ලංකාවෙ මෙහෙම උනා නම්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    Link

    වීඩියෝ එක බලල ඉවර වෙලා comments බලන්න අමතක කරන්න එපා.
    මෙහෙම කෑ ගහන එක නම් කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ වගේම ගැලපෙන්නෙත් නැහැ.

    ඒත් ඒ රට වල මිනිස්සු professionals ලගෙ වටිනාකම දන්නව.
    අනිත් පැත්තට එ මනුස්සය කියන ER delay එක ලංකාවෙ කීයද කියල experience තියෙන අය දන්නව නෙ.
    ලංකාවෙ ඔහොම වුනා නම්, එලකිරියෙ, බුකියෙ බොරු නිවුස් පතුරල , ඊට පස්සෙ හරි වැරැද්ද දන්නෙ නැතුව කුනුහර්ප ටිකකුයි තර්ජනාත්මක රිප්ලයි ටිකකුයි දාල තමුන් තමයි පොර කියල ස්වයං වින්දනයක් ගන්න මන්ද මානසික ලෙඩ්ඩු ටික ඩොක්ටර්ස් ලට බෙහෙත් දෙන හැටි පු* හපන් කෑ මොර දෙනව ෆුල් ආතල් එකේ බලන්න පුලුවන්.
    අනිත් පැත්තට professionals ලගෙ service appreciate සමාජයක් හැදෙන්නෙ නැත්නම්, ඔය විදියට ලංකාවෙ එවුනුත් පැය ගනන් ER බංකු වල රස්තියදු වෙන්න ඇරිය නම්, ward ෆුල් වුන ගමන්, එක ඇදෙ දෙන්න තුන් දෙනා දාගෙන පව් කිය්ල හිතල බෙහෙත් දෙන්නෙ නැතුව අලුතින් ලෙඩ්ඩු ඇතුල් කරගන්න එක නැවැත්තුව නම්, පහසුකම් මොනව හරි නැතිවුන ගමන් ප්‍රතිකාර නවත්තන්නෙ නැතුව තියෙන දේවල් පුලුවන් විදියට පාවිච්චි කරල හරි, පුලුවන් දේවල් අපේ වියදම් වලින් හරි, ආදාර එකතු කරගෙන කරගෙන කරන්නෙ නැතුව මේක උබලගෙ ප්‍රශ්නයක් , අපිට නම් ගැටලුවක් නෑ කියල හිටිය නම් ඉබේම ඔය පිට රටවල වගේ සමාජයක් හැදෙනවා.
    හැබැයි එහෙම සමාජයක් තිබුනත් එකයි, නැතත් එකයි, ඔය ඕන කන්ඩායමක් එක්ක ගනුදෙනු කරන්න හොදට පුලුවන්.

    PS.
    ඔය මන්ද මානසික ලෙඩ්ඩු කොච්චර බොරු පතුරව පතුරව කෑ ගහුවත් එවට රිප්ලයි කරන්නෙ නැත්තෙ, හරක් ට කොච්චර කියල දුන්නත් උන්ට අනුකලනය පුලුවන් වෙන්නෙ නැ, උන් දන්නෙ උම්බෑ කියන්න විතරයි කියල දන්න තරමට පරිනත හින්ද.
    හරක් උම්බෑ කිව්වම ignore කරනව විතරයි.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඔය වගේ උන්ව අමුතු ඇටේ රජයේ ඉස්පිරිතාලෙකට යවන්න ඕනේ. එතකොට උන් සත්‍ය වටහාගන්නවා. පැය බාගයක් විනාඩි 45ක් ඉන්නවා කියන එක හොඳයි කියල තේරුම් ගන්නවා :ROFLMAO:. එහම අවුරුද්දක් දෙකක් විතර විතර පෝලිමේ බලාගෙන ඉඳලා පොහොට්ටු කෙහෙලිය ගෝරිල්ලා කොමිස් කාලා ඉන්දියාවෙන් පකිස්තානෙන් ගේන කුණු ජරා බෙහෙත් ගත්තම ජයරත්න ලඟට යන්නවෙයිද, ගෙදර යන්නවෙයිද කියන එක මහජන සම්පත ඇදුනාවගේ කියලා තේරුම්ගෙන කට පුක වහගෙන ඉඳී :dull: .
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය වගේ උන්ව අමුතු ඇටේ රජයේ ඉස්පිරිතාලෙකට යවන්න ඕනේ. එතකොට උන් සත්‍ය වටහාගන්නවා. පැය බාගයක් විනාඩි 45ක් ඉන්නවා කියන එක හොඳයි කියල තේරුම් ගන්නවා :ROFLMAO:. එහම අවුරුද්දක් දෙකක් විතර විතර පෝලිමේ බලාගෙන ඉඳලා
    Pardon me for not understanding your statement properly. Are you saying that ER queues are longer in SL than in the UK? Do you know someone who waited in the A&E department in any SL hospital? Do you have any data to back your statement? Or are you saying what comes to your mouth without knowing what you are saying?

