Link
වීඩියෝ එක බලල ඉවර වෙලා comments බලන්න අමතක කරන්න එපා.
මෙහෙම කෑ ගහන එක නම් කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ වගේම ගැලපෙන්නෙත් නැහැ.
ඒත් ඒ රට වල මිනිස්සු professionals ලගෙ වටිනාකම දන්නව.
අනිත් පැත්තට එ මනුස්සය කියන ER delay එක ලංකාවෙ කීයද කියල experience තියෙන අය දන්නව නෙ.
ලංකාවෙ ඔහොම වුනා නම්, එලකිරියෙ, බුකියෙ බොරු නිවුස් පතුරල , ඊට පස්සෙ හරි වැරැද්ද දන්නෙ නැතුව කුනුහර්ප ටිකකුයි තර්ජනාත්මක රිප්ලයි ටිකකුයි දාල තමුන් තමයි පොර කියල ස්වයං වින්දනයක් ගන්න මන්ද මානසික ලෙඩ්ඩු ටික ඩොක්ටර්ස් ලට බෙහෙත් දෙන හැටි පු* හපන් කෑ මොර දෙනව ෆුල් ආතල් එකේ බලන්න පුලුවන්.
අනිත් පැත්තට professionals ලගෙ service appreciate සමාජයක් හැදෙන්නෙ නැත්නම්, ඔය විදියට ලංකාවෙ එවුනුත් පැය ගනන් ER බංකු වල රස්තියදු වෙන්න ඇරිය නම්, ward ෆුල් වුන ගමන්, එක ඇදෙ දෙන්න තුන් දෙනා දාගෙන පව් කිය්ල හිතල බෙහෙත් දෙන්නෙ නැතුව අලුතින් ලෙඩ්ඩු ඇතුල් කරගන්න එක නැවැත්තුව නම්, පහසුකම් මොනව හරි නැතිවුන ගමන් ප්රතිකාර නවත්තන්නෙ නැතුව තියෙන දේවල් පුලුවන් විදියට පාවිච්චි කරල හරි, පුලුවන් දේවල් අපේ වියදම් වලින් හරි, ආදාර එකතු කරගෙන කරගෙන කරන්නෙ නැතුව මේක උබලගෙ ප්රශ්නයක් , අපිට නම් ගැටලුවක් නෑ කියල හිටිය නම් ඉබේම ඔය පිට රටවල වගේ සමාජයක් හැදෙනවා.
හැබැයි එහෙම සමාජයක් තිබුනත් එකයි, නැතත් එකයි, ඔය ඕන කන්ඩායමක් එක්ක ගනුදෙනු කරන්න හොදට පුලුවන්.
PS.
ඔය මන්ද මානසික ලෙඩ්ඩු කොච්චර බොරු පතුරව පතුරව කෑ ගහුවත් එවට රිප්ලයි කරන්නෙ නැත්තෙ, හරක් ට කොච්චර කියල දුන්නත් උන්ට අනුකලනය පුලුවන් වෙන්නෙ නැ, උන් දන්නෙ උම්බෑ කියන්න විතරයි කියල දන්න තරමට පරිනත හින්ද.
හරක් උම්බෑ කිව්වම ignore කරනව විතරයි.
Last edited:
.
.