන්න.. free and competitive market එක හදලා SOE/SOC අඩුම කරල private sector එකට කොච්චර improve වෙන්න හදල තියෙනවද? Ex: dubai ඔයාලට වෙනම කියන්න ඕනෙ නෑනේ foreign clients එක්ක වැඩ කරද්දි තේරෙනවනෙ උන්ගෙ lifestyle එක.. ඒක නිසා තියෙන පක්ශ වලින් අඩුවෙන්ම හොරකන් කරපු එකා තෝරන්නෙ නැතුව මූන බලල පුද්ගලය බලල තෝරන්නෙ නැතුව හරි වැඩපිලිවෙලක් තියෙන එකෙක් තෝරන්න..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    na bolage appocha mehe tibba tika ehe patewwane

    නීතිමය ක්‍රියාමාර්ග ගත්ත නම් හරි නේද පොළේ ගෑණු වගේ තැන තැන කියවන්නේ නැතුව 😹
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Developed countries හැදිල තියෙන විදිහ පොඩ්ඩක් බලන්න.. free and competitive market එක හදලා SOE/SOC අඩුම කරල private sector එකට කොච්චර improve වෙන්න හදල තියෙනවද? Ex: dubai ඔයාලට වෙනම කියන්න ඕනෙ නෑනේ foreign clients එක්ක වැඩ කරද්දි තේරෙනවනෙ උන්ගෙ lifestyle එක.. ඒක නිසා තියෙන පක්ශ වලින් අඩුවෙන්ම හොරකන් කරපු එකා තෝරන්නෙ නැතුව මූන බලල පුද්ගලය බලල තෝරන්නෙ නැතුව හරි වැඩපිලිවෙලක් තියෙන එකෙක් තෝරන්න..

    ow ow padu labanawanam ekko laba labana level ekata genna oni nattam privatize karanna oni
    habai privatize karanawa kiyala kunu kolleta wikunala e kunu kolleta wikunana companies walin commission ganna eka weradiy
    ekai saralawa kiwwe lankawe horakamai nasthiyay nathi kale nattam okai wenne

    policies baluwoth 2019 gota chandeta promises walath supiri process tiyenna athi
    lassanata policies present karanna lesiy execute karannai amarui.
    policies witarak balala thorannat ehema baluwoth mokada oya tika outsource karala lassanata hadanna puluwanne

    blindly apita developed countries, crude oil tiyana countries follow karanna baha ape root cause eka solve karana gaman e ratawal wala dewal practice karanna puluwan. dan me mase aga indan api gewanneth develop countries wala tax ekakne :lol: habai prashne e tax eka utilize wenne nathi ekane. ekata hethuwa horakama nasthiya