    https://news.sky.com/story/patients... two-and-a-half days,were far off NHS targets.
    https://inews.co.uk/news/nhs-waiting-times-accident-emergency-east-london-2273530
    https://www.england.nhs.uk/statisti.../2023/07/Monthly-AE-Time-Series-June-2023.xls
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Pardon me for not understanding your statement properly. Are you saying that ER queues are longer in SL than in the UK? Do you know someone who waited in the A&E department in any SL hospital? Do you have any data to back your statement? Or are you saying what comes to your mouth without knowing what you are saying?

    https://news.sky.com/story/patients-waited-up-to-two-and-a-half-days-for-ambulances-and-40-hours-to-get-into-a-e-12859720#:~:text=News | Sky News-,Patients waited up to two-and-a-half days,were far off NHS targets.
    https://inews.co.uk/news/nhs-waiting-times-accident-emergency-east-london-2273530
    https://www.england.nhs.uk/statisti.../2023/07/Monthly-AE-Time-Series-June-2023.xls
    නෑ නෑ බන් ඔය ගෑනි විනාඩි 45ක් ද කොහෙද බලගෙන හිට්යා කියලනේ කියන්නේ. ලකේ පංකාවේ රජයේ ඉස්පිරිතාලෙක වේටින්ග් ලිස්ට් එකක, පෝලිමක බලාගෙන හිටියානම් ඒ ගෑනිට සත්‍ය අවබෝද වෙලා නිවන් යන්නම පුළුවන් ඉක්මනටම :ROFLMAO: . එහෙම අවුරුද්දක් විතර බලාගෙන ඉඳලා හම්බවෙන බෙහෙත් හරි ඔපරේශන් එකක් කරගත්තම ඔය කෙහෙලිය වගේ නූගත් පල් හොරෙක් කොමිස් ගිලලා ඉන්දියාවේ අඟුපිල් වලින් ගෙනැල්ල දෙන ජරාව තමයි හම්බවෙන්නේ. කෙලින්ම ජයරත්න සරනන් ගච්චාමි තමයි:dull:.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    නෑ නෑ බන් ඔය ගෑනි විනාඩි 45ක් ද කොහෙද බලගෙන හිට්යා කියලනේ කියන්නේ. ලකේ පංකාවේ රජයේ ඉස්පිරිතාලෙක වේටින්ග් ලිස්ට් එකක, පෝලිමක බලාගෙන හිටියානම් ඒ ගෑනිට සත්‍ය අවබෝද වෙලා නිවන් යන්නම පුළුවන් ඉක්මනටම :ROFLMAO: .
    මම හිතනව, උඹ ඇත්තටම නොදැන කියපු දෙයක් කියල,
    ඇත්තටම ලංකාවෙ uk වගෙ waiting නැහැ. ඔය වෙලා තියෙන්නෙ දීපු apoinment එකට ඇවිත් එකත් පරක්කු වුනා කියල යන වලියක්.
    මම කියනවට මේ ලිංක් එකෙ තියෙන ඒව බලන්න.
    සති 18ක් ගිහිනුත් apoinments ලැබිල නැති අය මිලියන ගානක්
    nearly 3.03 million of these patients waiting over 18 weeks ලිංක්

    උඩ කලින් දාපු ලිංක් වල ඇති strokes ඇවිත් පැය ගනන් admit වෙන්න බැරුව ඉන්න patients ල ගැන. A&E delay පැය ගනන් වෙන එව.
    වාට්ටුව පිරිල නම් ambulance එකේ ලෙඩ පැයගනන් ඉන්නව. ලංකාවෙ කවදාවත් එහෙම නැහැ.
    මම stroke ලෙඩ්ඩුන්ට ලේ දියකරන (thrombolysis) ප්‍රතිකර්මය කරපු නිසා කියන්නෙ, අපි එ අයගෙ ct අරන් ගෙදර අයට explain කරල ඔකොම කරල හොස්පිටල් ඇවිත් පැයක් යන්න කලින් බෙහෙත දීලත් ඉවරයි. සමහරු ඊලග පැය කිහිපය යද්දි ඇවිදින ගානට එනව. මේ ඔක්කොම කරන්නෙ ලෙඩාව ට්‍රොලි වල දාගෙන දුවල වෙලාව ඉතිරු කරගෙන ( මොකද ඔය uk වල නම් A&E එකෙම CT තිබුනට අපෙ ct තියෙන්නෙ මීටර 500 විතර එහා.)
    මම දන්නෙ නැහ උබට මෙව තෙරුම් ගන්න පුලුවන්ද බැරිද, උවමනාවක් තියෙද නැද්ද, එහෙමත් නැත්නම් මඩ ගහන්නන් වාලෙ මඩ ගහන කෙනෙක් ද නැද්ද කියල.
    හැබැයි තෙරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගන්න, ලංකාවෙ සෞඛ්‍ය ඔය මඩ ගහන අය කියන විදියෙ තැනක් නම් නෙවෙයි. ඔය කියන විදියෙ පෝලිම් තියෙන තැනකුත් නෙවෙයි. අඩුපාඩු තියෙනව, හැබැයි තියෙන පහසුකම් වලින් ගොඩක් හොද service එකක් දෙනව.
     
    සර්විස් එකක් නෙමෙයි හත්වලාමේ ඔපරේශන් එකක් කරගන්න, MRI එකක් කරගන්න වගේ මිනිස්සු වේටින්ග් ලිස්ට් වල ඉන්නේ රජයේ හොස්පිටල් වල. පහසුකම් නම් අන්තිමයි ඉතින්. සල්ලි තියෙනවා නම් ප්‍රයිවෙට් එවා වලින් කරගන්න පුළුවන් ලංකාවේ. සර්විස් එක සාපේක්ශව රජයේ ඒවාට වඩා නම් හොඳයි. පහසුකම් උන්ත් හොඳයි රජයේ එව්වට වඩා. වංචා කරන ඒවා ගැන නෙමෙයි කිව්වේ. රුපියල් කෝටියකට වඩා කරන්ට් බිල නොගෙවා වංචා කරපු කෙහෙලිය සක්කිලියා හොරා කාලා ඉන්දියාවේ අගුපිල් වලින් ගෙනාපු බෙහෙත් වලින් නේ මිනිස්සු අන්ධ වෙලා, ඇලර්ජි වෙලා එහෙම මැරුනේ පහුගිය දවස් වල. පහුගිය දවසක නවලොකේ කාඩියෝලොජිස්ට් කෙනෙක් ලඟට ආව ගෑනු කෙනෙක්ට ඒ ඩොකා කිව්වා ජාතික රෝහලට ගිහින් ඒ ඩොකාගේ වාට්ටුවේ ඇඩ්මිට් වෙන්න කියලා. ඒ ගෑනු එක්කෙනා ඇඬුවා බෑ කියලා. නවලොකේම ඇඩ්මිට් වෙන්නම් කියලා. ඔන්න ඕකයි තත්වේ :dull: .
     
    Upto now you told me nothing about MRI waiting time. If you told that I would provide mri related data too.
    MRI waiting time is due to the unavailability of MRI facilities. it is not the fault of the health staff.
    do you think the UK has no waiting time?
    The average estimated time for an MRI scan with the NHS is between six and 18 weeks depending on the location of the clinic.
    Link
    I have worked in an ophthalmology unit, and the hospital visit to surgery delay was less than 3 months.
    So what about the UK
    The average NHS hospitals waiting time last year was around nine months Link
    How come you say that in Lanka, there is a significant delay compared to other countries?
    All are lies circulated by people who don't know anything about our health system.

    I'm not going to explain the facts to you anymore as I have provided more than enough to understand that what you told was incorrect.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Upto now you told me nothing about MRI waiting time. If you told that I would provide mri related data too.
    MRI waiting time is due to the unavailability of MRI facilities. it is not the fault of the health staff.
    do you think the UK has no waiting time?

    I have worked in an ophthalmology unit, and the hospital visit to surgery delay was less than 3 months.
    So what about the UK

    How come you say that in Lanka, there is a significant delay compared to other countries?
    All are lies circulated by people who don't know anything about our health system.

    I'm not going to explain the facts to you anymore as I have provided more than enough to understand that what you told was incorrect.
    පිටරටවල් වලට යන්න ඔනේ නෑ මහත්තයෝ රජයේ හොස්පිටල් එකකින් MRI එකක් ගන්න පරම්පරා ගානක් වේටින්ග් ලිස්ට් වල බලාගෙන ඉන්න ට වඩා ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ගියා නම් පැයකින් විතර වැඩේ කරගන්න පුළුවන් (නවලෝකෙට ගිහින් පුළුවන්) මේක නම් මම අත්දැකීමෙන්ම දන්නවා.. සල්ලි වියදම් කරන්න වෙනවා. එච්චරයි වෙනස. ස්ටාෆ් එක ගැනකියනවා නම් රජයේ හොස්පිටල් වලට වඩා හොඳට සුළු සේවකයෝ එහෙම ප්‍රයිවෙට් හොස්පිටල දි වල මිනිස්සුන්ට සලකනවා. ලෙඩ්ඩු ගැන බලනවා. සල්ලි නිසා ද කියන්න නම් දන්නේ නැත. බෙහෙත් උනත් ප්‍රයිවෙට් හොස්පිටල් වල ෆාමසි වල තියෙනවා. රජයේ හොස්පිටල් වලින් ගන්න ගියාම කියන්නෙත් පිට ෆාමසි වලින් ගන්න කියලා තමයි :baffled:.
     
    • Haha
    Reactions: mr.sgthilina